වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    y60 එක ගැන විස්තර අහලා ඒක අප් කරලා ගන්න කියලා මූ අපිට පී.එම් එව්වා... එක එකාට අහන්න ඕනේ දේවල් වෙනම එවලා තිබ්බා... අපි නම් අහන්න ගියේ නෑ.. :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,562
    17,613
    113
    Auckland
    y60 එක ගැන විස්තර අහලා ඒක අප් කරලා ගන්න කියලා මූ අපිට පී.එම් එව්වා... එක එකාට අහන්න ඕනේ දේවල් වෙනම එවලා තිබ්බා... අපි නම් අහන්න ගියේ නෑ.. :P

    :yes::yes::yes:
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    machanla magearuti 800 eke issaraha engine mount eka gihilla eka witharak aluten damma bass kiwa anith2 hodai kiyala dan car dka ideal thiyenakota steering wheel eka daka daka gala gahenawa ahema dedaranne anik mount2 parana nisada danawNam 3ma.aluthen danna onid?plz help
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මට කියනවා ඕකෙ තව ෆොටෝ දාන්න කියලා කොමෙන්ට් කරපංලු... ඌ ඒකේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා ෆොටෝ කෑල්ලක් අරගෙන... ඒක මේකේ දාගන්න පොරේ.. :rofl:

    :frown: අඩෝ චේතිය රජ්ජුරුවෝ ආයේ ඉපදිලා වගේනේ උඹ......!! :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ බඩෝ ගං වතුරෙන් පස්සේ කොහොමද? අව්ලක් නෑනේ ද‍‍.

    බඩාට නම් අවුලක් නෑ.. බඩා ගේ අස්සෙ අහුමුලු වල හංගල තිබ්බ දේවල් වලට තමා අවුල වුනේ...:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled: අවුලක් ඇත්තෙත් නෑ..... නැත්තෙත් නෑ...... !! :baffled:

    :baffled: යකාගේ උත්තර තමයි උඹ දෙන්නේ :growl:
    හැබැයි ඉතිං අපි හිතා ගන්නම්කෝ. අර ගල් බෝතල් ටිකයි chu බෝතල් ටිකයි ගගේ ගියා කියලා :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    චූ බෝතල්.. හරිම පැටලිලි සහගතයිනේ...:baffled:

    මේ... ගෙදරට ආවදෝ...:rolleyes:

    :oo::oo:

    නෑ බං ගෙදරට ගියේ නෑ..... බිත්ති පුරා පුස් බං.... ආයේ හෝදන්න වෙයි වගේ...... අව්වක් වැටෙන්නේ නැතුව මුකුත් කරගන්න බෑ.....!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo::oo:

    නෑ බං ගෙදරට ගියේ නෑ..... බිත්ති පුරා පුස් බං.... ආයේ හෝදන්න වෙයි වගේ...... අව්වක් වැටෙන්නේ නැතුව මුකුත් කරගන්න බෑ.....!!

    සේදුවොත් ආයි එයිද දන්නෑ.:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: මාසෙකටවත් වේලෙයිද බං මේ වහින හැටියට.... අද තමා යන්තම් ටිකක් හරි පෑව්වේ...... ඒත් හවස වැස්සා..... !!!

    10න් පස්සෙ එන්නම් පේන්ට් පාරක් දෙමු.:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :oo::oo:

    නෑ බං ගෙදරට ගියේ නෑ..... බිත්ති පුරා පුස් බං.... ආයේ හෝදන්න වෙයි වගේ...... අව්වක් වැටෙන්නේ නැතුව මුකුත් කරගන්න බෑ.....!!

    ඔය පෙගිල පුස් එන්නේ නම්...

    එක්කෝ ඕනේ නෑ:rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.