වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19009922 said:
    සිංහලු අපිලට යේක ශේරම ඊද්...:yes::yes::yes::yes:

    හකරා ගෙනාවා යෙලුවා ගෙනාවා... එරකා හෙට උදේට කපනවා... යෙලුවා දවල්ය කෙපනවා... මශ් ඔද්ද යෙක්ක පරාට කන එවුන් ශේරම වරෙව්


    :love::love::love::love::love::love:

    එල එල අපිලා ශෙට් වෙනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මහප්පට හොදටම අමාරුයි සිහලු. කාලයක් තිස්සේ තිබුන වකුගඩු රෝගය සහ දුම්වැටි භාවිතය මේ ඔක්කොටම මුල. මේකෙත් සිගරට් භාවිතය ලාවට හරි තියෙන උන් ඉන්නවා නම් දැන්මම නවත්තපියව්. උබට බැරි උන වෙලාවට අමාරුවෙන් හම්බ වෙච්ච පිච්චියත් අසනීපෙටම නැති උනාම උබෙ ලග ඉන්නෙ පවුලෙ උන් විතරයි. ඒ වගේ අසනීප කාරයෙක් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියත් පඩේකට ගනන් ගන්නෙ නෑ. කොහොමත් ආන්ඩුවෙ ඉන්නෙ චන්ද ගුන්ඩු වලින් ගිය උන් නිසාම ඉන්නෙත් ඉනෙන් පහල ඒව නලලට ආව වගේ. දැනටත් මන් ඒක මේ කොලබ ජාතික රෝහලේ ඉදන් විදින ගමන්. මන් මේ කියන්නෙ තරමක පිරිසක් වන සෙනගක් ගැනයි. අවන්කවම කිව්වොත් ආන්ඩුවෙ ඉස්පිරිතාල ගැන තියෙන්නෙ ලොවෙත් නැති පට්ටම කලකිරීමක්. ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ගියා නම් සමා වෙන්න පොලයියේ . මට කියන්න ඕන උනේ සිගරට් සහ අනෙකුත් දේවල් වලින් ඈත් වෙයන් කියල

    :( සිගරට්, අරක්කු බොන මිනිස්සු කොච්චර කිව්වත් අහන්නෙ නෑ මචං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හප්පා...:(

    ඕක කියන්න ඕනෙ එකෙක්ට කිරියෙ ඉන්නෙ කිඹුලා තමා....:dull: අපි කිව්වට අහන්නෑ...:growl:

    :dull::dull: කිඹලගේ ඔක්කොම හොදයි ඕක තමයි අව්ල :dull:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    awesome-smiley-emoticon.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉදලා හිටලා පොඩි අඩියක් ගහන් නැත්තෙ ඇයි.....
    බීලා බීලා තව සමහරු සත්තු වෙන්නෙ ඇයි.........
    ගානට අරගෙන මං වගෙ ඉන්නෙ නැත්තෙ ඇයි.....
    මටත් ටිකක් වැඩිද මන්දා I dont no y :baffled::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :dull::dull: කිඹලගේ ඔක්කොම හොදයි ඕක තමයි අව්ල :dull:

    නේ නේ යේක විතරක් නෙමේ. කිබුලට පවුල් තුනක් තමා තීනවා.. යේක අපිලා ඊද් වලට හකරා ශේරම කෙපුවහම හකරගේ එට දෙක තමා කලින්ම කිබුලා ඉල්ලුවා.. යේ දාතුද මොනාද මන්දා යෙකක් වෙඩෙන්න ශුප් හදලා බෙන්න ඕනේලු

    කෙට්ටුය දෙක්කොත් එවුල් වගේ නිශා ෆොන්ට් ශයිස් හයෙන් ලාවට තමා දෙම්මා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18988490 said:
    බඩාට ඕවත් වැඩද බන්:):)

    ඌ ඔය එක කසාද සහතිකෙන් ඔය ගෑනු හතරක් තියන් ඉන්නේ.. එහෙම එකේ එක නොම්බරෙන් වාහන දෙක තුනක් තියාගන්න බැරිවෙයියෑ
    :yes::yes::yes:
    :baffled:
    8.gif
    ඈ ...
    චී චී මං හිතුවා බඩා හොද මනුස්සායා කියලා කොච්චර උනත්..
    බලං යද්දි නෝනා ගහන එක සාධාරණයි
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19010770 said:
    නේ නේ යේක විතරක් නෙමේ. කිබුලට පවුල් තුනක් තමා තීනවා.. යේක අපිලා ඊද් වලට හකරා ශේරම කෙපුවහම හකරගේ එට දෙක තමා කලින්ම කිබුලා ඉල්ලුවා.. යේ දාතුද මොනාද මන්දා යෙකක් වෙඩෙන්න ශුප් හදලා බෙන්න ඕනේලු

    කෙට්ටුය දෙක්කොත් එවුල් වගේ නිශා ෆොන්ට් ශයිස් හයෙන් ලාවට තමා දෙම්මා
    :baffled::rofl:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තාම වෙඩිම ගත්තේ නෑ යකෝ . . . ලියාපදිංචි කරා විතරයි . . . ලියාපදිංචි සහතිකේ අාවෙත් නෑ තාම . . . ගෙදරට කැන්දන් එන්න තාව මාස එක හමාරක් දෙකක් යයි . . .

    අඩෝ ඔන්න මගෙන් උබට සුබ පැතුම්.:love:
    උබ එක තමා මේ අතුරුදහන් වෙලා හිටියේ.:P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :oo: දන්න තරමින් වාහනේ ලියාපදිංචි සහතිකේ අවශ්‍යය නෑ...... :no:

    තමන්ගේ රියදුරු බලපත්‍රය......
    වාහනේ ආදායම් බලපත්‍රය......
    වාහනේ ඉන්ෂුවරන්ස් කාඩ් එක හෝ කොලේ.....
    දුම් පරීක්ෂණ සහතිකය......

    ඔය ටික තමා තියෙන්න ඕනා...... බස් එකක් නම්..... වාහනේ තත්ව පරීක්ෂණ වාර්ථාව තියෙන්නත් ඕනා....... රූට් දුවන එකක් නම්..... මාර්ගස්ථ මගී ප්‍රවාහන අවසර පත්‍රය සහ පොත...... :yes:

    මීට අමතරව...... වාහනේ ආදායම් බලපත්‍රයේ ෆොටෝ කොපියක් ඉස්සරහා වීදුරුවේ අලවලා තියෙන්න ඕනා හැම වාහනේම.... (බයික් වල හැර) බස් වලට නම් මාර්ගස්ථ මගී ප්‍රවාහන අවසර පත්‍රයේ ෆොටෝ කොපියකුත් අලවලා තියෙන්න ඕනා..... :yes:

    වැරදි ඈත්නම් දන්න අය නිවැරිදි කරන්න......!! :D :cool:

    මාමේ දුම් සහතිකේ කොපියක් හරියන්නේ නැද්ද?:confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled:
    8.gif
    ඈ ...
    චී චී මං හිතුවා බඩා හොද මනුස්සායා කියලා කොච්චර උනත්..
    බලං යද්දි නෝනා ගහන එක සාධාරණයි
    2.gif

    ඕක හිතනවට වඩා කුජීතයි. එක නෝනා එකෙනෙක් ගහනකොට හීල් එකකින් වගේ ගහලා ගෑනු සපත්තු අඩියක් තිබ්බොත් ඊලග නෝනත් ගහනවා උබ නරක වැඩක් කරන්න ගිහින් ගෑනියෙක්ගෙන් ගුටිකාලා ආවා කියල. ඊට පස්සේ තුන්වෙනි නෝනා ගහනවා ගෑනු දෙන්නෙක්ගෙන් ගුටිකාලා ආවා නේද මෙතන කියල. හතරවෙනි පව්ල ගැන ඕනේ නෑනේ ඉතින් කියන්න..:oo::oo:
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL


    පුළුවන් එවුන් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලපල්ලා . . .
    වේග සීමා නැති හයිවේ තියෙන,
    High Power වාහන වැඩිපුර තියෙන,
    අසාධාරණ ටැක්ස් නැති,
    කොටින්ම කියනවා නම් බොහොම ලේසියෙන් Sport Car එකක් අරන්,
    අමනුස්සයෝ වගේ ලෑල්ලට පාගලා කාගෙන්වත් කතා අහන්නේ නැතුව නිදහසේ පදින්න පුලුවන් වාතාවරණයක් තිබිලත් එ් රටේ ඉන්න එවුන්ගේ හැදියාව . . .

    රෙඩ් ලයිට් එකේ ඉද්දිත් පස්සෙන් අැවිත් හෝන් ගහන රටක ඉන්න එක ගැන මටම ලැජ්ජා හිතුනා . . . .

    lMaPXbg.jpg


    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :no: බෑ ඒ සේරම ඔරිජිනල් ඕනා.......!! :yes:

    ආ උබ ආවද මචන්.. මේ බලපන් මේ සංකපාලයා උබට කියන ඒවා

    ඕක හිතනවට වඩා කුජීතයි. එක නෝනා එකෙනෙක් ගහනකොට හීල් එකකින් වගේ ගහලා ගෑනු සපත්තු අඩියක් තිබ්බොත් ඊලග නෝනත් ගහනවා උබ නරක වැඩක් කරන්න ගිහින් ගෑනියෙක්ගෙන් ගුටිකාලා ආවා කියල. ඊට පස්සේ තුන්වෙනි නෝනා ගහනවා ගෑනු දෙන්නෙක්ගෙන් ගුටිකාලා ආවා නේද මෙතන කියල. හතරවෙනි පව්ල ගැන ඕනේ නෑනේ ඉතින් කියන්න..:oo::oo:



    ඒත් මම මෙහෙම කිව්වා

    රත්තරං;19011495 said:
    :baffled:
    8.gif
    ඈ ...
    චී චී මං හිතුවා බඩා හොද මනුස්සායා කියලා කොච්චර උනත්..
    බලං යද්දි නෝනා ගහන එක සාධාරණයි
    2.gif


    :lol::lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :frown: මේ රත්තරං වල් කුපාඩියා...... අල්ලා එක්ක එකතු වෙලා මක්කම මොකද කරේ.....??
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown: මේ රත්තරං වල් කුපාඩියා...... අල්ලා එක්ක එකතු වෙලා මක්කම මොකද කරේ.....??

    220ක් මරල දැම්මා:yes::yes::yes:

    ඒක නෙමේ මම අද අල්ලගෙන් ඇහුවා ඇයි ශර් හම්බයෝ මෙච්චර මෝඩ කියලා. බුවා කිව්ව ඊද් වලට මරන හරක් තමා ඊලග ආත්මේ හම්බයෝ වෙලා ඉපදෙන්නේ ඒකයි මෝඩ කියලා

    ඒ ඇයි ඇහුවහම කිව්ව ඒක මගේ කැමැත්ත උබ නොඋකා ඉදින් කියලා:sorry:
     
    Status
    Not open for further replies.