වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න පොඩි කටුවක් දාන්න හදන්නේ...:cool:

    මාගෙ කටුව අමාරුවෙන් කියෝපු හැමෝටම ස්තූතියි..
    000203FB.gif

    නියමයි හරිදුවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.:love::love::love:
     
    Last edited:

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    ඔන්න පොඩි කටුවක් දාන්න හදන්නේ...:cool:
    තද කටුව :cool: ගොඩක් දේවල් ඉගෙනගත්තා :). ඕනෑම නිපල් එකක් වැඩිපුර තද කරාම ලෙඩ දෙනවා බ්‍රෝ :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න පොඩි කටුවක් දාන්න හදන්නේ...:cool:

    මේක ඇවිල්ලා බ්‍රේක් කටුවක්.:yes: පොඩි පොඩි ටිප්ස් ටිකක් කියල දෙන්න පුලුවන් වෙයි මේකෙන්. ඔන්න මුලින්ම කිව්වා මං පලවෙනි පාරට තමා වාහනේක බ්‍රේක් මස්කලේ මේගානට. බලන් ඉඳල තමා ඉගෙනගත්තෙ ගොඩක් ඒව.:)

    ............
    ...........
    ...........
    මාගෙ කටුව අමාරුවෙන් කියෝපු හැමෝටම ස්තූතියි..
    000203FB.gif

    බොහෝම ස්තූති මලයෝ... ගොඩක් දේවල් පාඩමක් විදිහට ඉගන ගත්තා මේකෙන්.
    එක සැරයක් ඔය වගේ සින් එකක් වෙලා අපි හෝස් එකකින් හුලං ඇරලා බේක් = රබර් උනා :baffled:
    REP+20
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහෝම ස්තූති මලයෝ... ගොඩක් දේවල් පාඩමක් විදිහට ඉගන ගත්තා මේකෙන්.
    එක සැරයක් ඔය වගේ සින් එකක් වෙලා අපි හෝස් එකකින් හුලං ඇරලා බේක් = රබර් උනා :baffled:
    REP+20

    එල.:D එහෙම වෙයි කියල හිතිල තමා වැඩේ අතෑරල දැම්මේ..:yes::yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔන්න පොඩි කටුවක් දාන්න හදන්නේ...:cool:
    ----------------------------------
    --------------------------------------
    ------------------------------------------------

    මාගෙ කටුව අමාරුවෙන් කියෝපු හැමෝටම ස්තූතියි..
    000203FB.gif

    කටුවට සැහෙන ස්තුති මචන්.....සැහෙන දෙයක් දැන ගත්තා....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඇත්ත. වාහනයක් ගලවනවනම් අනීවා අපි ලඟ ඉන්න ඕනෙ මචන්. හැමෝම එහෙම නෑ හැබැයි. මාත් දන්න ඉගෙනගත්ත තරමක් ඉගෙන ගත්තෙ ගැරෙජ් එකක් කරන අයිය කෙනෙක්ගෙන්. ලංකාවෙ හැටි නිසා තමා ඔහොම වෙලා තියෙන්නෙ. හරියට දැනගෙන වැඩ කරන්න බොහොම ටික දෙනයි. අපිනම් හදිස්සියකදි වුනත් ෂුවර් නැති අයට දෙන්නෙ නෑ මචන් ගලවන්න. කටු කාල තියනව.
    නියම කටුව මචන්...හරිදුවා වැඩ්ඩෙක්නේ...:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න පොඩි කටුවක් දාන්න හදන්නේ...:cool:

    මාගෙ කටුව අමාරුවෙන් කියෝපු හැමෝටම ස්තූතියි..[/B]
    000203FB.gif

    කටුව දැම්මට පට්ට ස්තූතියි මල්ලි... බ්‍රේක් ගැන ගොඩක් නොදන්න දේවල් ඉගෙනගත්තේ මේකෙන්... මරු ගේමක් දීලා තියෙන්නෙ.... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටුව දැම්මට පට්ට ස්තූතියි මල්ලි... බ්‍රේක් ගැන ගොඩක් නොදන්න දේවල් ඉගෙනගත්තේ මේකෙන්... මරු ගේමක් දීලා තියෙන්නෙ.... :D

    එල. වැඩක් වුනානම් එච්චරයි..:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා අද DMT (RMV) එකෙන් ලියුමක් ආවා 2013/14 -12000/=, 14/15 - 10000/=, 15/16 - 8000/=, 16/17 - 6000/= සති දෙකක් ඇතුලත ගෙවන්න කියල. දඩ 50%. එතකොට ඔක්කොම 51/= වගේ වෙනව. ගෙවල නම් රිසිට් ඉදිරිපත් කරන්නලු. මම වාහනේ ගත්තෙ 2014. කලින් එකා කියුවෙ බදු ගෙවල කියල. කන්ටෑක් නෑ රිසිට් ඉල්ලගන්න.:baffled:
    මොනවද මේ බදු, ඩීසල් බදු කියන එකද. මේක PP එකක්
    මොකද කරන්නෙ මේකට, ඉන්ශුවරන්ස් එකටත් හෙන ගානක් ගෙවල විරවිල ඉන්නෙ.:dull:
    න්ඩු දායිද.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තද කටුව :cool: ගොඩක් දේවල් ඉගෙනගත්තා :). ඕනෑම නිපල් එකක් වැඩිපුර තද කරාම ලෙඩ දෙනවා බ්‍රෝ :rolleyes:
    ඒ නිපල් ගැන නම් වැලා විශාරද කෙනෙක්.....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා අද DMT (RMV) එකෙන් ලියුමක් ආවා 2013/14 -12000/=, 14/15 - 10000/=, 15/16 - 8000/=, 16/17 - 6000/= සති දෙකක් ඇතුලත ගෙවන්න කියල. දඩ 50%. එතකොට ඔක්කොම 51/= වගේ වෙනව. ගෙවල නම් රිසිට් ඉදිරිපත් කරන්නලු. මම වාහනේ ගත්තෙ 2014. කලින් එකා කියුවෙ බදු ගෙවල කියල. කන්ටෑක් නෑ රිසිට් ඉල්ලගන්න.:baffled:
    මොනවද මේ බදු, ඩීසල් බදු කියන එකද. මේක PP එකක්
    මොකද කරන්නෙ මේකට, ඉන්ශුවරන්ස් එකටත් හෙන ගානක් ගෙවල විරවිල ඉන්නෙ.:dull:
    න්ඩු දායිද.....:baffled:

    මේ මොනාද මාමේ මේ...:shocked::shocked::shocked::shocked::shocked:
     
    :(
     
    Status
    Not open for further replies.