y60 එක ගැන විස්තර අහලා ඒක අප් කරලා ගන්න කියලා මූ අපිට පී.එම් එව්වා... එක එකාට අහන්න ඕනේ දේවල් වෙනම එවලා තිබ්බා... අපි නම් අහන්න ගියේ නෑ..![]()

10න් පස්සෙ එන්නම් පේන්ට් පාරක් දෙමු.![]()

අම්මෝ..... මම කිව්වනේ... සුනාමියක් ආවත් මම ආයේ උඹලට කියන්නේ නෑ..... !! 

![]()

කාමර අල්මාරි ගෙදර අහුමුලු එහෙම හොඳට පේන්ට් කරලා දෙන්නම්...![]()

මම කියන්නේ නෑ..... ඉන්න එකේ පොඩ්ඩක් හොයපන්කෝ අඩුවට පේන්ට් ගන්න තැනක්..... ඔය තැන් තැන් වල ලීටර් හතරම 900/= කියලා දෙන පේන්ට් හොදද බං....??
ඩියුලක්ස් / නිපොලැක් ගාන්න සල්ලි නෑ බං.....!! 

සල්ලි නැත්තං කියපං මචං අපි සෙට් එක යම් මුදලක් උඹේ එකව්න්ට් එකට දාන්නම්. මේ ගැන අපි කතා වුනේ උඹලගේ ගේ ගං වතුරට අහුවෙලා කියලා දැන ගත්තම. බාල පේන්ට් ගාන්න එපා බං ඊට වැඩිය හොදයි කුඩුදව්ල කොල වතුරේ දිය කරලා සමර ගාන එක.මම කියන්නේ නෑ..... ඉන්න එකේ පොඩ්ඩක් හොයපන්කෝ අඩුවට පේන්ට් ගන්න තැනක්..... ඔය තැන් තැන් වල ලීටර් හතරම 900/= කියලා දෙන පේන්ට් හොදද බං....??
ඩියුලක්ස් / නිපොලැක් ගාන්න සල්ලි නෑ බං.....!!
![]()
අපොයි ඔය පේන්ට් නම් කොහොමද දන්නෑ...
අපේ ටොම් මාමා දන්නව ඇති සමහරවිට..![]()
අපොයි ඔය පේන්ට් නම් කොහොමද දන්නෑ...
අපේ ටොම් මාමා දන්නව ඇති සමහරවිට..![]()

හැම තැනම අඩුවට දාලා තිබ්බ නිසා මටත් වැඩේ අවුල් ඇති කියලා හිතුනා.... 
සල්ලි නැත්තං කියපං මචං අපි සෙට් එක යම් මුදලක් උඹේ එකව්න්ට් එකට දාන්නම්. මේ ගැන අපි කතා වුනේ උඹලගේ ගේ ගං වතුරට අහුවෙලා කියලා දැන ගත්තම. බාල පේන්ට් ගාන්න එපා බං ඊට වැඩිය හොදයි කුඩුදව්ල කොල වතුරේ දිය කරලා සමර ගාන එක.
අපෝ ඒව නම් වැඩක් නෑ මල්ලි. බිත්තියේ බඩ ඇතිල්ලිච්ච ගමන් බිත්තියේ තියන වේලුන තීන්ත එක්කෝ කුඩු වගේ හැලෙයි. නැත්තං ටීෂර්ට් එකේ පිටි වගේ ගෑවෙයි.

නෑ මචන් ටොම් මාමේ..... එච්චරටම අවුලක් නෑ.... 

ඒකටත් බඩම ඈදා ගත්තා නේහ්.....!! 
මම කියන්නේ නෑ..... ඉන්න එකේ පොඩ්ඩක් හොයපන්කෝ අඩුවට පේන්ට් ගන්න තැනක්..... ඔය තැන් තැන් වල ලීටර් හතරම 900/= කියලා දෙන පේන්ට් හොදද බං....??
ඩියුලක්ස් / නිපොලැක් ගාන්න සල්ලි නෑ බං.....!!
![]()
මම කියන්නේ නෑ..... ඉන්න එකේ පොඩ්ඩක් හොයපන්කෝ අඩුවට පේන්ට් ගන්න තැනක්..... ඔය තැන් තැන් වල ලීටර් හතරම 900/= කියලා දෙන පේන්ට් හොදද බං....??
ඩියුලක්ස් / නිපොලැක් ගාන්න සල්ලි නෑ බං.....!!
![]()
සල්ලි නැත්තං කියපං මචං අපි සෙට් එක යම් මුදලක් උඹේ එකව්න්ට් එකට දාන්නම්. මේ ගැන අපි කතා වුනේ උඹලගේ ගේ ගං වතුරට අහුවෙලා කියලා දැන ගත්තම. බාල පේන්ට් ගාන්න එපා බං ඊට වැඩිය හොදයි කුඩුදව්ල කොල වතුරේ දිය කරලා සමර ගාන එක.
අපෝ ඒව නම් වැඩක් නෑ මල්ලි. බිත්තියේ බඩ ඇතිල්ලිච්ච ගමන් බිත්තියේ තියන වේලුන තීන්ත එක්කෝ කුඩු වගේ හැලෙයි. නැත්තං ටීෂර්ට් එකේ පිටි වගේ ගෑවෙයි.
නෑ මචන් ටොම් මාමේ..... එච්චරටම අවුලක් නෑ....
ඒකටත් බඩම ඈදා ගත්තා නේහ්.....!!
![]()
ඉතින් අපිට ඕක "අදාල නෑ නේ"
![]()