වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    y60 එක ගැන විස්තර අහලා ඒක අප් කරලා ගන්න කියලා මූ අපිට පී.එම් එව්වා... එක එකාට අහන්න ඕනේ දේවල් වෙනම එවලා තිබ්බා... අපි නම් අහන්න ගියේ නෑ.. :P

    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown: අම්මෝ..... මම කිව්වනේ... සුනාමියක් ආවත් මම ආයේ උඹලට කියන්නේ නෑ..... !! :angry:

    කාමර අල්මාරි ගෙදර අහුමුලු එහෙම හොඳට පේන්ට් කරලා දෙන්නම්...:P:P:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කාමර අල්මාරි ගෙදර අහුමුලු එහෙම හොඳට පේන්ට් කරලා දෙන්නම්...:P:P:P

    :frown::frown: මම කියන්නේ නෑ..... ඉන්න එකේ පොඩ්ඩක් හොයපන්කෝ අඩුවට පේන්ට් ගන්න තැනක්..... ඔය තැන් තැන් වල ලීටර් හතරම 900/= කියලා දෙන පේන්ට් හොදද බං....?? :dull: ඩියුලක්ස් / නිපොලැක් ගාන්න සල්ලි නෑ බං.....!! :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown: මම කියන්නේ නෑ..... ඉන්න එකේ පොඩ්ඩක් හොයපන්කෝ අඩුවට පේන්ට් ගන්න තැනක්..... ඔය තැන් තැන් වල ලීටර් හතරම 900/= කියලා දෙන පේන්ට් හොදද බං....?? :dull: ඩියුලක්ස් / නිපොලැක් ගාන්න සල්ලි නෑ බං.....!! :baffled:

    අපොයි ඔය පේන්ට් නම් කොහොමද දන්නෑ...:dull:

    අපේ ටොම් මාමා දන්නව ඇති සමහරවිට..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown::frown: මම කියන්නේ නෑ..... ඉන්න එකේ පොඩ්ඩක් හොයපන්කෝ අඩුවට පේන්ට් ගන්න තැනක්..... ඔය තැන් තැන් වල ලීටර් හතරම 900/= කියලා දෙන පේන්ට් හොදද බං....?? :dull: ඩියුලක්ස් / නිපොලැක් ගාන්න සල්ලි නෑ බං.....!! :baffled:
    සල්ලි නැත්තං කියපං මචං අපි සෙට් එක යම් මුදලක් උඹේ එකව්න්ට් එකට දාන්නම්. මේ ගැන අපි කතා වුනේ උඹලගේ ගේ ගං වතුරට අහුවෙලා කියලා දැන ගත්තම. බාල පේන්ට් ගාන්න එපා බං ඊට වැඩිය හොදයි කුඩුදව්ල කොල වතුරේ දිය කරලා සමර ගාන එක.

    අපොයි ඔය පේන්ට් නම් කොහොමද දන්නෑ...:dull:

    අපේ ටොම් මාමා දන්නව ඇති සමහරවිට..:yes:

    අපෝ ඒව නම් වැඩක් නෑ මල්ලි. බිත්තියේ බඩ ඇතිල්ලිච්ච ගමන් බිත්තියේ තියන වේලුන තීන්ත එක්කෝ කුඩු වගේ හැලෙයි. නැත්තං ටීෂර්ට් එකේ පිටි වගේ ගෑවෙයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපොයි ඔය පේන්ට් නම් කොහොමද දන්නෑ...:dull:

    අපේ ටොම් මාමා දන්නව ඇති සමහරවිට..:yes:

    :dull::dull: හැම තැනම අඩුවට දාලා තිබ්බ නිසා මටත් වැඩේ අවුල් ඇති කියලා හිතුනා.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සල්ලි නැත්තං කියපං මචං අපි සෙට් එක යම් මුදලක් උඹේ එකව්න්ට් එකට දාන්නම්. මේ ගැන අපි කතා වුනේ උඹලගේ ගේ ගං වතුරට අහුවෙලා කියලා දැන ගත්තම. බාල පේන්ට් ගාන්න එපා බං ඊට වැඩිය හොදයි කුඩුදව්ල කොල වතුරේ දිය කරලා සමර ගාන එක.

    අපෝ ඒව නම් වැඩක් නෑ මල්ලි. බිත්තියේ බඩ ඇතිල්ලිච්ච ගමන් බිත්තියේ තියන වේලුන තීන්ත එක්කෝ කුඩු වගේ හැලෙයි. නැත්තං ටීෂර්ට් එකේ පිටි වගේ ගෑවෙයි.

    :oo::oo: නෑ මචන් ටොම් මාමේ..... එච්චරටම අවුලක් නෑ.... :D:)

    :frown::frown: ඒකටත් බඩම ඈදා ගත්තා නේහ්.....!! :angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :frown::frown: මම කියන්නේ නෑ..... ඉන්න එකේ පොඩ්ඩක් හොයපන්කෝ අඩුවට පේන්ට් ගන්න තැනක්..... ඔය තැන් තැන් වල ලීටර් හතරම 900/= කියලා දෙන පේන්ට් හොදද බං....?? :dull: ඩියුලක්ස් / නිපොලැක් ගාන්න සල්ලි නෑ බං.....!! :baffled:

    බුදු අම්මේ ඔය දහ ජරාව නම් ගන්න නෙමෙයි හිතන්නවත් එපා. ඔය ස්ටෝර්ස් වල එහෙම එක්ස්පයර් වුන ඒව කියල කීප දෙනෙක් කිව්වා. මොනව උනත් ගාන්න එපා, කුඩු කුඩු යනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තොපිට කොහෙන්ද නෑනලා:rofl::rofl:

    IMG_1372.jpg

    IMG_1373.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown::frown: මම කියන්නේ නෑ..... ඉන්න එකේ පොඩ්ඩක් හොයපන්කෝ අඩුවට පේන්ට් ගන්න තැනක්..... ඔය තැන් තැන් වල ලීටර් හතරම 900/= කියලා දෙන පේන්ට් හොදද බං....?? :dull: ඩියුලක්ස් / නිපොලැක් ගාන්න සල්ලි නෑ බං.....!! :baffled:

    ගාපු පාට නෙමේ බන් මාසෙන් තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සල්ලි නැත්තං කියපං මචං අපි සෙට් එක යම් මුදලක් උඹේ එකව්න්ට් එකට දාන්නම්. මේ ගැන අපි කතා වුනේ උඹලගේ ගේ ගං වතුරට අහුවෙලා කියලා දැන ගත්තම. බාල පේන්ට් ගාන්න එපා බං ඊට වැඩිය හොදයි කුඩුදව්ල කොල වතුරේ දිය කරලා සමර ගාන එක.

    අපෝ ඒව නම් වැඩක් නෑ මල්ලි. බිත්තියේ බඩ ඇතිල්ලිච්ච ගමන් බිත්තියේ තියන වේලුන තීන්ත එක්කෝ කුඩු වගේ හැලෙයි. නැත්තං ටීෂර්ට් එකේ පිටි වගේ ගෑවෙයි.

    aniwa... apith innawa
     
    Status
    Not open for further replies.