kiyak weida?
![]()
දන්නේ නෑ බං ගණන් නං කෝල් එකක් දීල බලපන්..
ct100 නං අනිවා ඇති පොර ලග..
kiyak weida?
![]()
වාහනේ කොයි තත්වේ තියෙනවද දන්නෑ.කෝකටත් කෝල් එකක් දිලා බලන්න
400ට බයික් එකක් පැදන් යනවා කියන්නේ මූ නං අනිවාර්යයෙන් මරු විකල් වෙච්ච ඩයල් එකක් බං..![]()
Kenan Sofuoglu
Five Times WSBK Supersport Champion
අඩේ පට්ටනේ.... ඔරිජිනල් කලර් එකද කොහෙද...![]()
බලන් ගියාම නාකි ශිංහලු හොඳ වාහන පැදලා තියෙනවනේ බන්.
http://riyasewana.com/buy/other-mg-td-sale-colombo-488198
http://riyasewana.com/buy/other-pontiac-grandprix-sale-colombo-488194

oya okkoma antique car daala thynne ekama porakneh![]()
oya okkoma antique car daala thynne ekama porakneh![]()
Kenan Sofuoglu
Five Times WSBK Supersport Champion
හැමිනෙනවා.ඔවු කියපන්කෝ.දැනුයි දැක්කේ.
දඩ සයිස් නේහ්...
ඒ වුනාට අර රත්තරං කියන්න වගේ y61 එකේ තියෙන යකඩ යක ලුක් එක නම් නෑ..
Mewa diesel nan karanne na ban..
Karan na kiyanne karannema na... naththatama na...![]()

Y62 එකේ Diesel Version එකක් ඇත්තෙත් නෑ..
5.6L V8 Petrol විතරයි තියෙන්නේ..![]()
![]()
කැත කොට කළු අනාත සිංහලුන්ට හදපුවා නෙමෙයි නේ..
රත්තරං;21230380 said:Diesel nam monada ban oya shed wala thiyenne....
Moko thel lin haranna one nane.. mata thel wadak na y61 ekak onenami... ammata kiyala ekak gannawa mama![]()
රත්තරං;21230386 said:Na na 4000cc V6 ekakuth enawa
VQ40 engine eka
5600cc eka Vk series engine
Diesel ewa nam na..

2017 Line up එකේ VQ40 Engine එක නෑ...
Uba wate yanakota oka kawruhari aran yai oya wahaneth..eka thiraneka idapanko...ubanam aiyoooo ....thige wayasa kiyada kiyapan????ubawath kypn sudu
company dannada or