වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638
    113
    :rolleyes::rolleyes::rolleyes:
    ඒවා එහෙම තම බන්... මොකෝ අයර්ටන් සෙනාත් මරුනේ ඇක්සිඩන්ට් වෙලා..
    අපි මොක්කුද එතකොට...
    :P:P:P:P

    ඔව් ඉතිං නරක වෙලාව
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පවර් ස්ටියරින් ආපු නැති ඒවගේ Steering Ratio එක වැඩි බන් පවර් ආපු එකකට වඩා... ඒ හින්දා පවර් උපතින්ම නැති එක හරවන්න ලේසි පවර් වැඩ නැති එකකට වඩා...

    ඒක ඇත්ත... පවර් ආපු නැති බස් .. ජර්නි රෝසා එහෙම... හොදට කැපෙනවා.. අනික පවර් බස් එකට වඩා වැඩිපුර කපන්න පුලුවං
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නිකං එකෙක් නං ඌ බයටම ලෙඩේ හදා ගන්නවා ගැරජ් එකකට දාලා.. ඒත් මූ වැඩේ ගැන A-Z දන්න නිසා... අන්තිම වෙනකංම දුවනවා... මගදි කෙලවෙන අවස්ථාද තියෙනවා
    අර කතාවකුත් තියෙන්නේ දොස්තරලගෙ වාහන ගන්න එකයි ඉන්ජොන්ගෙ වාහන ගන්න එකයි ගැන...
    ඔටු ගදක් එනවා... දුවං එයි දැං :rofl:

    මගේ වාහනේ නෙමෙයි බන්... Mazda 323 Hatch එකක්... පවර් ස්ටියරින් පොම්පේ දාල හදාගනින් කිව්වට හදා ගත්තේ නෑනේ... එදා සෙට් එකම බීල හිටිය හින්ද මට අරන් එන්න උනා වාහනේ.. කරුමේ තමා... :P :P :P

    වෙන කොහෙවත් නෙමේ උනේ... හරියටම Kandy Trinity College එක ඉස්සරහ කහ ඉරට කලින්.. එතන ගෙදර කට්ටියගෙන් ඇහුවනම් කියයි විස්තරේ...රෑ 11ට විතර උනේ... වැහැලා පාරේ තෙත තිබ්බ.. අනික සුදු ඉරට අහු උනා ඉස්සරහ රෝදේ.. මමත් හෙමින් නෙමෙයි ආවේ.. ඔව්ර්ටෙක් කරන්න 5 ඉඳන් 3 ගියර් ඒකට දාල ගත්තේ... Handbrake Turn එකක් ගැහුවා වගේ අංශක 180 කැරකිලා නැවතුනා...
    :P:P:rofl::rofl::rofl::rofl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාගාව හරි තියෙනවාද knight rider කාර් එකක් වගේ ලංකාවේ බොඩිකට් එකක් ගහපු කාර් එකක් තිබුනා මතක හැටියට නොමබ‍රේ 14-XXXX වගේ
    මමත් දැක්කේ එලකිරියෙන්මයි දැන් ටික කාලේකට කලින් එ උනාට දැන් එක හොයාගන්න බැ
    තියෙනවානම් ලොකු උදව්වක් :yes::yes:
    knight-rider-02.jpg

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638
    113
    ඔව්ර්ටෙක් කරන්න 5 ඉඳන් 3 ගියර් ඒකට දාල ගත්තේ...

    :dull: වාහනේ හිටපු උන්ගෙ වෙරි හිඳෙන්න ඇති නෙහ් :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාගාව හරි තියෙනවාද knight rider කාර් එකක් වගේ ලංකාවේ බොඩිකට් එකක් ගහපු කාර් එකක් තිබුනා මතක හැටියට නොමබ‍රේ 14-XXXX වගේ
    මමත් දැක්කේ එලකිරියෙන්මයි දැන් ටික කාලේකට කලින් එ උනාට දැන් එක හොයාගන්න බැ
    තියෙනවානම් ලොකු උදව්වක් :yes::yes:

    ආර්ට් ගැලරියෙ දාන්න :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හා හා හා.. එකෙක් හොර කාර් දාල නොන්ඩිවෙලා නේද.. ඩ්‍රැගන් කියං ආපු උන් දැන් නිකං කැනහිල්ලු වගේ කෙදිරිගාගෙන මාරුවෙලා...:lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක ඇත්ත... පවර් ආපු නැති බස් .. ජර්නි රෝසා එහෙම... හොදට කැපෙනවා.. අනික පවර් බස් එකට වඩා වැඩිපුර කපන්න පුලුවං

    Steering Ratio එකයි Steering Angle එකයි දෙකම වැඩි Power නැති ඒවගේ...

    Race කාර් වල Steering Ratio අඩුයි, Steering Angle එක වැඩි...

    20121106_161205.jpg




    Turn 6 එකේ දී Steering Lock එක බලපන්... Formula 1 වල තියෙන Slowestම වංගුව ඕක.. Fairmont Hairpin, Turn 6, Monaco Street Circuit... Slowest ම කිව්වට ඕකත් ඉතින් F1 car එකක් 45-50kmph අතරේ තමා ගන්නේ... :P :P :P :P

    Anyway, That V8 Music :love: :love: :love: :love: :love: :love: :love:

    EdWImages_SenateGP_MC13_02092_crop.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :dull: වාහනේ හිටපු උන්ගෙ වෙරි හිඳෙන්න ඇති නෙහ් :D

    ඕ යේ....
    3000ක් දඩ ගැහුවා උසාවියෙන්... :P :P :P :P
    වාහනේ හදන්න ගිය වියදම රු. 20000යි.. ඉන්සුවරන්ස් එකෙන් 48000ක් ගත්තා... :P :P :P :P

    නඩුව ඉවර උන දවසේ ආයිම බිව්වා... :rofl: :rofl: :rofl: :rofl:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අපෝ පුලුවන් අවුලක් නෑ.:yes: හැබැයි මං ඉතින් ගොඩක් වෙලාවට මජන් නානව. :baffled:
    උබනම් සුපර් වැඩකාරයෙක් පුතේ....මරු කට්ටක්....:yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඕ යේ....
    3000ක් දඩ ගැහුවා උසාවියෙන්... :P :P :P :P
    වාහනේ හදන්න ගිය වියදම රු. 20000යි.. ඉන්සුවරන්ස් එකෙන් 48000ක් ගත්තා... :P :P :P :P

    නඩුව ඉවර උන දවසේ ආයිම බිව්වා... :rofl: :rofl: :rofl: :rofl:
    ඉන්සුරන්ස් එකෙන් ලාබ ගත්තා නේ:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Steering Ratio එකයි Steering Angle එකයි දෙකම වැඩි Power නැති ඒවගේ...

    Race කාර් වල Steering Ratio අඩුයි, Steering Angle එක වැඩි...

    20121106_161205.jpg



    කිරි අප්පට මේ මොකකට හදපු එකක්ද බන්???:shocked::shocked::shocked: ඩ්‍රිෆ්ට් කරන්න හදපු එකක්ද මෙච්චර කැපෙන්නෙ???:baffled::baffled:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මොකද යකූ හිනාවෙන්නේ. TW එක අන්තිම ඔප්ශන් එක.හිතුනොත් පරණ BSA එකක් හරි triumph එකක් හරි උස්සන් එනවා. :angry::angry::angry:
    අන්න මරු :love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබනම් සුපර් වැඩකාරයෙක් පුතේ....මරු කට්ටක්....:yes:

    ස්තූතියි. :) මං දැනගෙන නෙමේ මචෝ ගැලෙව්වෙ. ගලෝල තමා දැනගත්තෙ.:baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638
    113
    ඕ යේ....
    3000ක් දඩ ගැහුවා උසාවියෙන්... :P :P :P :P
    වාහනේ හදන්න ගිය වියදම රු. 20000යි.. ඉන්සුවරන්ස් එකෙන් 48000ක් ගත්තා... :P :P :P :P

    නඩුව ඉවර උන දවසේ ආයිම බිව්වා... :rofl: :rofl: :rofl: :rofl:

    Happata yako Indian waahaneka buffer ekakuth 20k ta wadiwei dan paint krl ehm gaddi, meka 19th century wechcha scene ekak neh :oo:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.:)



    ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ව්තර තිස්සෙ කාර් එක යට හිටියෙ. අමාරුවෙන් කියෙව්වට බොහොම ස්තූතියි.:yes::D:D


    එලස් මචන්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.:)

    ............
    ............
    ............

    ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ව්තර තිස්සෙ කාර් එක යට හිටියෙ. අමාරුවෙන් කියෙව්වට බොහොම ස්තූතියි.:yes::D:D


    :D අම්මෝ..... මල්ලි මාර ගේමක් නේ දීලා තියන්නේ. මම එහෙම ඔච්ර ගැලෙව්වනම් හයි කරනකොට අනිවාර්යෙන් කෑලි වැඩි වෙනවා.
    බොහෝම ස්තූතී මේක අපිත් එක්ක බෙදාගත්තට. මේ දැනුම වැඩක් කරද්දි ඕනි වෙලාවක ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.
    කටු ත්‍රෙඩ් එකේ තියන ඔක්කොමලගේ කටු එක්කහු කරලා මෙනු එකක් හදන්න ඕනේ අෆ්ෆා.. පළවෙනි එකෙයි දෙවෙනි එකෙයි දෙකේම කටු ටික ඊලග ත්‍රෙඩ් එකේ පළවෙනි පිටුවට දාගන්න ඕනේ. පළ වෙනි එකේ නම් මම අන්තිම කාලේ හැදුවා. එහෙම හදලා තියාගත්තනම් අපිටම මේවා ආයි ආයි කියවලා බලන්න පුලුවන්. නැත්තං මෙච්චර මහන්සි වෙලා ලියන, මෙච්චර වැදගත් දේවල් එකපාරක් කියවලා පරණ වෙන්න අරින එක අපරාදයක්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මූට පිස්සු බන්. මූව ජෝක් එකට නොගෙන උදව් කරපු එකට ගහන්න ඕනෙ.:dull:

    :dull::baffled: මම නම් ආයේ ෆොටෝ අහන්නෙත් නෑ.... අහන ගොන් ප්‍රශ්න වලට කාලේ කාගෙන උත්තර බදින්නෙත් නෑ..... :no::no:
     
    Status
    Not open for further replies.