වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    300i da kohedo? oka denma kiyala ithin kiyannna tharam deyak penune na mata nam.. vam eke use kara BOSCH eka.. meka dala kiyannam

    Den wessa kale nisa dekama gatte..
    Mama wiper blades denma nwb akai hella ekai...moko e size nwb nee...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිට රටක නම් ඔය කතාව හරි...
    ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ...

    2000cc Turbo EVO එකක් කිව්වා ගමන් Custom එකෙන් දෙනවා චූ යන්න TAX එක...
    අනික ඔය මුල් කාලීන EVO, STI ලංකාවට ගෙනාවේ ගොඩක් අඩුවෙන්.. පස්සේ EVO, STI ඕනිවෙලා කට්ටිය හොයනකොට ඒවා ලංකාවට ගෙන්න බෑ... මොඩල් ඉයර් පරණ නිසා ගෙන්න දෙන්නේ නෑ..

    ඔය හේතු දෙක හින්දම අපේ අය පටන් ගත්තා මෙහෙ තියෙන Normal ඒවා EVO, STI වලට Convert කරන්න... අඩු ගානකට ජපානෙන් EVO, STI එකක් අරන් කෑලි කරලා Conversion එකට ඕනි බඩු ටික විතරක් ගෙන්නුවා මෙහෙට...
    එතකොට වදින්නේ Spare Part Tax එක විතරනේ... මෙහෙන් බඩු ටික අරන් කන්වර්ට් කර ගත්තා වාහන ටික... පස්සේ එන්ජින් වල බිල් දීල CR Book Update කර ගන්නවා 2L වලට...

    මෙහෙ වැඩියෙන්ම කන්වර්ට් කරේ Subaru Impreza... මොකද කන්වර්ශන් එක Direct Fit වෙන නිසා වැඩේ ටිකක් ලේසි... කැපිලි කෙටිලි ඕනිම නැති තරම්...ඒ හින්දම Subaru Agent Sen@k එකෙනුත් මෙහෙ Conversion කරා...

    EVO කන්වර්ශන් කෙරෙන්නේ අඩුවෙන්.. විශේෂයෙන් EVO 4,5,6 වලට CK1,CK2 හරවනකොට චැසිය කපල කොටලා කරන්න වැඩ ටිකක් තියෙනවා... අන්න ඒ නිසා evo කන්වර්ශන් කරේ ලංකාවේ වැඩේ දන්නා බුවාලා විතරයි... UNIMO එකෙන් හිතුවෙවත් නෑ කරන්න...

    ඔය හේතුව හින්දා තමා Subaru Impreza ඇති තරම් තිබ්බට EVO අඩු ලංකාවේ... Impreza වලට වඩා ගණන් වැඩිත් ඒකයි...

    2000cc වලට පොත අප්ඩේට් කලා කියන එකනම් ඉක්මන්.lk එකේ මම දැකලා තියෙනවා kකීප සැරයක්, එහෙනම් ඒවත් කන්වර්ට් නේ :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ දැන් තියෙන 1600CC 4A92 එකට 2000CC 4B11 එන්ජින් එක ඩිරෙක්ට් ෆිට්, Complete engine, gear box, Wire loom with Ecu ඔක්කොම 225,000 ට තියෙනව. එහෙම එන්ජින් එකක් තියන එක තහනම් නැද්ද?

    225,000:shocked::shocked:
    4B11 N/A එකක්ද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ow ow yahapaalanen luxury vehicle tax eka nathi kala... dan eka mathak une :yes:

    yahapalanayen wenna ba ne 2011 :confused::confused::confused::confused::confused::confused::confused::confused:

    Capture.png




    refs: http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=93&Itemid=126&lang=en
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නීති විරෝධී විදියට කරනවා නම් තහනම්... එන්ජිම මාරු කරලා අදාළ බිල් එක්ක RMV එකට දීල Book එක අප්ඩේට් කරගන්න ඕනි අලුත් එන්ජින් නොම්මර එක්ක Capacity එක 2L කියල...

    එතකොට "ලක්සිරි ටැක්ස්" වදින්නෙ නැද්ද බන් 2L කළාම? :eek:

    සාමාන්‍ය ඒවා කන්වර්ට් කරද්දි rmvඒකට කියලා බුක් එක අප්ඩේට් කරන්න ඕනනේ,නීතියේ හැටියටනම් , ඒ එකම බ්‍රෑන්ඩ් එකේ එන්ජින් වලටද

    ඒත් වෙන බ්‍රෑන්ඩ් එකක වාහනේකට වෙන එන්ජිමක් තියන්න අමාරුද නීතියේ හැටියට,

    හරියට ටොයෝට එකකට හොන්ඩ ඇන්ජිමක් තියනවා වගේ:baffled: ,
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සාමාන්‍ය ඒවා කන්වර්ට් කරද්දි rmvඒකට කියලා බුක් එක අප්ඩේට් කරන්න ඕනනේ,නීතියේ හැටියටනම් , ඒ එකම බ්‍රෑන්ඩ් එකේ එන්ජින් වලටද

    ඒත් වෙන බ්‍රෑන්ඩ් එකක වාහනේකට වෙන එන්ජිමක් තියන්න අමාරුද නීතියේ හැටියට,

    හරියට ටොයෝට එකකට හොන්ඩ ඇන්ජිමක් තියනවා වගේ:baffled: ,

    බැරි කමක් නෑ දන්න විදියට... හැබැයි සමහර විට අායිම එක්සැමිනර්ට පෙන්නනලා බර කිරන්න එහෙම වෙයි...
     
    • Like
    Reactions: shaminda peiris

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැරි කමක් නෑ දන්න විදියට... හැබැයි සමහර විට අායිම එක්සැමිනර්ට පෙන්නනලා බර කිරන්න එහෙම වෙයි...

    එතන එහෙනම් ලොකු සීන් එකක් ඇතිනේහ්:sorry:,

    ඉතින් ඊවෝ වලයි ඉම්ප්‍රෙසා වලත් බර වෙනස් වෙනවනේ 2000cc වලට අප්ඩේට් කරද්දි

    kකවුරුත් එහෙම කරල නැද්ද ලන්කාවේ ටොයෝට eකකට හොන්ඩා එන්ජිමක් තියෙනවා වගේ වැඩ :D:D
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එතන එහෙනම් ලොකු සීන් එකක් ඇතිනේහ්:sorry:,

    ඉතින් ඊවෝ වලයි ඉම්ප්‍රෙසා වලත් බර වෙනස් වෙනවනේ 2000cc වලට අප්ඩේට් කරද්දි

    kකවුරුත් එහෙම කරල නැද්ද ලන්කාවේ ටොයෝට eකකට හොන්ඩා එන්ජිමක් තියෙනවා වගේ වැඩ :D:D

    එ්වත් බර කිරන්න ඔ්නි... වාහනේ බර සහතිකයත් දෙන්න ඔ්නි RMV එකට Book update කරන්න...
     
    Status
    Not open for further replies.