වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;21231781 said:
    8-10 karai avg

    ටෑන්ක්ස් ...18 වගේ හොද වන්ඩියක් නැද්ද රෙකමොන්ඩ් කොරන. දන්න තැනක හරි තියෙනවානම් කියන්ට... ඇඩ්වයිස් වලට තැන්ක්යූ:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටෑන්ක්ස් ...18 වගේ හොද වන්ඩියක් නැද්ද රෙකමොන්ඩ් කොරන. දන්න තැනක හරි තියෙනවානම් කියන්ට... ඇඩ්වයිස් වලට තැන්ක්යූ:)

    දන්න කෙනෙක් ගාවද? එහෙම නැත්න්ම ගන්න වෙන මොඩල් එකක්ද?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;21231797 said:
    දන්න කෙනෙක් ගාවද? එහෙම නැත්න්ම ගන්න වෙන මොඩල් එකක්ද?

    දෙකම :rofl::):):)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;21231810 said:
    dhanna thanakanam wahanayak na.

    18kata ubata ganna puluwan 110 fb15 bj5p, ek3, cultas, bj5w wage wahana..

    ubata set wena ewa meke dapan api balala kiyannam

    ELAZZZZZZZZZZZZZZZz:)
     
    thanujaka

    Well-known member

  • පිළියන්දල මොරටු පාරේ පන්සල ගාව සේල් එකක බං ඕක තියෙන්නේ..
    ඔතන තව fb15 එකක්, a33 2ක්, daewoo car එකක්, n16 එකක් එහෙම තියෙනවා..
    ලගක නං ඉන්නේ ගිහිං බලපන්..

    ඕකනං පොත ඩුප්ලිකේට් බං..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිළියන්දල මොරටු පාරේ පන්සල ගාව සේල් එකක බං ඕක තියෙන්නේ..
    ඔතන තව fb15 එකක්, a33 2ක්, daewoo car එකක්, n16 එකක් එහෙම තියෙනවා..
    ලගක නං ඉන්නේ ගිහිං බලපන්..

    ඕකනං පොත ඩුප්ලිකේට් බං..

    ශුදූ ජගුවරේට කෝල් කලාද
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පිළියන්දල මොරටු පාරේ පන්සල ගාව සේල් එකක බං ඕක තියෙන්නේ..
    ඔතන තව fb15 එකක්, a33 2ක්, daewoo car එකක්, n16 එකක් එහෙම තියෙනවා..
    ලගක නං ඉන්නේ ගිහිං බලපන්..

    ඕකනං පොත ඩුප්ලිකේට් බං..

    පොත ඩුප්ලිකේට් wunama mkkda bn aula?
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ශුදූ ජගුවරේට කෝල් කලාද

    ඔව් ගත්ත.. කාර් එක බාගෙට හදල නවත්තල තියෙන්නේ කිව්වා. සල්ලි නැති හින්ද ඉතුරු ටික හදාගන්න විදිහක් නැතුව වැඩ නවත්තලා කිව්වා. windscreen එක එහෙම නෑ කිව්වා ගන්න තැනක් තියෙනවා කිව්වා 15000ක් යනවා කිව්වා.

    දැන් තියෙන කන්ඩිෂන් එකේ ෆොටෝ ටිකක් මේල් කරන්නං කිව්වා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: නොදකින්..... මම වැගන් ආර් එකෙත් 130ට අල්ලනවා.... :P

    අමුතුවෙන් කියන්න ඕන්නෑ සහෝ ඔයා FB15 එකේ ඔයිට වඩා ඇල්ලිලි ඇල්ලුව කියල හැමෝම දන්නව.:yes::yes::yes:
     
    thanujaka

    Well-known member
  • පොත ඩුප්ලිකේට් wunama mkkda bn aula?

    මුකුත් අවුලක් නෑ බං මිනිස්සු බයයි ගන්න.
    ගොඩ ෆිනෑන්ස් වල එහෙම පොත් තියෙන වාහන හොරාට විකුනන්න පුළුවන් නේ බං..
    අන්න එ වගේ කේස් හින්ද මිනිස්සු බයයි ගන්න ඊට පස්සේ නඩු නේ බං ඕව..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21228232 said:
    ලෑන්ඩ් කෲසර් ඩිෆෙන්ඩර් නිසාන් පැට්‍රෝල් පෙජරෝ වලට වෙනම නීති තියෙන්නේ...:rofl::rofl::rofl:

    පරන පලාත්සභාවක් පැදපන් වැඩිය ඒපා.. පැදල බලපන් පාරෙදි හම්බවෙන සැලකිල්ල

    :lol::lol: ඔය ජපන් මරණ වගේද..... ලේලන්ඩ් එකක් පැදලා බලපන්.... පාරෙදි හම්බවෙන සැලකිල්ල...... අනුරාධපුර පාරේ එහෙම අනිත් වාහන වෙල් වලට අයින් කරලා ඉඩ දෙන්නේ...... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21228489 said:
    අනිත් එක ඔය ෆොග් ලයිට් ස්ටිකර් අනන් මනන් ගහන්න හොදත් නෑ. ස්ටොක් තියාගන්න ඕනේ. මගේ ටින්ටඩ් එක පේන්ට් කලා වගේ තියෙන්නේ.අද වෙනකන් අල්ලලා නෑ

    :P:P ඉතින් මගෙත් ටින්ටඩ් නේ..... ඇල්ලුවට වැඩක් නෑ නේ..... යන්න දෙන්න වෙනවනේ..... :baffled::baffled::P:P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: ඔය ජපන් මරණ වගේද..... ලේලන්ඩ් එකක් පැදලා බලපන්.... පාරෙදි හම්බවෙන සැලකිල්ල...... අනුරාධපුර පාරේ එහෙම අනිත් වාහන වෙල් වලට අයින් කරලා ඉඩ දෙන්නේ...... :lol::lol:

    මේ යකා වචන 10ක් කිව්වොත් 5ක් FB15 ඉතුරු 5 ලේලන්ඩ්.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අමුතුවෙන් කියන්න ඕන්නෑ සහෝ ඔයා FB15 එකේ ඔයිට වඩා ඇල්ලිලි ඇල්ලුව කියල හැමෝම දන්නව.:yes::yes::yes:

    :frown::frown::angry::angry: මාත් එක්ක ගිය කිරියේ උන් දෙන්නගෙන් අහපන්..... :angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමුතුවෙන් කියන්න ඕන්නෑ සහෝ ඔයා FB15 එකේ ඔයිට වඩා ඇල්ලිලි ඇල්ලුව කියල හැමෝම දන්නව.:yes::yes::yes:

    :lol::lol: ජබොක් ගාලා සද්දයක් ඇහිලා ත්‍රෙඩ් එක බැලුවේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: ඔය ජපන් මරණ වගේද..... ලේලන්ඩ් එකක් පැදලා බලපන්.... පාරෙදි හම්බවෙන සැලකිල්ල...... අනුරාධපුර පාරේ එහෙම අනිත් වාහන වෙල් වලට අයින් කරලා ඉඩ දෙන්නේ...... :lol::lol:
    කුලප්පු වෙච්ච මීහරකෙක් ඇගේ ගෑවුනොත් කක්කා ගදයි නේ බං ඒකයි ඒ :(
     
    Status
    Not open for further replies.