අම්බෝ මට බෑ ඕයි.. හිනා වෙලා පෙරලෙන්ඩ ගිහිං කකුල බිත්තියේ වැදුනා ....*&^@*(#$(*$&)@(*$#
![]()

කෙල්ලෙක්ගේ *ක බලන්න ගිහින් බයික් එක පෙරලගත්තා මදිවට..... මේ N17 එකක ෆොටෝ එකක් හින්දා අනිත් කකුලත් කඩා ගන්නද හදන්නේ උඹ මල්ලි....?? 

කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.

ඒවා එහෙම තම බන්... මොකෝ අයර්ටන් සෙනාත් මරුනේ ඇක්සිඩන්ට් වෙලා..
අපි මොක්කුද එතකොට...
![]()

අම්මෝ..... මල්ලි මාර ගේමක් නේ දීලා තියන්නේ. මම එහෙම ඔච්ර ගැලෙව්වනම් හයි කරනකොට අනිවාර්යෙන් කෑලි වැඩි වෙනවා. ......
.නිකං එකෙක් නං ඌ බයටම ලෙඩේ හදා ගන්නවා ගැරජ් එකකට දාලා.. ඒත් මූ වැඩේ ගැන A-Z දන්න නිසා... අන්තිම වෙනකංම දුවනවා... මගදි කෙලවෙන අවස්ථාද තියෙනවා
අර කතාවකුත් තියෙන්නේ දොස්තරලගෙ වාහන ගන්න එකයි ඉන්ජොන්ගෙ වාහන ගන්න එකයි ගැන...
ඔටු ගදක් එනවා... දුවං එයි දැං![]()

කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.
ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ව්තර තිස්සෙ කාර් එක යට හිටියෙ. අමාරුවෙන් කියෙව්වට බොහොම ස්තූතියි.

මම හිතුවේ මට විතරයි කෑලි වැඩිවෙන්නේ කියලා....

මම හිතුවේ මට විතරයි කෑලි වැඩිවෙන්නේ කියලා....
මටත් ඉස්සර ඉදලම වෙන වැඩක් ඕක. පොඩි කාලෙදී ඒදවස්වල තිබුනේ වීඩියෝ කැසට් නේ. ඩෙක් පීස් කියන්නේ. ඕවගේ ඇතුලේ පුස් බැදුනම මම ගලවලා සුද්ද කරනවා.අන්තිමට හයි කරලා බලද්දි පොඩි ප්ලාස්ටික් කෑල්ලක් දෙකක් මෙසේ උඩ ඉතුරු වෙලා තියනවා. ලගකදි නම් උනේ වාහනේක කාපට් එකක් ගලවන්න ගිහින් කන්සෝල් බොක්ස්, ඩෑෂ්බෝඩ් එකේ යට හරිය එහෙම ගලවලා හයි කරාට පස්සේ කෑලි වැඩි උන එක තමයි.
ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ව්තර තිස්සෙ කාර් එක යට හිටියෙ. අමාරුවෙන් කියෙව්වට බොහොම ස්තූතියි.![]()

FB15 වැඩ වගයක් තියෙනවා..... ගෙනත් දාන්නම් එහෙනම් ලගදිම ගෙදරට..... සතියක් ඇතුලත හදලා දියන්..... 

FB15 වැඩ වගයක් තියෙනවා..... ගෙනත් දාන්නම් එහෙනම් ලගදිම ගෙදරට..... සතියක් ඇතුලත හදලා දියන්.....
![]()

හම්මෙ කියල වැඩක් නෑ බන්. සමහර තැන් වලට දාන්න වෙනම එක්ස්ටෙන්ෂන් කෑලි ගන්න වුනා. මට තාම හිතාගන්න බැරු මොන මගුලකට ඔය බටේ ගැලෙව්වද කියල. ඕකට අතවත් තියන්න ඕනෙ නෑ ඔය කිසිම වැඩකට.![]()

මක බාස් ලා ගේ වැඩ තමා ඉතින්..... !! 

hariyatama kiyanawada kellekge mokak balanna gihillada wade une kiyala? Wachana deka thunakma hithata enawa hari eka hithaganna bane.![]()

උඹ කැමති එකක් දාගනින්..... නැත්නම් සංකයට කෝල් කරලා අහගන්..... !! 
රත්තරං;21327873 said:සිංහලු. මම ඊබේ එකේ දැක්කා මෙන්න මේ වගේ ආකුනක් වගේ ටියුබ් එකක් ඇතුලේ සිමියුලේට් වෙන ලෑම්ප් ශේඩ් එකක් හරි මේසේ උඩ තියෙන එකක් හරි මොකක් හරි ගැජට් එකක්. මේකට කියන නම මතක නෑ. හොයාගන්නත් බෑ. හොයල දීපන්කෝ
![]()

plasma ball ekak wage.![]()

Ohoma sound eka anuwa water move wena speakers nam dekala tinawa....රත්තරං;21327902 said:සබ්වූෆර් පාරක් ගහන්න බැලුවේ. දෙපැත්තට දෙකක් දාන්න හිතුවා![]()