Mama wiper blades denma nwb akai hella ekai...moko e size nwb nee...300i da kohedo? oka denma kiyala ithin kiyannna tharam deyak penune na mata nam.. vam eke use kara BOSCH eka.. meka dala kiyannam
Den wessa kale nisa dekama gatte..
Mama wiper blades denma nwb akai hella ekai...moko e size nwb nee...300i da kohedo? oka denma kiyala ithin kiyannna tharam deyak penune na mata nam.. vam eke use kara BOSCH eka.. meka dala kiyannam
Den wessa kale nisa dekama gatte..
Mama wiper blades denma nwb akai hella ekai...moko e size nwb nee...
2300k da koheda dekatama giye....keeyada? mehe tibbe na owa.. next time gennaganna one.. eye wessa wahinna wage tibba nisa denma.. tibba ewa awl nisa heerei kiyala bayata..
2300k da koheda dekatama giye....


පිට රටක නම් ඔය කතාව හරි...
ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ...
2000cc Turbo EVO එකක් කිව්වා ගමන් Custom එකෙන් දෙනවා චූ යන්න TAX එක...
අනික ඔය මුල් කාලීන EVO, STI ලංකාවට ගෙනාවේ ගොඩක් අඩුවෙන්.. පස්සේ EVO, STI ඕනිවෙලා කට්ටිය හොයනකොට ඒවා ලංකාවට ගෙන්න බෑ... මොඩල් ඉයර් පරණ නිසා ගෙන්න දෙන්නේ නෑ..
ඔය හේතු දෙක හින්දම අපේ අය පටන් ගත්තා මෙහෙ තියෙන Normal ඒවා EVO, STI වලට Convert කරන්න... අඩු ගානකට ජපානෙන් EVO, STI එකක් අරන් කෑලි කරලා Conversion එකට ඕනි බඩු ටික විතරක් ගෙන්නුවා මෙහෙට...
එතකොට වදින්නේ Spare Part Tax එක විතරනේ... මෙහෙන් බඩු ටික අරන් කන්වර්ට් කර ගත්තා වාහන ටික... පස්සේ එන්ජින් වල බිල් දීල CR Book Update කර ගන්නවා 2L වලට...
මෙහෙ වැඩියෙන්ම කන්වර්ට් කරේ Subaru Impreza... මොකද කන්වර්ශන් එක Direct Fit වෙන නිසා වැඩේ ටිකක් ලේසි... කැපිලි කෙටිලි ඕනිම නැති තරම්...ඒ හින්දම Subaru Agent Sen@k එකෙනුත් මෙහෙ Conversion කරා...
EVO කන්වර්ශන් කෙරෙන්නේ අඩුවෙන්.. විශේෂයෙන් EVO 4,5,6 වලට CK1,CK2 හරවනකොට චැසිය කපල කොටලා කරන්න වැඩ ටිකක් තියෙනවා... අන්න ඒ නිසා evo කන්වර්ශන් කරේ ලංකාවේ වැඩේ දන්නා බුවාලා විතරයි... UNIMO එකෙන් හිතුවෙවත් නෑ කරන්න...
ඔය හේතුව හින්දා තමා Subaru Impreza ඇති තරම් තිබ්බට EVO අඩු ලංකාවේ... Impreza වලට වඩා ගණන් වැඩිත් ඒකයි...

මගේ දැන් තියෙන 1600CC 4A92 එකට 2000CC 4B11 එන්ජින් එක ඩිරෙක්ට් ෆිට්, Complete engine, gear box, Wire loom with Ecu ඔක්කොම 225,000 ට තියෙනව. එහෙම එන්ජින් එකක් තියන එක තහනම් නැද්ද?


Bodykit parak damu okata![]()

153hp
Oka den na ne.. ? Mage eke 2004 idan tax kola 7i tiyenne a kiyanne 2011 tax iwarai neh?
es penne nedda yako.. pasnayak? 2000CC tax ekak den na neda? ekath 20k witara gewanna one.. insurance 6i okai awruddata 80k witara nikan gewanna baaaa

ow ow yahapaalanen luxury vehicle tax eka nathi kala... dan eka mathak une![]()








yahapalanayen wenna ba ne 2011
Tax on Luxury and Semi Luxury Motor Vehicle Tax will be removed with effect from 01st April 2016.
2011 okata gewala iwara karapu awurudda ne.
2016 badget eken tax eka ain karalama damma
http://www.colombopage.com/archive_15B/Nov23_1448217267CH.php
නීති විරෝධී විදියට කරනවා නම් තහනම්... එන්ජිම මාරු කරලා අදාළ බිල් එක්ක RMV එකට දීල Book එක අප්ඩේට් කරගන්න ඕනි අලුත් එන්ජින් නොම්මර එක්ක Capacity එක 2L කියල...
එතකොට "ලක්සිරි ටැක්ස්" වදින්නෙ නැද්ද බන් 2L කළාම?![]()
,සාමාන්‍ය ඒවා කන්වර්ට් කරද්දි rmvඒකට කියලා බුක් එක අප්ඩේට් කරන්න ඕනනේ,නීතියේ හැටියටනම් , ඒ එකම බ්‍රෑන්ඩ් එකේ එන්ජින් වලටද
ඒත් වෙන බ්‍රෑන්ඩ් එකක වාහනේකට වෙන එන්ජිමක් තියන්න අමාරුද නීතියේ හැටියට,
හරියට ටොයෝට එකකට හොන්ඩ ඇන්ජිමක් තියනවා වගේ,
බැරි කමක් නෑ දන්න විදියට... හැබැයි සමහර විට අායිම එක්සැමිනර්ට පෙන්නනලා බර කිරන්න එහෙම වෙයි...
, 
එතන එහෙනම් ලොකු සීන් එකක් ඇතිනේහ්,
ඉතින් ඊවෝ වලයි ඉම්ප්රෙසා වලත් බර වෙනස් වෙනවනේ 2000cc වලට අප්ඩේට් කරද්දි
kකවුරුත් එහෙම කරල නැද්ද ලන්කාවේ ටොයෝට eකකට හොන්ඩා එන්ජිමක් තියෙනවා වගේ වැඩ![]()