වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ...... අම්මියෝ...... යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ පැයක්වත් ගිහින් තමා හොද පාටට වතුර ටික එන්නේ...... :cool: යට නට් එක ඈරලා උඩින් වතුර දාන ගමන් ටිකක් රේස් කරනවා.... එතකොට කඩාගෙන බිදගෙන යන්නේ මඩ ටික...... :D :P

    Mokada machan ... bade amariwakda :rolleyes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: හිටු හිටු මාමේ..... බස් පිටිපස්සේ වීදුරුවේ අලවන්න හදන්නේ ඈඩ් එකක්..... මේ ඈඩ්වර්ටීස්මන්ට් කාරයින්ගේ ගණන්නේ බොලේ ගණන්...... :growl: ශොප් එකේ ලයිට් බෝඩ් එකේ අකුරු ටිකක් අලවගන්න 3000/= :growl:

    සැලසුම අසාර්තකයිනේ මචන්.. උඹ ඕක අලවපු ගමන් කොන්දයි ඩ්‍රයිවර් ගොයියයි එකතුවෙලා ඕක ගලවනවා.. add කාරයින්ට සල්ලි දෙන්න ඕන නැහැ බන්.. උඹ ආර්ට් වර්ක් එක හදාගනින්.. ඩුප්ලෝ කරන තැනකට ගිහින් උඹට ඕන කොපි ගාන ඩුප්ලෝ කරගනින්.. four color ඕනෙනම් offset ගහන තැනකට ගෙනිහින් දීපන් අයිනකින් තියල 4 color offset කරලා දීපන් කියල.. ඔය වැඩේට මහා ලොකු ගානක් යන්නේ නැහැ.. අඩ්වටයිසින් කොම්පැනියකට දුන්නොත් උඹේ දත් 32 කම ගලවනවා..

    බස් දෙකේ වීදුරුවේ අලවන්න ඕනෙනම් ආර්ට් වර්ක් එක හදල digital sticker එක ප්‍රින්ට් කරගනින් වීදුරුවේ ගානට.. ෂැම්පු ටිකක් ගහල ඕක අලවගන්න එක මහා දෙයක්ද බන්..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කෝල් දෙනවට වඩා වැඩේ professional මචන් හෑන්ඩ් බිල් එකක් ප්‍රින්ට් කරානම්.. උඹේ කැමරා සෙට් එකෙන් පින්තුර ටිකක් අරන් දාල (මුණු වහල ) අයිතිකාරයින්ගේ කොන්ඩෙ කෙලින් වෙන්න ලියන්න ඕන මෙන්න මෙහෙම..

    දිනෙන් දින ඔබේ බස් රථයේ අදායම අඩු වෙනවාද..???
    ටයිම් කැපුනළුද ?
    පාරෙ සෙනග නැතිළුද ?
    වල් රූට් එකකින් කපාගෙන ගියාළුද ?

    මෙන්න පිළිතුර.. අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි... ඔබත් අදම CCTV පද්දතියක් බස්රථයේ සවිකරන්න..
    විශ්වාසනීය සේවයක් සඳහා ටෙක් ස්මාර්ට් අමතන්න.. ටෙක්ස්මාර්ට් වෙත පැමිණ දැනට සවිකර ඇති බස්රථ නරඹන්න... රියදුරන්ගෙ , කොන්දොස්තරලාගේ බේගල් වලට රැවටුන කාලේ ඉවරයි...

    :rofl: මරු ඈඩ් එක.... මේකක් නිකන් හරි අපේ වැඩ කරන එකෙක් දැක්කොත්.... උන් වහ ටිකක් බොයි....... :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: මරු ඈඩ් එක.... මේකක් නිකන් හරි අපේ වැඩ කරන එකෙක් දැක්කොත්.... උන් වහ ටිකක් බොයි....... :lol:

    උඹේ ෂොප් එකේ ඉස්සරහ වීදුරු වලට අමතරව රෝලර් ෂටර් එකක් තියනවා නේද..:eek::eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යුරා මුලු කඩුවෙල ඒරියා එකේම ඩ්‍රයිවර්ලගෙන් කොන්දලගෙන් කන්න හදන්නේ ලඟදිම... :lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කුකුලනි, ඔන්න රේඩියේටර් කටු තොරනෙ අන්තිම කොටස. ගිහින් පෙන්නුවම, කෝර් එක ලීක් තැන් දෙකකින් විතර. ඒකෙ තත්වෙ ඉතාමත් අභාග්‍යසම්පන්න වෙලා තිබ්බෙ. ලයින් 4,5ක් වහල. ගිය පාර අටව ගන්න ගියාමත් කිව්වෙ පින තිබ්බොත් කල් දුව ගන්න පුලුවන් වෙයි කියල. නමුත් පිනක් තිබුනෙ නැත. Reconditioned Radiator එකක් අර ගැනීමට 20කට පමන පුලුවන් බව අදුරන අමතර කොටස් විකුණන පොට් එකක අන්කල් කෙනෙක්ගෙන් දැන ගත්ත නමුත්, කියන දේ නොඅසා තාත්තා විසින් පරණ ටැන්කි දෙකටම අලුතින් තබ කෝර් පාස්සන්න අනුමත උනා. කෝර් එකට විතරක් ගාන 26ක් ලු. ඒ උනාට ඒක කලු පාට, අළු පාට වගේ එකක් නෙහ් බන්. තබ පාට නෑ. අනේ මන්දා. මට ඊයෙ දවසෙ යන්න පන්තියක් තිබුන නිසාත්, තව දුරටත් උපදෙස් දීමට යාම තේරුමක් නැති නිසාත්, මන් ගියා බන් ක්ලාස්. තාත්තා වාහනෙ බලන්න හිටිය එතන. පන්ති ඉවර වෙලා එනකොට මාත් ඒකෙමෙ නැගල එන්න ආව. කෝර් එක නම් අලුත් පාටට තියෙනවා. ෆ්ලශ් කරන්න ඕන මේක. අපෙ එක්කෙනා කරා කිව්වට සත පහක විස්වාසයක් නැත. ටැන්කි දෙකත් ගැහුව නම් 38ක් ද කොහෙද. යකො, reconditioned radiator 2ක් අරන් හයි කරත් ලාබයි. එයා සල්ලි දුන්නා. එයාට හොදයි නම් ඉතින් කමක් නෑ. කොහොම හරි ඉතින් happy ending. Coolent දා ගන්න ඕන. එච්චරයි තියෙන්නෙ. දැනට තියෙන්නෙ වතුර වැඩී, coolent අඩු. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.. තොරනෙ කතාව ඉවරයි.
     
    අපරාදේ පරන ටැංකි පෑස්සුවේ... තඹද නැත්නම් චීනච්චට්ටිද දන්නේ නෑ දලා තියෙන්නේ... කොහොම වුනත් ලෙඩක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා... :)
     
    තාත්තල හරි හිතුවක්කාරයි බන්.. මේ කියන්නේ අවුරුදු 38 ක අත්දැකීමෙන්.. පාඩුව කීය උනත් එයාල කරන්න ඕන දේ කරනවාමයි.. අපේ ඩඩා මට ලක්ස 6 ක් පාඩු කරා ඔය වගේ මෝඩ වැඩක් කරලා මම එපා කියද්දී.. මොනා කරන්නද බන් , එයාල හරි හිතුවක්කාරයි...

    වෑල් එකේ තත්වේ බැලුවද.. දැන් ෆ්ලශ් කරනවානම් හෝර්ස් දෙකම ගලවල ෆ්ලශ් කරන්න මතක ඇතුව..

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    තාත්තල හරි හිතුවක්කාරයි බන්.. මේ කියන්නේ අවුරුදු 38 ක අත්දැකීමෙන්.. පාඩුව කීය උනත් එයාල කරන්න ඕන දේ කරනවාමයි.. අපේ ඩඩා මට ලක්ස 6 ක් පාඩු කරා ඔය වගේ මෝඩ වැඩක් කරලා මම එපා කියද්දී.. මොනා කරන්නද බන් , එයාල හරි හිතුවක්කාරයි...

    වෑල් එකේ තත්වේ බැලුවද.. දැන් ෆ්ලශ් කරනවානම් හෝර්ස් දෙකම ගලවල ෆ්ලශ් කරන්න මතක ඇතුව..

    කියල වැඩක් නෑ බන්. කමක් නෑ. දැන් ඉතින් අලුත්ම රේඩියේටර් එකක් නෙහ් තියෙන්නෙ. කූලන්ට් දානකොට බලන්න ඕන ගලවල. කෝකටත් ෆ්ලශ් කරල දාන්න ඕන. නමුත් කරන විදිය ගැන හරි හැටි අදහසක් නෑ. උබ දන්නවා නම් හරියට කියපනකො. රෙඩියෙටර් එක සුද්ද කරා කිව්වා ඊයෙ නම්. ඒක සුද්ද කරන්න ඕන නැද්ද.. හරියට කරන විදිය කියන්නකො.. මුල ඉදන්ම ගොඩක් උදව් කලාට ස්තුතියි ගොඩක්
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කියල වැඩක් නෑ බන්. කමක් නෑ. දැන් ඉතින් අලුත්ම රේඩියේටර් එකක් නෙහ් තියෙන්නෙ. කූලන්ට් දානකොට බලන්න ඕන ගලවල. කෝකටත් ෆ්ලශ් කරල දාන්න ඕන. නමුත් කරන විදිය ගැන හරි හැටි අදහසක් නෑ. උබ දන්නවා නම් කියපනකො

    දැන් රේඩියේටර් ෆ්ලශ් දාන්න එපා.. උඩ හෝර්ස් එක ගලවල වතුර ටැප් එකෙන් හෝර්ස් එන වතුර හෝර්ස් එක දාපන් රේඩියේටර් හෝර්ස් එක ඇතුලට.. යට හෝර්ස් එකත් ගලවල වතුර ටැප් එක හොඳට සැරට වතුර එන්න ඇරලා වාහනේ ස්ටාර්ට් කරපන්.. රේස් කරන්න එපා.. විනාඩි දහයක් වගේ දිවෙව්වාම ඇති.. හීට් එක ගැන ඇහැ ගහගෙන හිටහන්..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපරාදේ පරන ටැංකි පෑස්සුවේ... තඹද නැත්නම් චීනච්චට්ටිද දන්නේ නෑ දලා තියෙන්නේ... කොහොම වුනත් ලෙඩක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා... :)

    පරන ටැන්කි දෙක හොදයි බන්. ඒ දෙක පිත්තල වලින් හදල තියෙන්නෙ. කෝර් එක තමා තබ කිව්වෙ.. අව්ලක් වෙන එකක් නෑ අලුත්ම කෝර් එකක් නෙහ්. මන් ලග නොහිටියට තාත්තා බලන්න ඇති නෙහ්. කාර්මික දැනුම තියෙනවා තරමක් විතර එයාට. ප්‍රායෝගික දැනුම නැති උනාට, තියරි දැනුම යම් තරමකට තියෙනවා.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දැන් රේඩියේටර් ෆ්ලශ් දාන්න එපා.. උඩ හෝර්ස් එක ගලවල වතුර ටැප් එකෙන් හෝර්ස් එන වතුර හෝර්ස් එක දාපන් රේඩියේටර් හෝර්ස් එක ඇතුලට.. යට හෝර්ස් එකත් ගලවල වතුර ටැප් එක හොඳට සැරට වතුර එන්න ඇරලා වාහනේ ස්ටාර්ට් කරපන්.. රේස් කරන්න එපා.. විනාඩි දහයක් වගේ දිවෙව්වාම ඇති.. හීට් එක ගැන ඇහැ ගහගෙන හිටහන්..

    එතකොට ෆ්ලශ් කරන එක දාන්න හොද නැද්ද එන්ජින් එකේ බටේ දිගේ යන්න වගේ.. ටැප් එකකින් එන වතුර පාර ඇති වෙයිද ඔය වගේ වැඩකට.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :oo: ඔය පොඩි වාහනේට මොකටද දෙන්නෙක්...... :lol: මම ලේලන්ඩ් එකේ රේඩියේටර් ෆ්ලශ් එක දාලා (STK කියලා එකක් රු.150/= ද කොහෙද බෝතලේ) විනාඩි දහයක් විතර අයිඩ්ල් එකට පොඩ්ඩක් වැඩියෙන් රේස් කරන් ඉදලා...... පහල රේඩියේටර් නට් එක ඈරලා වතුර දානවා බටෙන් උඩින්...... අම්මියෝ...... යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ පැයක්වත් ගිහින් තමා හොද පාටට වතුර ටික එන්නේ...... :cool: යට නට් එක ඈරලා උඩින් වතුර දාන ගමන් ටිකක් රේස් කරනවා.... එතකොට කඩාගෙන බිදගෙන යන්නේ මඩ ටික...... :D :P

    Lack of practice මචන් මාමෙ. ඒකයි තනියම කරන්න බය. අනික මගෙ එකකුත් නෙමේ නෙහ්.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    යුරා මුලු කඩුවෙල ඒරියා එකේම ඩ්‍රයිවර්ලගෙන් කොන්දලගෙන් කන්න හදන්නේ ලඟදිම... :lol:

    වැලාට හරි, සන්කයට හරි කියන්න ඕන බඩාගෙ කඩේ 4to එකක් ගහල තියා ගනින් කියල. බඩා සීය කෙනෙක් වෙච්චි කාලෙට මුනුබුරන්ට කියන්න බැරියැ මේ තියෙන්නෙ බස් වලට cctv හයි කරල බස් කොන්දල, ඩ්‍රයිවර්ල ඇවිත් කඩේ කුඩු කරන්න කලින් ගත්ත පින්තූරයක් කියල. කොහොමත් බස් වලට cctv ගැහුවට පස්සෙ මාමි ගෙවල් මාරු කරන්නලු ඉන්නෙ.:rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එතකොට ෆ්ලශ් කරන එක දාන්න හොද නැද්ද එන්ජින් එකේ බටේ දිගේ යන්න වගේ.. ටැප් එකකින් එන වතුර පාර ඇති වෙයිද ඔය වගේ වැඩකට.

    ෆ්ල්ෂ් එක දානවනම් රේඩියේටර් හෝර්ස් ගලවන්නේ නැතුව දාල ඒ අවශ්‍ය විනාඩි ගැන දුවවන්න ඕන.. එහෙම දුවවද්දී මලකඩ තිබිල ගැලවිලා ආවොත් අලුත් කෝර් එකේ හිරවෙන්න පුළුවනි.. ඒක අපරාදයක්... එත් දැන් අලුත් රේඩියේටර් කෝර් එක බේරගන්නත් ඕන නිසා හෝර්ස් දෙක ගලවල තමයි ෆ්ලශ් කරන්න වෙන්නේ.. එහෙම ෆ්ලෂ් කරද්දී රේඩියේටර් ෆ්ලෂ් දාල වැඩක් නැහැ.. මොකද උඩින් දාපු ගමන් යටින් යන නිසා.. ටැප් එකේ වතුර පාර සැරට එනවනම් මම කියන වැඩේ කරන්න පුළුවනි.. වතුර එන්නේ යන්තම් නම් කූල් වෙනවා මදි වෙයි..
     
    එහෙනම් හිමින් සැරේ බලන්න ඕන. කූලන්ට් දාන්න බලාගෙනම ගැලෙව්වාමම දාන්න ඕන. මන් බලන්නම් පොලයියේ. බොහොම ස්තුතියි නොදන්නා දේවල් කියල දෙනවට.
     
    pubudu_1988

    Member
    Dec 24, 2009
    20
    14
    0
    Kottawa
    වාහන හන්දා කාපු කටු නම් අනන්තයි.මෙච්චර කාලයක් එළකිරියේ කට්ටිය කාපු කටු බලලා ගියාට මට පොස්ට් එකක් දාන්න තරම් ඉඩක් ලැබුනේ නෑ.පටන් ගන්නත් එක්ක මේ ලඟදි කාපු කටු ටිකක් ඉඩ ලැබෙන විදිහට දාන්නම්.
     
    pubudu_1988

    Member
    Dec 24, 2009
    20
    14
    0
    Kottawa
    මගේ ළඟ කාර් දෙකක් තියෙනවා.එකක් වොල්ක්ස්වැගන් බීට්ල් එකක්.එකේ යන්න අපේ ගෙදර අයගේ වැඩි කැමැත්තක් නැති හන්දම මම EE96 කොරොල්ලා වැගන් එකකුත් ගත්ත.සේල් එකකින් ගත්තේ.ගරාජ් බාස් කෙනෙකුත් එක්ක ගිහින් ඔක්කොම බැලුවට අපිට නොපෙනුන තැනුත් තිබ්බ කියල තේරුනේ කාර් එක ගෙදර ගෙනත් දුවන්න ගත්තමයි.
    කාර් එක අරන් මුලින්ම දෙවිනුවර පන්සලට ගිහින් අම්මලට ෂොපින් යන්න ඕනි කිව්ව හන්දා මම එහෙමම මාතර ආවා.අම්මයි නංගි දෙන්නට ඕනි දේවල් ගන්න කඩවලට ගිහින් අන්තිමට කාර් එක ලගට එද්දී මට පේනවා කාර් එක යටින් ලොකු වතුර පාරක් ගලාගෙන යනවා කියල.:shocked:
    බඩුම තමා.දැන් මට ෂුවර් කාර් එක මේ පාර සෝදන්නේ රේඩියේටර් එකේ තිබ්බ වතුර වලින් තමා කියල. :(
    කාර් එක ගත්ත දවසෙම හවස කටුවක් සෙට් වෙන්න යන්නේ.කෝකටත් කියල බොනට්ටුව ඇරලා රේඩියේටර් පියන ඇරලා බැලුව.ඇතුලේ වතුර බින්දුවක්වත් පේන්න නෑ.ගත්ත කෝල් එකක් සේල් එකේ අන්කල්ට.එයත් ඒ වෙලාවේ මාතර නෑ.වෙලාවට යාලුවෙක් හිටිය.ඒකා එනකල් මම බිම දණගහල ඔලුව දාල බැලුව වාහනේ යටට.ඒ වෙද්දී වටින් ගොඩින් කරුවල වැටිලා.බලද්දී ටයිමින් බෙල්ට් කවර් එක ඇතුලෙන් වතුර බේරෙනවා.:baffled:
    කවදා කාපු ටකරන්ද කිව්වලු.වොල්ක්ස්වැගන් එකේ මොන රේඩියෙටර්ද?ඉතින් දැන් මට හිතා ගන්න බෑ මෙතනින් කොහොමද වතුර එන්නේ කියල.ඔහොම ඉද්දි යාළුවා ආවා.මිනිහගේ අදහස වුනේ වෝටර් ජැකට් එකක් ගිහින් ඇති කියල.දෙන්නත් එක්ක වතුර දාල රේඩියේටර් එක පුරවල ස්ටාට් කළා.ස්ටාර්ට් කල ගමන් වතුර යනවා වේගේ වැඩි.ඒ කියන්නේ ඉතින් කාර් එක ස්ටාර්ට් කරලා නම් අරන් යන්න ලැබෙන්නේ නෑ කියල ෂුවර්.:nerd:
    අපේ අයිය කෙනෙකුගේ ගරාජ් එකක් තියෙනවා.මිනිහට කතා කලාම වාහනේ ඇදගෙන ගිහින් කිට්ටුවම තියෙන අදුරන මිකනික් කෙනෙකුගේ ගාවට දාමු කිව්වා.ඊට පස්සේ එයාගේ බට්ට ලොරියේ පස්සෙන් කාර් එක එල්ලගෙන එන්න පිටත් වුනා.මිකැනික් අයියගේ ගෙදර ගාව ලොකු කන්දක් තිබ්බ.අපි කාර් එක ඇදගෙන එන්නේ කියන එක පෙනී පෙනී ත්‍රිවිල් පප්පෙක් අපේ ඉස්සරහටම ඉඩ නැති පාරේ අවා කියන්නකෝ.එකට යන්න ඉඩ දෙන්න බට්ට කන්ද මැද නවත්තගන්න වුනා.දැන් තමා වැඩේ.බට්ට අදින්නේ නෑ.ඊට පස්සේ ඉතින් ඕනේ දෙයක් කියල කාර් එක ස්ටාර්ට් කරලා තමයි ඉතිරි පොඩි දුර ගියේ.:oo:
    ඔන්න කොහොමහරි එදා රෑ ගෙදර අවා අයියගේ වාහනේ.ඊට පස්සේ උදේම ගියා කාර් එක බලන්න.ගිහින් තිබ්බේ ටයිමින් කවර් එක ඇතුලේ තිබ්බ වොටර් ජැකට්ස් දෙකෙන් පුංචි එක.එක සිදුරු වෙලාම ගිහින්.ඒ ගලවපු වෙලාවේම බලද්දී ටයිමින් බෙල්ට් එකත් පරණයි වගේ පෙනුන හන්දා එකත් එක්කම අනිත් බෙල්ට්ස් දෙකත් දාන්න හිතුවා.වෝටර් ජැකට් එක 100 යි.අනිත් බෙල්ට්ස් වලට 5,500 යි.වතුර නැතිව කුලන්ට් එකක් දාන්න ගත්ත.ෆ්ලෂ් එකයි කුලන්ට් එකටයි 800 යි.
    ඔක්කොම වැඩේ ගොඩ දාල ෆ්ලෂ් කලාම මලකඩ තිබ්බා මාර විදිහට.කොහොමහරි ඔක්කොම කරගෙන කාර් එක ගෙදර අරන් ආවා.වැඩ ටික කරන්න මිකැනික් අයිය ගත්තේ 2500 යි.ඔන්න ඔහොමලු කාර් එක ගත්ත දවසෙම දුන්න කට්ට ඉවර වුනේ.ඉවරයි කියල හිතන් හිටියට කටු ඉවර වුනෙමත් නෑ.:P
     
    Last edited:
    Status
    Not open for further replies.