Passo එකක් බං...ඒක ඒ.සී කේස් ව්අලට ප්රසිද්ධ කාර් එකක්ලු...
![]()


පුලුවන් නම් වෙන එකක් බට් කරලා දාපන් මගේ යාලුවෙක්ගේ එකකට එහේම කෙස් එකක් කලා මතකයිPasso එකක් බං...ඒක ඒ.සී කේස් ව්අලට ප්රසිද්ධ කාර් එකක්ලු...
![]()


පුලුවන් නම් වෙන එකක් බට් කරලා දාපන් මගේ යාලුවෙක්ගේ එකකට එහේම කෙස් එකක් කලා මතකයියමුද ඉංගිරි පැත්තේ රවුමක්.....
මීටර් කරකවනවා.... දිරපුවා පාස්සනවා.... වයරින් හදනවා.... ජපන්නුන්ගේ වැරදි හොයනවා..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා.....
![]()

පුලුවන් නම් වෙන එකක් බට් කරලා දාපන් මගේ යාලුවෙක්ගේ එකකට එහේම කෙස් එකක් කලා මතකයි

සිරාවට යමුද..?![]()
මිල් බාර් එකෙන් අදිනවා.... මිරිස් ගල් කොටනවා.... පොල්ගස් නගිනවා... කතරු මුවහත් තියනවා... 
සිරාවට යමුද..?![]()

නැත්තං මාලඹේ යමංමිල් බාර් එකෙන් අදිනවා.... මිරිස් ගල් කොටනවා.... පොල්ගස් නගිනවා... කතරු මුවහත් තියනවා...
![]()

අපෝ ඔව් බං... මොන්ටෙරෝ ස්පෝර්ට් එකට කෑලි ගන්න ඕනේ එල්200 කියලලු... මොන්ටෙරෝ ස්පෝට් කිව්වොත් ගාන ඩබල් වෙනවලු... ඔන්න රටේ තත්වේ...


CD200 රෝඩ්මාස්ටර් වලටත් බඩුගන්නෙ ඔහොම කියල තමා...
මිල්ක්බාර් එකේ නංගි යන්න ගියා.. අන්තිමට මිල්ක්බාර් එක වැහුනා...![]()

පව් වැඩේ අෆ්ෆා
අනේ අපේ බඩා....නැත්තං මාලඹේ යමංමිල් බාර් එකෙන් අදිනවා.... මිරිස් ගල් කොටනවා.... පොල්ගස් නගිනවා... කතරු මුවහත් තියනවා...
![]()
FB 15 එකෙන් DNA සාක්කි හොයයි කියලා තමයි ඒක තියෙද්දි වැගන් ආර් එකකට බැස්සෙ.. හප්ප 15 එකේ පිටිපස්සේ සීට් එකට නගින්න අප්පිරියයි... 
නාන්නත් එක්ක බලාගෙන එන්න එනවනම්.. මේ දවස් ටිකේ වැස්ස නෑ ඒ නිසා වතුර අඩුයි. තව සතියකින් දෙකකින් හරියයි.![]()

දැන් මිල්ක් බාර් යන්නේ නෑල්ලු... ඒ දැරිවිට ලමයෙක් ලැබෙන්න ඇවිල්ලා බඩා මාමා බයවෙලා කෙල්ලව ගමේ යවලා..FB 15 එකෙන් DNA සාක්කි හොයයි කියලා තමයි ඒක තියෙද්දි වැගන් ආර් එකකට බැස්සෙ.. හප්ප 15 එකේ පිටිපස්සේ සීට් එකට නගින්න අප්පිරියයි...
![]()
අපරාදේ කාර් එකඅපරාදේ කාර් එක

ඒක දැක්කනම් දුක හිතෙනවා බං... පත්තර කොලයි... මොනවද පිහිදාල විසිකරපු රෙදි කෑලියි... කොන්ඩම් පැකට් වල කවරයි ... අප්පා...![]()





නැත්තං මාලඹේ යමංමිල් බාර් එකෙන් අදිනවා.... මිරිස් ගල් කොටනවා.... පොල්ගස් නගිනවා... කතරු මුවහත් තියනවා...
![]()




ඊයෙ කෑවා සුපිරි කට්ටක්...හිටපු ගමන් වාහනේ ස්ලෝ වෙනවා අදින්නේ නෑ..ඒ ගමන් හෑන්ඩ් බ්රේක් එක පාත් වෙන්නේ නෑ....දගලලා දගලලා වම් පැත්තේ කේබල් එක ගැලෙව්වා...ඒක හිර වෙලා....හයි කරන්න අමාරු නිසා...ගියා කුරුණෑගල ජයසේකර මෝටර්ස් එකට...පොඩ්ඩක් කට්ට කාලා ඕක අපිටම හයි කරන්නත් තිබ්බා....ඒක පට්ට ලොකු ගැරෙජ් එකක් උනත් කේබල් කරන්නේ නෑ කීවා උන්ගේ ස්ටෝර් එකට යන්න ඕනේ කීවා....මීගමු පාරපෛාඩි පොට් එකක් තියේලු කෙබල් කරන මම හිතන්නේ උන් එතනින් තමා කරන්න ඇත්තේ....එකක් කරන් එන්න පැය 4ක් ගියා...ඒ ගමන් අනික් එකත් පොඩ්ඩක් හිර නිසා ගැලෙව්වා...ගලවලා පෙට්රල් දාලා තියලා තිබ්බා...බලද්දි ඒකත් හිරයි...ඉතින් ඊට පස්සේ ඔන්න ඒකත් ගෙනිච්චා අයෙත් පැය 3ක් විතර ඉවරයි....කොහොම හරි ගෙනත් හයි කරා.....එක කේබල් එකක් ටිකක් දිගයි අනික කොටයි ඉතින් එක රෝදයක් ටිකක් හිරයි...යද්දි කිචි කිචි යක් එනවා දැන්...ගාන බලද්දි 7911 යි... රිෆිට් කරන්නම එකකට 2800 යි සර්විස් චාර්ජ් එක තුන්දාස් ගානක්....ගාන වැඩී නේද බන්??????

Aduwata kiyala parana tyre dana eke labayak nee ban..balapan hify kiyala akak tinawa aka adui...wahana tyre aduwata ganna thanak dannawada????
car ekatath one..
bike ekatath one...
wahana tyre aduwata ganna thanak dannawada????
car ekatath one..
bike ekatath one...

කඩුවෙල පැත්තේ ඉන්නවා නම් අරන් දෙන්නම්.... 