ඒවා එහෙම තම බන්... මොකෝ අයර්ටන් සෙනාත් මරුනේ ඇක්සිඩන්ට් වෙලා..
අපි මොක්කුද එතකොට...
![]()
ඔව් ඉතිං නරක වෙලාව
ඒවා එහෙම තම බන්... මොකෝ අයර්ටන් සෙනාත් මරුනේ ඇක්සිඩන්ට් වෙලා..
අපි මොක්කුද එතකොට...
![]()
ඒක ඇත්ත... පවර් ආපු නැති බස් .. ජර්නි රෝසා එහෙම... හොදට කැපෙනවා.. අනික පවර් බස් එකට වඩා වැඩිපුර කපන්න පුලුවංපවර් ස්ටියරින් ආපු නැති ඒවගේ Steering Ratio එක වැඩි බන් පවර් ආපු එකකට වඩා... ඒ හින්දා පවර් උපතින්ම නැති එක හරවන්න ලේසි පවර් වැඩ නැති එකකට වඩා...
නිකං එකෙක් නං ඌ බයටම ලෙඩේ හදා ගන්නවා ගැරජ් එකකට දාලා.. ඒත් මූ වැඩේ ගැන A-Z දන්න නිසා... අන්තිම වෙනකංම දුවනවා... මගදි කෙලවෙන අවස්ථාද තියෙනවා
අර කතාවකුත් තියෙන්නේ දොස්තරලගෙ වාහන ගන්න එකයි ඉන්ජොන්ගෙ වාහන ගන්න එකයි ගැන...
ඔටු ගදක් එනවා... දුවං එයි දැං![]()







ඔව්ර්ටෙක් කරන්න 5 ඉඳන් 3 ගියර් ඒකට දාල ගත්තේ...
වාහනේ හිටපු උන්ගෙ වෙරි හිඳෙන්න ඇති නෙහ්
ආර්ට් ගැලරියෙ දාන්නකාගාව හරි තියෙනවාද knight rider කාර් එකක් වගේ ලංකාවේ බොඩිකට් එකක් ගහපු කාර් එකක් තිබුනා මතක හැටියට නොමබරේ 14-XXXX වගේ
මමත් දැක්කේ එලකිරියෙන්මයි දැන් ටික කාලේකට කලින් එ උනාට දැන් එක හොයාගන්න බැ
තියෙනවානම් ලොකු උදව්වක්

ඒක ඇත්ත... පවර් ආපු නැති බස් .. ජර්නි රෝසා එහෙම... හොදට කැපෙනවා.. අනික පවර් බස් එකට වඩා වැඩිපුර කපන්න පුලුවං


වාහනේ හිටපු උන්ගෙ වෙරි හිඳෙන්න ඇති නෙහ්
![]()



උබනම් සුපර් වැඩකාරයෙක් පුතේ....මරු කට්ටක්....අපෝ පුලුවන් අවුලක් නෑ.හැබැයි මං ඉතින් ගොඩක් වෙලාවට මජන් නානව.
![]()

ඉන්සුරන්ස් එකෙන් ලාබ ගත්තා නේඕ යේ....
3000ක් දඩ ගැහුවා උසාවියෙන්...![]()
![]()
![]()
වාහනේ හදන්න ගිය වියදම රු. 20000යි.. ඉන්සුවරන්ස් එකෙන් 48000ක් ගත්තා...![]()
![]()
![]()
නඩුව ඉවර උන දවසේ ආයිම බිව්වා...![]()
![]()
![]()
![]()

කියල වැඩක් නෑ
දැන් ඔන්න කෙල්ලෝ ගැන කියෝලා ශේප් වෙන්න බලනව![]()

Steering Ratio එකයි Steering Angle එකයි දෙකම වැඩි Power නැති ඒවගේ...
Race කාර් වල Steering Ratio අඩුයි, Steering Angle එක වැඩි...
![]()


ඩ්රිෆ්ට් කරන්න හදපු එකක්ද මෙච්චර කැපෙන්නෙ???

අන්න මරුමොකද යකූ හිනාවෙන්නේ. TW එක අන්තිම ඔප්ශන් එක.හිතුනොත් පරණ BSA එකක් හරි triumph එකක් හරි උස්සන් එනවා.![]()

උබනම් සුපර් වැඩකාරයෙක් පුතේ....මරු කට්ටක්....![]()
මං දැනගෙන නෙමේ මචෝ ගැලෙව්වෙ. ගලෝල තමා දැනගත්තෙ.
ඕ යේ....
3000ක් දඩ ගැහුවා උසාවියෙන්...![]()
![]()
![]()
වාහනේ හදන්න ගිය වියදම රු. 20000යි.. ඉන්සුවරන්ස් එකෙන් 48000ක් ගත්තා...![]()
![]()
![]()
නඩුව ඉවර උන දවසේ ආයිම බිව්වා...![]()
![]()
![]()
![]()

කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.
ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ව්තර තිස්සෙ කාර් එක යට හිටියෙ. අමාරුවෙන් කියෙව්වට බොහොම ස්තූතියි.
කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.
............
............
............
ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ව්තර තිස්සෙ කාර් එක යට හිටියෙ. අමාරුවෙන් කියෙව්වට බොහොම ස්තූතියි.
අම්මෝ..... මල්ලි මාර ගේමක් නේ දීලා තියන්නේ. මම එහෙම ඔච්ර ගැලෙව්වනම් හයි කරනකොට අනිවාර්යෙන් කෑලි වැඩි වෙනවා. මූට පිස්සු බන්. මූව ජෝක් එකට නොගෙන උදව් කරපු එකට ගහන්න ඕනෙ.![]()

මම නම් ආයේ ෆොටෝ අහන්නෙත් නෑ.... අහන ගොන් ප්රශ්න වලට කාලේ කාගෙන උත්තර බදින්නෙත් නෑ..... 
