වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • kiyak weida?
    2015-Bajaj-CT-100.jpg

    දන්නේ නෑ බං ගණන් නං කෝල් එකක් දීල බලපන්..
    ct100 නං අනිවා ඇති පොර ලග..
     

    thanujaka

    Well-known member
  • වාහනේ කොයි තත්වේ තියෙනවද දන්නෑ.කෝකටත් කෝල් එකක් දිලා බලන්න

    ඔව් අනිවා කෝල් කරන්න ඕනේ..
    හොදනන් යකා බාස් ලගට දාල පොඩි පොඩි දේවල් ගොඩ දාගන්න පුළුවන්..
    උගෙන් ඉතිං තියෙන්නේ වදේ තමයි බං නැත්තං වැඩ හොදයි..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :P:P:P:P
    Y62 එකේ Diesel Version එකක් ඇත්තෙත් නෑ..
    5.6L V8 Petrol විතරයි තියෙන්නේ.. :P :P :P
    කැත කොට කළු අනාත සිංහලුන්ට හදපුවා නෙමෙයි නේ..

    Na na 4000cc V6 ekakuth enawa
    VQ40 engine eka

    5600cc eka Vk series engine

    Diesel ewa nam na..
     

    thanujaka

    Well-known member
  • රත්තරං;21230380 said:
    Diesel nam monada ban oya shed wala thiyenne....


    Moko thel lin haranna one nane.. mata thel wadak na y61 ekak onenami... ammata kiyala ekak gannawa mama:dull:

    4.2 අතේ තියෙන ඒකාල විකුනන්නේ නෑ බං..
    උඹට ඕනෙමනං මම එකක් හොයල බලන්නං..
    උඹේ ගෙවල් කොහෙද උඹට වෙලාවක් කිවුවොත් අතුරුගිරියේ මිලේනියම් සිටි එකට එන්න පුළුවන්ද? රේස් පදින දිනේෂ් දෙහෙරෙගොඩ ඉන්නේ බං අන්න ඌ ලග තියෙන එක විකුණන කතාවක් තියෙනවා..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ශින්හළු...
    දැනුයි Top Gear Last Episode එකේ 918 එකට අඩන්න දුන්න Nissan Patrol එකේ විස්තර දැන ගත්තේ...

    භාණ්ඩේ අයිති රජ පවුලට සම්බන්ද එකෙක්ටලු...
    නිසාන් කොම්පනියෙන්ම ජපානෙදී Patrol එකට Nissan GTR R35 Engine (VR38DETT) එකක් ඔබලා ගෙන්නවාගෙන තියෙන්නේ... (Special Request එකක් වෙන්න ඇති...)
    පස්සේ UAE වලදී තමා එන්ජිම ටියුන් කරලා තියෙන්නේ 1900Hp වලට..
    වාහනේ full time දුවන්නේ Racing Slicks වලින් (Hoosier)..
    As usual Soft Suspension, Lowering Kit එකකුත් දාල ඇත..

    Perfect Drag Setup :yes: :yes:

    ඕක යන වෙලාවට අලහ පහලින් යන ජුන්ඩන් වාහන ඇදිලා යන සයිස් එකේ GTX ටර්බෝ දෙකක් ඇති අනිවා...


    e13p24.jpg


    Sp19L5A.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    දඩයක් කාපු එකෙක් දාපන්කෝ....100 පැනපු එකක්......
     
    Status
    Not open for further replies.