වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Passo එකක් බං...:D ඒක ඒ.සී කේස් ව්අලට ප්රසිද්ධ කාර් එකක්ලු... :rofl:
    :yes::yes::yes: පුලුවන් නම් වෙන එකක් බට් කරලා දාපන් මගේ යාලුවෙක්ගේ එකකට එහේම කෙස් එකක් කලා මතකයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl: යමුද ඉංගිරි පැත්තේ රවුමක්..... :yes: මීටර් කරකවනවා.... දිරපුවා පාස්සනවා.... වයරින් හදනවා.... ජපන්නුන්ගේ වැරදි හොයනවා..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා..... :P:P

    සිරාවට යමුද..? :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes::yes: පුලුවන් නම් වෙන එකක් බට් කරලා දාපන් මගේ යාලුවෙක්ගේ එකකට එහේම කෙස් එකක් කලා මතකයි

    ඒක අවුලක් නැද්ද බං.. ? මට ගැරෙජ් එකේ එකාත් එහෙම කතාවක් කිව්වා... ඒත් වැඩේ සාර්ථකද..? මොකද ලොකු කොම්‍ප්‍රෙසර් එකක් ඔරොත්තු දෙයිත ඔය තියෙන සිස්ටම් එකට ? :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට යමුද..? :D

    නැත්තං මාලඹේ යමං ;) මිල් බාර් එකෙන් අදිනවා.... මිරිස් ගල් කොටනවා.... පොල්ගස් නගිනවා... කතරු මුවහත් තියනවා... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවට යමුද..? :D

    නාන්නත් එක්ක බලාගෙන එන්න එනවනම්.. මේ දවස් ටිකේ වැස්ස නෑ ඒ නිසා වතුර අඩුයි. තව සතියකින් දෙකකින් හරියයි.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැත්තං මාලඹේ යමං ;) මිල් බාර් එකෙන් අදිනවා.... මිරිස් ගල් කොටනවා.... පොල්ගස් නගිනවා... කතරු මුවහත් තියනවා... :P

    මිල්ක්බාර් එකේ නංගි යන්න ගියා.. අන්තිමට මිල්ක්බාර් එක වැහුනා...:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ ඔව් බං... මොන්ටෙරෝ ස්පෝර්ට් එකට කෑලි ගන්න ඕනේ එල්200 කියලලු... මොන්ටෙරෝ ස්පෝට් කිව්වොත් ගාන ඩබල් වෙනවලු... ඔන්න රටේ තත්වේ...

    :rofl::rofl::rofl:CD200 රෝඩ්මාස්ටර් වලටත් බඩුගන්නෙ ඔහොම කියල තමා...:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැත්තං මාලඹේ යමං ;) මිල් බාර් එකෙන් අදිනවා.... මිරිස් ගල් කොටනවා.... පොල්ගස් නගිනවා... කතරු මුවහත් තියනවා... :P

    දැන් මිල්ක් බාර් යන්නේ නෑල්ලු... ඒ දැරිවිට ලමයෙක් ලැබෙන්න ඇවිල්ලා බඩා මාමා බයවෙලා කෙල්ලව ගමේ යවලා.. :baffled: FB 15 එකෙන් DNA සාක්කි හොයයි කියලා තමයි ඒක තියෙද්දි වැගන් ආර් එකකට බැස්සෙ.. හප්ප 15 එකේ පිටිපස්සේ සීට් එකට නගින්න අප්පිරියයි... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නාන්නත් එක්ක බලාගෙන එන්න එනවනම්.. මේ දවස් ටිකේ වැස්ස නෑ ඒ නිසා වතුර අඩුයි. තව සතියකින් දෙකකින් හරියයි.:yes:

    බලමු බලමු... කොම්ප්‍රෙසර් එක පලු කරලා බලන්න පුලුවන්නම් ගොඩ.. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් මිල්ක් බාර් යන්නේ නෑල්ලු... ඒ දැරිවිට ලමයෙක් ලැබෙන්න ඇවිල්ලා බඩා මාමා බයවෙලා කෙල්ලව ගමේ යවලා.. :baffled: FB 15 එකෙන් DNA සාක්කි හොයයි කියලා තමයි ඒක තියෙද්දි වැගන් ආර් එකකට බැස්සෙ.. හප්ප 15 එකේ පිටිපස්සේ සීට් එකට නගින්න අප්පිරියයි... :baffled:

    :eek: අපරාදේ කාර් එක
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :eek: අපරාදේ කාර් එක

    ඒක දැක්කනම් දුක හිතෙනවා බං... පත්තර කොලයි... මොනවද පිහිදාල විසිකරපු රෙදි කෑලියි... කොන්ඩම් පැකට් වල කවරයි ... අප්පා... :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක දැක්කනම් දුක හිතෙනවා බං... පත්තර කොලයි... මොනවද පිහිදාල විසිකරපු රෙදි කෑලියි... කොන්ඩම් පැකට් වල කවරයි ... අප්පා... :baffled:

    :eek::eek::eek::eek::baffled:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඊයෙ කෑවා සුපිරි කට්ටක්...හිටපු ගමන් වාහනේ ස්ලෝ වෙනවා අදින්නේ නෑ..ඒ ගමන් හෑන්ඩ් බ්රේක් එක පාත් වෙන්නේ නෑ....දගලලා දගලලා වම් පැත්තේ කේබල් එක ගැලෙව්වා...ඒක හිර වෙලා....හයි කරන්න අමාරු නිසා...ගියා කුරුණෑගල ජයසේකර මෝටර්ස් එකට...පොඩ්ඩක් කට්ට කාලා ඕක අපිටම හයි කරන්නත් තිබ්බා....ඒක පට්ට ලොකු ගැරෙජ් එකක් උනත් කේබල් කරන්නේ නෑ කීවා උන්ගේ ස්ටෝර් එකට යන්න ඕනේ කීවා....මීගමු පාරපෛාඩි පොට් එකක් තියේලු කෙබල් කරන මම හිතන්නේ උන් එතනින් තමා කරන්න ඇත්තේ....එකක් කරන් එන්න පැය 4ක් ගියා...ඒ ගමන් අනික් එකත් පොඩ්ඩක් හිර නිසා ගැලෙව්වා...ගලවලා පෙට්‍රල් දාලා තියලා තිබ්බා...බලද්දි ඒකත් හිරයි...ඉතින් ඊට පස්සේ ඔන්න ඒකත් ගෙනිච්චා අයෙත් පැය 3ක් විතර ඉවරයි....කොහොම හරි ගෙනත් හයි කරා.....එක කේබල් එකක් ටිකක් දිගයි අනික කොටයි ඉතින් එක රෝදයක් ටිකක් හිරයි...යද්දි කිචි කිචි යක් එනවා දැන්...ගාන බලද්දි 7911 යි... රිෆිට් කරන්නම එකකට 2800 යි සර්විස් චාර්ජ් එක තුන්දාස් ගානක්....ගාන වැඩී නේද බන්??????
     
    ලොකු ප්ලේස් වල පොඩි වැඩ කරහම පට්ට ගනන් බං ගන්නේ... උඹට තිබ්බෙ පොඩි ගැරේජ් එකකට යන්න.. :D
     
    Status
    Not open for further replies.