වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මොනා කරන්නද බන්..දැන් ඉතින් හදල කරලා ගනින් අලුතෙන්.. ඉන්දියන් බයික් ඔහොම තමයි ..එව්වා හදල තියෙන්නේ උපරිම තෙල් වැඩකරන්න. සැහැල්ලු නිසා සහ තාක්ෂනය අවම නිසා බ්රේක් ගහපු ගමන් ආවටත් වඩා හයියෙන් ගිහින් තමයි වදින්නේ. එත් බන් ඔය ඉන්දියන් බයික් ටික නැත්තම් මිනිස්සු දයිනික රාජකාරි වලට මොකේ කියල යන්නද.. මොකෝ CBR එකකින් උදේ හවස රස්සාවට යන්න ආර්ථිකයක් තියන රටක නෙවෙයිනේ අපි ඉපදුනේ..

    :dull: ඈයි ඉක්මනට දිරන්නත් හදලා තියෙනවා......... :angry: :dull: :growl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1480537_557375111092135_8434470228113935568_n.jpg
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :lol::lol:

    දැන් ඒ කෙල්ලො ආන්ටිලා වෙලා ඇති එහෙනම්...ඉතින් පස්සෙන් ගියපු ඒ කොල්ලො ගැන කවර කතාද? ;)

    පොලා ලිදේද මන්දා :baffled:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උපුටාගැනීමකි



    3473_10207465443849540_1183932329549897152_n.jpg


    6842_10207465444249550_1805017897955773472_n.jpg


    10660269_10207465444289551_7202693103517443717_n.jpg

    අම්මෝ බන් මේ කොහේ වෙච්ච එකක්ද බන්. වෑන් එක චප්ප වෙලානේ බන්.:shocked:
    ඔය කතාවට නම් මමත් එකගයි. වැඩි හරියක් අනතුරු කරගන්නේ ඔය සේෆ්ටි හොදට තියන වාහන එලවන උන් තමා, අනිත් උන් වාහනේ සුවර් නැති නිසා පරිස්සමින් යනවා.:lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අම්මෝ බන් මේ කොහේ වෙච්ච එකක්ද බන්. වෑන් එක චප්ප වෙලානේ බන්.:shocked:
    ඔය කතාවට නම් මමත් එකගයි. වැඩි හරියක් අනතුරු කරගන්නේ ඔය සේෆ්ටි හොදට තියන වාහන එලවන උන් තමා, අනිත් උන් වාහනේ සුවර් නැති නිසා පරිස්සමින් යනවා.:lol:

    warakapolada koheda ban ... haryatama mathaka nae :)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කටුවාසි සැමට ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා
    865397.png
    865397.png
    865397.png

    ඉඳලා හිටලා සුන්දර කට්ටක් කන්න ලැබේවා
    3767891.png
    3767891.png
    3767891.png


    9Y7qmQ3.png
     
    Status
    Not open for further replies.