y60 එක ගැන විස්තර අහලා ඒක අප් කරලා ගන්න කියලා මූ අපිට පී.එම් එව්වා... එක එකාට අහන්න ඕනේ දේවල් වෙනම එවලා තිබ්බා... අපි නම් අහන්න ගියේ නෑ..

y60 එක ගැන විස්තර අහලා ඒක අප් කරලා ගන්න කියලා මූ අපිට පී.එම් එව්වා... එක එකාට අහන්න ඕනේ දේවල් වෙනම එවලා තිබ්බා... අපි නම් අහන්න ගියේ නෑ..![]()

මට කියනවා ඕකෙ තව ෆොටෝ දාන්න කියලා කොමෙන්ට් කරපංලු... ඌ ඒකේ ඩ්රයිවිං සීට් එකේ වාඩි වෙලා ෆොටෝ කෑල්ලක් අරගෙන... ඒක මේකේ දාගන්න පොරේ..![]()
අඩෝ චේතිය රජ්ජුරුවෝ ආයේ ඉපදිලා වගේනේ උඹ......!! 
අඩෝ චේතිය රජ්ජුරුවෝ ආයේ ඉපදිලා වගේනේ උඹ......!!
![]()
ආ බඩෝ ගං වතුරෙන් පස්සේ කොහොමද? අව්ලක් නෑනේ ද.

බඩාට නම් අවුලක් නෑ.. බඩා ගේ අස්සෙ අහුමුලු වල හංගල තිබ්බ දේවල් වලට තමා අවුල වුනේ...![]()

ආ බඩෝ ගං වතුරෙන් පස්සේ කොහොමද? අව්ලක් නෑනේ ද.

අවුලක් ඇත්තෙත් නෑ..... නැත්තෙත් නෑ...... !! 
අවුලක් ඇත්තෙත් නෑ..... නැත්තෙත් නෑ...... !!
![]()
යකාගේ උත්තර තමයි උඹ දෙන්නේ

ගල් බෝතල්...?? චූ බෝතල්...??
![]()

චූ බෝතල්.. හරිම පැටලිලි සහගතයිනේ...
මේ... ගෙදරට ආවදෝ...![]()

![]()
නෑ බං ගෙදරට ගියේ නෑ..... බිත්ති පුරා පුස් බං.... ආයේ හෝදන්න වෙයි වගේ...... අව්වක් වැටෙන්නේ නැතුව මුකුත් කරගන්න බෑ.....!!

සේදුවොත් ආයි එයිද දන්නෑ.![]()
හේදුවත් වේලෙන්නත් එපායේ..... ඔන්න අද නම් ටිකක් පායනවා.....!! 
![]()
![]()
හේදුවත් වේලෙන්නත් එපායේ..... ඔන්න අද නම් ටිකක් පායනවා.....!!
![]()

Gahagena giyada bolaඅවුලක් ඇත්තෙත් නෑ..... නැත්තෙත් නෑ...... !!
![]()

වේලුනාම පේන්ට් පාරක් දෙමු.![]()

මාසෙකටවත් වේලෙයිද බං මේ වහින හැටියට.... අද තමා යන්තම් ටිකක් හරි පෑව්වේ...... ඒත් හවස වැස්සා..... !!!මාසෙකටවත් වේලෙයිද බං මේ වහින හැටියට.... අද තමා යන්තම් ටිකක් හරි පෑව්වේ...... ඒත් හවස වැස්සා..... !!!

![]()
නෑ බං ගෙදරට ගියේ නෑ..... බිත්ති පුරා පුස් බං.... ආයේ හෝදන්න වෙයි වගේ...... අව්වක් වැටෙන්නේ නැතුව මුකුත් කරගන්න බෑ.....!!