වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked::shocked: ඒ කියන්නේ කී ලස් එන්ට්‍රි වාහනේක යතුර ඩිකියේ තිබ්බත් ඇරෙන්නේ නැද්ද දොරවල්....?? :baffled:

    නෑ...

    Wireless-key-3.jpg

    ඉන්සයිඩ් කියන කොටසේ තියෙන්න ඕනේ ස්ටාර්ට් වෙන්න.

    අවුට්සයිඩ් කියන එකේ තියෙන්න ඕනේ පිට ඉදන් දොරවල් අරින්න. දොරේ බටන් එක යූස් කරනවනම්. රිමෝට් එකේ බටන් වලින් අරිනවනම් ඕනේ පුකක්:)

    රිමෝට් එකේ පවර් එකනම් කියලා වැඩක් නෑ. මීටර් 500ක් උනත් වැඩ කරයි. කාර් එක පෙනෙන නොපෙනෙන දුර තියලා ඔබල තියෙනවා ඒත් අන්ලොක් වෙනවා. පට්ට ඒ අතින් නම්
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20308891 said:
    කාර් එකකට දරාගන්න පුලුවන් අවලන් වැඩද ඕක ඇතුලේ වෙන්නේ.. අන්න ඒකනේ බන්...:(:(

    මම කිව්ව කියන්න එපා හොද හිත මෙව්ව වෙයි:oo:

    :frown::growl: ඒ ඒ කාලේනේ මාමේ.... දැන් ඒවා නෑ..... :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    වෙන යතුරක් කප්පවාගෙන තියාගන්න ඕනා..... හොද තැනක් කියපන්කෝ යතුරක් කප්පවා ගන්න..... :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙන යතුරක් කප්පවාගෙන තියාගන්න ඕනා..... හොද තැනක් කියපන්කෝ යතුරක් කප්පවා ගන්න..... :D

    යතුරක් කපලා වාහනේ පිට හංගපන්.. උබ විතරක් දන්න තැනක. පිටින් ගන්න පුලුවන් වෙන්න. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20308891 said:
    කාර් එකකට දරාගන්න පුලුවන් අවලන් වැඩද ඕක ඇතුලේ වෙන්නේ.. අන්න ඒකනේ බන්...:(:(

    මම කිව්ව කියන්න එපා හොද හිත මෙව්ව වෙයි:oo:

    ඕක ඇතුලේ තැන් තැන් වල පැල්ලම් අයියාහ්!:dull:
     
    මාලබේ සම්පත් බැංකුව ඉස්සරහා පොට් එකක් තියෙන්නේ.. දත් ගලවනවා යතුරුත් කපනවා.ඩෙන්ටල් එකක් මුවාවෙන් තමා යතුරු කපන බිස්නස් එක කරන් යන්නේ.පොඩ්ඩක් කියල බලපන් මම කිව්ව කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක ඇතුලේ තැන් තැන් වල පැල්ලම් අයියාහ්!:dull:

    ඇයි බන් දවසක් වැස්සේ වින්ඩ්ස්ක්‍රීන් එකේ මීදුම පිහින්න කියලා රෙදි කෑල්ලක් හොයන්න සීට් එක යටට අත දැම්මහම අහු උනේ නැතෑ.......... එක්කෝ ඕනේ නෑ:oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    edited

    රත්තරං;20308949 said:
    නෑ...

    Wireless-key-3.jpg

    ඉන්සයිඩ් කියන කොටසේ තියෙන්න ඕනේ ස්ටාර්ට් වෙන්න.

    අවුට්සයිඩ් කියන එකේ තියෙන්න ඕනේ පිට ඉදන් දොරවල් අරින්න. දොරේ බටන් එක යූස් කරනවනම්. රිමෝට් එකේ බටන් වලින් අරිනවනම් ඕනේ පුකක්:)

    රිමෝට් එකේ පවර් එකනම් කියලා වැඩක් නෑ. මීටර් 500ක් උනත් වැඩ කරයි. කාර් එක පෙනෙන නොපෙනෙන දුර තියලා ඔබල තියෙනවා ඒත් අන්ලොක් වෙනවා. පට්ට ඒ අතින් නම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20309005 said:
    ඇයි බන් දවසක් වැස්සේ වින්ඩ්ස්ක්‍රීන් එකේ මීදුම පිහින්න කියලා රෙදි කෑල්ලක් හොයන්න සීට් එක යටට අත දැම්මහම අහු උනේ නැතෑ.......... එක්කෝ ඕනේ නෑ:oo:

    මිල්ක්බාර් එකේ නංගිගෙ.. එක්කෝ ඕන්නෑ..:baffled:

    සැර එයාර්ෆ්‍රෙෂ්නර් දෙකක්ම දාල තියෙන්නෙ ඕකෙ. බඩාම කියන්නකො බොරුද කියලා..:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මිල්ක්බාර් එකේ නංගිගෙ.. එක්කෝ ඕන්නෑ..:baffled:

    සැර එයාර්ෆ්‍රෙෂ්නර් දෙකක්ම දාල තියෙන්නෙ ඕකෙ. බඩාම කියන්නකො බොරුද කියලා..:P

    ඕවා මෙතන කියල උගේ ස්වයිරීභාවයට හානි වෙයි මචන්... පව්නේ.. කාගේ උනත් හිගන්නෙක්නේ බන් නාවගන්නේ.. අපිට මේ ආත්මේ මෙහෙම වෙලා තියෙන්නේ ගිය ආත්මවල ගැටව් කාලේ බලු පූට්ටු කඩලා. තවත් පව් පුරෝ ගන්න බෑ බන් මාමිලාට බාල්දි ඇදලා:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20308986 said:
    යතුරක් කපලා වාහනේ පිට හංගපන්.. උබ විතරක් දන්න තැනක. පිටින් ගන්න පුලුවන් වෙන්න. :)

    :yes: මට ඉංගිරියේ වැලාත් ඔය කතාව කිව්වා..... අර Mister Mint ද මොකක්ද කියලා ඔය තැන් තැන් වල තියෙන්නේ ටිකක් පිලිවෙලකට යතුරු කපන පොට්.... ඒවා හොදද...?? වාහනේ අරන් යන්න ඕනාද...?? නැත්නම් යතුර විතරක් ඇතිද...?? :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: මට ඉංගිරියේ වැලාත් ඔය කතාව කිව්වා..... අර Mister Mint ද මොකක්ද කියලා ඔය තැන් තැන් වල තියෙන්නේ ටිකක් පිලිවෙලකට යතුරු කපන පොට්.... ඒවා හොදද...?? වාහනේ අරන් යන්න ඕනාද...?? නැත්නම් යතුර විතරක් ඇතිද...?? :rolleyes:
    වාහනේ විතරක් නෙමේ උප්පැන්නෙයි පොටෝ දෙකකුයි ගෙනියපන් පාස්පෝර්ට් සයිස්..:frown:

    යතුර විතරක් ඇති පරන වාහන වලට. චිප් එක එන යතුරුනම් කැපුවට වැඩක් නෑ චිප් එක නැතුව වැඩ කරන්නේ නෑ. උදාහරන - හොන්ඩ සිවික් FD1 2006+
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රත්තරං;20310111 said:
    වාහනේ විතරක් නෙමේ උප්පැන්නෙයි පොටෝ දෙකකුයි ගෙනියපන් පාස්පෝර්ට් සයිස්..:frown:

    යතුර විතරක් ඇති පරන වාහන වලට. චිප් එක එන යතුරුනම් කැපුවට වැඩක් නෑ චිප් එක නැතුව වැඩ කරන්නේ නෑ. උදාහරන - හොන්ඩ සිවික් FD1 2006+
    රත්තරන් මාතියා,,,මගෙත් යතුරක් තියෙනවා....හෝල් එකට සෙට් වෙන්නේ නැහැනේ හරියට:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20310111 said:
    වාහනේ විතරක් නෙමේ උප්පැන්නෙයි පොටෝ දෙකකුයි ගෙනියපන් පාස්පෝර්ට් සයිස්..:frown:

    යතුර විතරක් ඇති පරන වාහන වලට. චිප් එක එන යතුරුනම් කැපුවට වැඩක් නෑ චිප් එක නැතුව වැඩ කරන්නේ නෑ. උදාහරන - හොන්ඩ සිවික් FD1 2006+

    :baffled::baffled: නෑ දවසක් ලිබර්ටි ප්ලාසා එකේ තියෙන උන්ගේ ශොප් එකකින් ඇහුවහම උන් කිව්වා යතුර විතරක් ඇති කියලා..... බර ගානක් ඉල්ලුවා මාමේ උන්.....!! :angry:

    ඉතින් මාමේ මේකෙත් තියෙනවා නේ ලොක් අන්ලොක් බට්න් ස්විච් එකක්.... මේක චිප් නෙවේද ආ.....? :baffled::P

    සන් ලංකා එකෙන් 2008 මම මේකට Security System එකක් දැම්මනේ... ඒකේ රිමෝට් දෙකක් ආවා..... එකක රීචාජබල් බැටරිය චාජ් වෙන්නේ නෑ.... උන්ට දුන්නහම හදන්න බෑ ලු... අලුත් එකක් ප්‍රෝග්‍රෑම් කරලා දෙන්න ඕනලු..... මොණර කොළ වලින්ම 8ක් ඉල්ලුවා මාමේ..... :angry::dull::( මේක අර දෙපැත්තටම සිග්නල් එක දෙන වර්ගේ එකක්.... කාර් එකට මොකෙක් හරි අතක් තිබ්බොත් වාහනෙත් බෙරිහන් දෙනවා.... මටත් වෝනින් එක එනවා.....!! :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: මට ඉංගිරියේ වැලාත් ඔය කතාව කිව්වා..... අර Mister Mint ද මොකක්ද කියලා ඔය තැන් තැන් වල තියෙන්නේ ටිකක් පිලිවෙලකට යතුරු කපන පොට්.... ඒවා හොදද...?? වාහනේ අරන් යන්න ඕනාද...?? නැත්නම් යතුර විතරක් ඇතිද...?? :rolleyes:

    ගොඩගම පොට් එකක් ඇත. ලඟදීම එතනට යනු ඇත. ඊට පසුව තත්වය කියන්නම්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: නෑ දවසක් ලිබර්ටි ප්ලාසා එකේ තියෙන උන්ගේ ශොප් එකකින් ඇහුවහම උන් කිව්වා යතුර විතරක් ඇති කියලා..... බර ගානක් ඉල්ලුවා මාමේ උන්.....!! :angry:

    ඉතින් මාමේ මේකෙත් තියෙනවා නේ ලොක් අන්ලොක් බට්න් ස්විච් එකක්.... මේක චිප් නෙවේද ආ.....? :baffled::P

    සන් ලංකා එකෙන් 2008 මම මේකට Security System එකක් දැම්මනේ... ඒකේ රිමෝට් දෙකක් ආවා..... එකක රීචාජබල් බැටරිය චාජ් වෙන්නේ නෑ.... උන්ට දුන්නහම හදන්න බෑ ලු... අලුත් එකක් ප්‍රෝග්‍රෑම් කරලා දෙන්න ඕනලු..... මොණර කොළ වලින්ම 8ක් ඉල්ලුවා මාමේ..... :angry::dull::( මේක අර දෙපැත්තටම සිග්නල් එක දෙන වර්ගේ එකක්.... කාර් එකට මොකෙක් හරි අතක් තිබ්බොත් වාහනෙත් බෙරිහන් දෙනවා.... මටත් වෝනින් එක එනවා.....!! :):)
    අනේ ඕකෙ නල්ලමලේ චිප් එක...:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;20308891 said:
    කාර් එකකට දරාගන්න පුලුවන් අවලන් වැඩද ඕක ඇතුලේ වෙන්නේ.. අන්න ඒකනේ බන්...:(:(

    මම කිව්ව කියන්න එපා හොද හිත මෙව්ව වෙයි:oo:
    :P
    ගෙදර තියෙන මේසෙත් මැදින් බොක්ක ගැහිල, එහෙව් එකේ කාරෙකේ වෙන අවලම් වැඩ ගැන කුමන කතාද......:rolleyes:
     
    Status
    Not open for further replies.