වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18912685 said:
    මේකේ මොන ලබ්බක් වත් දාන්න හිතෙන්නේ නෑ මචන්. එඩියුකේශන් පර්පස් දැම්මත් බන් මේකේ ඉන්න සමහර බෝක්කු ආස්සේ කාවයියෝ අල්ලන උන් කෑමොර දෙනවා පොරටෝක්, ශෝ ඕෆ් කියල. මම දැන් මගේ වාහනයක් වත් මගේ කියල කියන්නේ නෑ. කල කිරෙනවා බන්:(

    ඕව කවුද ගණන් ගන්නේ මාතියා. එපා උනාට ඕනේ උකක් කියල දාන්න තමයි තිනවා... :lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: කවුද මාමේ ඕවා ගණන් ගන්නේ....... දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ වගේ ඉන්නයි ඕනා..... මොකද පොතේ කොපියක් මේකේ දාන්න කියලෑ...... :P

    :lol: උගෙන් සමහර එව්න් ඒකත් ඉල්ලන්න බැරි නෑ. එක සැරයක් එකෙක් ඇඩුවේ උගේ පාස්පෝට් එකේ කෝපියක් ඕනෙමයි කියලා. :eek: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :lol: උගෙන් සමහර එව්න් ඒකත් ඉල්ලන්න බැරි නෑ. එක සැරයක් එකෙක් ඇඩුවේ උගේ පාස්පෝට් එකේ කෝපියක් ඕනෙමයි කියලා. :eek: :lol:

    :lol: වීසා කැන්සල් වෙලා මෙහෙට වෙලා ඉන්න එකාට මොන පාස්පෝට්ද ටොම් මාමේ..... :dull: මේක දැකලා නම් දූවගෙන එයි සමයන් කියවන්...... :lol:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    a9P6mY6_700b.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: වීසා කැන්සල් වෙලා මෙහෙට වෙලා ඉන්න එකාට මොන පාස්පෝට්ද ටොම් මාමේ..... :dull: මේක දැකලා නම් දූවගෙන එයි සමයන් කියවන්...... :lol:

    :lol: මේක දැක්කොත් නම් විනාසයි.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කෝල් දෙනවට වඩා වැඩේ professional මචන් හෑන්ඩ් බිල් එකක් ප්‍රින්ට් කරානම්.. උඹේ කැමරා සෙට් එකෙන් පින්තුර ටිකක් අරන් දාල (මුණු වහල ) අයිතිකාරයින්ගේ කොන්ඩෙ කෙලින් වෙන්න ලියන්න ඕන මෙන්න මෙහෙම..

    දිනෙන් දින ඔබේ බස් රථයේ අදායම අඩු වෙනවාද..???
    ටයිම් කැපුනළුද ?
    පාරෙ සෙනග නැතිළුද ?
    වල් රූට් එකකින් කපාගෙන ගියාළුද ?

    මෙන්න පිළිතුර.. අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි... ඔබත් අදම CCTV පද්දතියක් බස්රථයේ සවිකරන්න..
    විශ්වාසනීය සේවයක් සඳහා ටෙක් ස්මාර්ට් අමතන්න.. ටෙක්ස්මාර්ට් වෙත පැමිණ දැනට සවිකර ඇති බස්රථ නරඹන්න... රියදුරන්ගෙ , කොන්දොස්තරලාගේ බේගල් වලට රැවටුන කාලේ ඉවරයි...

    monkey_160_anim_gif.gif
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එයාර් බබල් එක එන එකනම් අවුලක් තමයි මචන්.. විනාඩි දෙකකට වගේ සැරයක් එන එකක්නම් ලොකුම ලීක් එකක් නෙවෙයි .. ඒත් වරදක් තියෙන හැඩයි .. එන්ජිම ගලවන්න කලින් හොඳට බලන්න හෝර්ස් ඔක්කොම හොඳට තද වෙලාද කියල.. ඊට අමතරව බලන්න හීටර් එකට යන වතුර ලයින් එකත් .. වාහනේ වයසේ හැටියට හීටර් කෝර් එක දිරල ලීක්ද දන්නේ නැහැ අපිට නොපෙනෙන තැනකින්.... එන්ජිම බොයිල් කරද්දී ට්‍රැෆික් එකේ , හයිවේ එකේ ආපු එක ඒ තරම් හොඳ නැහැ..ඔය තත්වෙන් වාහනේ දුවනවානම් එන්ජිම නවත්වන හැම වතාවකම රේඩියේටර් එක ඇරලා ප්‍රෙෂර් එක රිලීස් කරලා අඩු වතුර පුරවල දුවන්න..

    එයා බබල් අාපු පමණින් ගලවන්න එපෝ. සමහර බාස්ලා බලන් ඉන්නේ මරං කන්න. මමත් තව ටිකෙන් අහු වෙනවා. මුලින් හොඳට හොයල බලල ඉන්න මචන්!!
     
    මචංලා මගෙ කාර් එකේ බැට්‍රිරිය බැහැලා චාජ් කලා (නිකම් සති දෙකක් ගෙදර තිබිලා) දැන් වාහනේ තුන් පාරක් වගේ ගැනකොට බැට්‍රිරියේ චාජ් එක ඉවරයි ගමනක් ගියත් සමහර වෙලාවට තල්ලු ස්ටාට් (මැනුවල් එකක්) බැට්‍රිරිය අරන් අවුරුදු 2කක් නෑ 3K එකක් මොකක් වෙන්නැතිද සීන් එක
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බැටරි කඩේකින් බැටරිය චෙක් කරපන් මචන්..... හේතු කීපයක් වෙන්න පුලුවන්...... කාර් එකේ ඔය ඩිකි එකේ ලයිට් එක නිවෙන්නේ නැති සීන් එකක් වගේ වෙන්නත් පුලුවන්...... :D :P
     
    • Like
    Reactions: Sachira123
    බැටරි කඩේකින් බැටරිය චෙක් කරපන් මචන්..... හේතු කීපයක් වෙන්න පුලුවන්...... කාර් එකේ ඔය ඩිකි එකේ ලයිට් එක නිවෙන්නේ නැති සීන් එකක් වගේ වෙන්නත් පුලුවන්...... :D :P

    එල එල :D:yes::yes:
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    රත්තරං;18914355 said:
    එල.. මම ටිආනා එක ගැන රිවිව් එකක් දාන්නම් මචන්.:D හැබැයි නිමාඩු වෙලාවක් එනකන් ඉන්න වෙනවා.

    නියමයි මචං, උබ ගනන් ගන්න එප, උබෙ ත්‍රෙඩ්ස් වලින් ගොඩක් දේවල් ඉගෙනගත්තා, බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නෙ නෑ බන්, උබ උබගෙ විදියට දැනුම බෙදාගෙන උබගෙ ගමන යමන්, උබට වරදින්නෙ නැ.
    :yes::yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: වීසා කැන්සල් වෙලා මෙහෙට වෙලා ඉන්න එකාට මොන පාස්පෝට්ද ටොම් මාමේ..... :dull: මේක දැකලා නම් දූවගෙන එයි සමයන් කියවන්...... :lol:

    කෝ මේ නැන්දිගේ නම්බර් එක... :oo::oo: අර ටෙක් ස්මාර්ට් එකේ කැශියර් ලාච්චුවේ පල්ලේහා මිල්ක්බාර් එකේ නංගිගේ පෑන්ටියක් තිබ්බ සිද්දිය කියලා ඒ පොටෝ ටික යවන්න:frown:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සභාවෙන් සහ දෙමල සන්දානයෙන් අවසරයි

    ප්‍රාඩෝ 150 (2010/2011) ගැන අද්‍යනයක් කලා සිංහලු.. සකල ලෝක වාසී අනාත සිංහලුන්ගේ පුක සුව පිනිස මෙසේ සටහන් කරමි


    bc6.jpg
    bc2.jpg


    5L-Eඩීසල් ඇන්ජිම (94hp:lol::lol:) කක්කා බාල්දි 5ක් හා චූ බාල්දි 4කින් යුත් අන්ඩපවර් සුත්තකි. ඒ නිසා වැඩි මිලක් ගෙවා බරබාගයක් නොගෙන පෙට්‍රල් යන්තරයකට කරගැසීම ඉතා අගනා බව දන්වා සිටිමි

    120ට වඩා තෙල් කිරිල්ලෙන් නම් පසුපසින් ඇතිබව සොයාගන්නා ලදී. ලීටරේට කිලෝමීටර 5ක් 5.5ක් අතර දාවනය කල හැක. 120 (2.7) උපරිම 8.5ක් අගයක් ලැබෙන සේ පහසුවෙන් දාවනය කල හැක

    JDMපැට්‍රෝල් එකක් සොයාගත හැකිනම් ලෙදර් සීට් මත පුක තැබීමට හා ස්පීකර් 12කින් චූන් පෙට්ටිය රසවිදීමට හැකියාව වගේම පොදු නාන ලිදකට පිටුපා නවතා කැමරා තුනකින් හිල්මන් සැප (බස් බඩාගේ බස් ආතල් සේ ) විදීමට පහසුකම් ඇත. බ්‍රෑන්ඩ් නිව් ඒජන්ත ගෙන්වූ සුට්ටෙහි ඇති අඩු ඔප්ශන් දකින කල්හි JDM මනා ලෙස පෙනී යත්

    එලෙසම ඩීසල් සුට්ට JDM ලෙස දක්වා විකුනන සියලුම වාහන හොර බඩුවේ. ජපානේ කිසිමම ඩීසල් JDM ප්‍රාඩෝ 150 රතයක් රීකන්ඩිශන් ලෙස ලන්කාවට පැමින නැත

    ප්‍රාඩෝ රතයක් තබා විල්බැරැක්කයක් වත් මිලදීගැනීමට වත්කමක් නැති මා (එලකිරියේ මහදැන මුත්තලාට අනුව ) රට ගිය අසෝකගේ කොර පුන්චි අම්මාගේ මල්ලිගේ අත ඇරපු පව්ල සුමනගේ අයියගේ පුතා ප්‍රාඩෝ 150 මිලදී ගැනීමට සොයන බැවින් ඔහු මිලදී ගත් පසු ඔහුට වතු පිටි උදලු ගා ගේ දොර පවිත්‍ර කර,ඔහුගේ බිරිදටද බැල මෙහෙවර කර උයා පිහා රෙදි සෝදා වෙලා යටියන්තොට මයිල් කපා.. වැරදුනා නෑ නෑ මයිල් කපන්නේ නෑ..:sorry: බල්ලන් නාවා අවසානයේ විනාඩි 5කට වාහනයේ යතුර ඉල්ලන් පැද බලා වැඩි විස්තර පලකරන්නෙමි

     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;18912685 said:
    මේකේ මොන ලබ්බක් වත් දාන්න හිතෙන්නේ නෑ මචන්. එඩියුකේශන් පර්පස් දැම්මත් බන් මේකේ ඉන්න සමහර බෝක්කු ආස්සේ කාවයියෝ අල්ලන උන් කෑමොර දෙනවා පොරටෝක්, ශෝ ඕෆ් කියල. මම දැන් මගේ වාහනයක් වත් මගේ කියල කියන්නේ නෑ. කල කිරෙනවා බන්:(

    un kyana ewa ganan ganna epa bn. monawa unat wahana gana sahena deyak igena gatte elakiriyen umbalagen tamai bn.
     
    Status
    Not open for further replies.