මගේ ළඟ කාර් දෙකක් තියෙනවා.එකක් වොල්ක්ස්වැගන් බීට්ල් එකක්.
තිබේ තිබේ..... මොකෝ සීන් එක....??
![]()

රෝලර් ෂටර් තියනවනම් අවුලක් නැහැ.. රත්තරං;18898556 said:ටිආනා 2015 එකේ ඕඩියෝ වයරින් ඩයග්‍රම් එක හොයල දීපන්කෝ... හොයල දෙන එකාට ඒ පිනම ඇති කටු හත අටක් සෙට් වෙලා මේකේ පෝස්ට් කරන්න වාසනාව උදාකරගන්න




අනාථ වී සිටිමි.net වැඩකරන්න ගත්තම කාගෙන කාගෙන එන්නම්..
![]()

මෙහෙත් ඔය වගේම තමා. මන් ඉතින් ලෝඩ් වෙන්න දාල බිස්කට් 2,3කට වැඩේ දීල තේ එකක් එහෙම බීල එනකොට යන්තම් ලෝඩ් වෙලා ඉවරයි.![]()

කොහොමෙයි අර උබ හද හද හිටිය ගැජට් කෑල්ල

කරුමෙ කියන්නෙ එක හිතකින් වැඩ කරන්න බැරි එකයි. කොහෙදෝ තියෙන ලෝක කම්මැලිකමක් කඩන් පාත් වෙනවා.

ඉවර කරන්න වුනේ නෑ බන්. වෙලාවක් නෑ මේ ටිකේ.![]()

මේ මාසෙ අන්තිම විභාගයක් තියෙන බැවින් පාඩම් වැඩ වලට වැඩි කාලයක් යෙදවීමට කටයුතු කරන බැව් මෙයින් දන්වා සිටිමි.කරුමෙ කියන්නෙ එක හිතකින් වැඩ කරන්න බැරි එකයි. කොහෙදෝ තියෙන ලෝක කම්මැලිකමක් කඩන් පාත් වෙනවා.
![]()
හිමින් සැරේ හදල රීවිව් එකක් දාපන් මචන්![]()
කරපන් කරපන් කල්දාන්නෙ නැතුව..

ඉවර වුනාම අනීවා දාන්නම්..
ඔන්න ඉතින් එළකිරියේ ඇත්තන්ට එකම දවසේ කටු දෙකක්ම දෙන්නයි හදන්නේ.





ඕකනේ කියන්නේ ...................එපා කියලාඅනාථ වී සිටිමි.net වැඩකරන්න ගත්තම කාගෙන කාගෙන එන්නම්..
![]()



ඔව් රේඩියේටර් හවුස් එකෙනුත් කිව්වේ ඒ කතාවම තමයි.පොඩි ලීක් එකක් තියෙනවා වගේ කියලයි කිව්වේ.හෝස් නම් ඔක්කොම තද වෙලා තියෙන්නේ.හීටර් එකට යන ලයින් එක නම් කලින් අයිතිකාරයම බයිපාස් කරලා තියෙන්නේ.දැනට වාහනේ දුවන්නේ නෑ.සිකුරාදාට තමයි මාතර යන්නේ.හයිවේ එකේ නෝමල් ගානකට යන්න හිතන් ඉන්නේ.ප්‍රධාන පාරේ ට්‍රැෆික් වැඩි හන්දා.කොහොමත් මම මේ දවස් ටිකේම වාහනේ නවත්තල තිබිලා යන්න පටන් ගන්න කලින් වතුර බලල අඩු නම් පුරවගෙනම තමයි යන්නේ.උපදෙස් වලට ගොඩක් ස්තුතියි පොල් අය්යේ.මගේ මුල්ම කාර් එක වොල්ක්ස්වැගන් එක.එකෙත් කටු කාලමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.මේකෙනුත් මේ දවස් ටිකට ගොඩක් දේවල් ඉගෙන ගත්තා..එයාර් බබල් එක එන එකනම් අවුලක් තමයි මචන්.. විනාඩි දෙකකට වගේ සැරයක් එන එකක්නම් ලොකුම ලීක් එකක් නෙවෙයි .. ඒත් වරදක් තියෙන හැඩයි .. එන්ජිම ගලවන්න කලින් හොඳට බලන්න හෝර්ස් ඔක්කොම හොඳට තද වෙලාද කියල.. ඊට අමතරව බලන්න හීටර් එකට යන වතුර ලයින් එකත් .. වාහනේ වයසේ හැටියට හීටර් කෝර් එක දිරල ලීක්ද දන්නේ නැහැ අපිට නොපෙනෙන තැනකින්.... එන්ජිම බොයිල් කරද්දී ට්‍රැෆික් එකේ , හයිවේ එකේ ආපු එක ඒ තරම් හොඳ නැහැ..ඔය තත්වෙන් වාහනේ දුවනවානම් එන්ජිම නවත්වන හැම වතාවකම රේඩියේටර් එක ඇරලා ප්‍රෙෂර් එක රිලීස් කරලා අඩු වතුර පුරවල දුවන්න..
ඉතින් පොඩි කටුවක් කෑවට දුකක් නෑ.එකෙන් ඉගෙන ගත් දේ වටිනවා.
.කටු ලිව්වට ස්තුතියි..කටු කට්ටියම අපේ අලුත් සාමාජිකයාට රේප් එහෙම දීල කොටු ටික පුරවල දීපියෝ..
පරණ වාහන වලට රේඩියේටර් ෆ්ලශ් දාන එක රේඩියේටර් එක ඉක්මනින් අවසන් ගමන් යැවීමක්.. ෆ්ලෂ් එකෙන් කැඩෙන ඔක්කොම ජරාවල් ඇවිත් කෝර් එකේ හිරවෙලා අන්තිමට රේඩියේටර් එක හිර වෙනවා...
හැබැයි ගලවපු වෙලාවේම තේරුනා ෆ්ලෂ් කරන්න ගිහින් හිර නොවුනත් ලගදීම රේඩියේටර් එක අවසන් ගමන් යන්නයි බලන් ඉදලා තිබ්බේ කියලා.
එකේ යට සමහර තැන් වල වෝටර් ලයින් විතරයි.ෆින්ස් ඔක්කොම දිරල පාරේ යද්දී හැලිලත් ගිහින්.
නෑ කුකුලෝහ්.. මේකයි සිද්ද උනේඋඹ ඒක අනුභව කරාද කුකුලෝ මගුලේ ටැබ් එකක් අටවන්න ගිහින්..![]()

සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්තා ප්ලේයර් එකක්..
කැමරාවට කාර් එකේ ගානෙන් බාගයක් ඉල්ලපු නිසා උබේ බිත්තරේ තියා ගනින් කිකිලියේ කියල මම ගත්තා වෙන තැනකින් කැමරාවක්. එකේ රිවර්ස් කැමරා එක ෆීඩ් එකට ඔන් වෙන්නේ නෑ.එහෙම වෙනවනම් 12+ ලයින් එකක් එන්න ඕනේ රිවර්ස් ලයිට් එකේ ඉදන් ප්ලේයර් එකට. දැන් වැඩේ තියෙන්නේ ගත්ත කැමරාවේ වීඩියෝ කේබල් එකේ එහෙම 12+ එකක් ගන්න කෝර් එකක් නෑ. ඕක පුරාම වයර් අදින්න බෑනේ බන්. පස්සේ පෙට්ටියේ තිබ්බ සයිට් එකෙන් ඊමේල් ඇඩ්‍රස් එක අරන් සල්ලි සල්ලි කියල නොබල යැව්වා හදාපු කුකුලට මේල් එකක්..

. එහෙම උනානම් ස්පයිඩර් මෑන් වගේ හැමතැනම මරු වැල් අදින්නේ නැතුව කැමරාව ජෙනුයින් හයිකරන්න තිබ්බ..
