වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
රැක් මවුන්ට් කියල එකක් නම් චෙක් කරේ නෑ මචන්. රැක් එක මාරු කරන්න හරි රෙපෙයාර් කරන්න හරි යන්නෙ සද්දෙ නිසා තමා. එහෙම වෙනසක් ස්ටියරින් එකට දැනෙන්නෙ නෑ. ඒත් පොඩි වලවල් වගේ පාරක යනකොට කට කට ගාල කෙටෙන එක අතට දැනෙනවා.

Rack end or rack mount giyama thamai oya sadde enne. Rack end nam wahane tikak speed yanakota steering wheel eka gahenawa. Wahaneth vibrate wenawa. Walawal wala wateddi katakata ganawa nam rack mount thama godak durata. Parana ewage nam idler arm bush eka.
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කීයක් දුවලද? ඔයිල් ලීක් එකකුත් නැත්නම් (එලෙක්ට්‍රික් පවර් ස්ටියරින් නෙමේ නේද?) අතට වෙනසක් තේරෙන්නෙත් නැත්නම් රැක් එකේ අවුලක් වෙන්න අමාරුයි. මකබාසෙක්ට අහුවෙලාද කියල හිතෙනව.

    බුෂ් අනම් මනම් ඔක්කොම බැලුව කිව්වනෙ. රැක් එකේ මවුන්ට් චෙක් කරන්න. අනිත් එක ගොඩක් දුවලනම් ස්ටියරින් ලිකේජ් එකේ තියන කුරුස ජොයින්ට් වලිනුත් සද්ද එන්න පුලුවන්. ඒව ඉතින් අතට තේරෙනව.

    ලෙඩේ හොයාගෙන මිසක් කෑලි මාරුකරන්න එපා. මාරු කරල බලමු හරියයිද කියල කියන බාස්ල ලඟට යන්න එපා. පොඩ්ඩක් හොඳට හොයල බලන්න මංනම් කියන්නෙ.
     
    :yes::yes::yes:ඔව් රැක් එන්ඩ් බැලුවද හොඳට. ඉස්සරහ උස්සල හොඳට හොලවල බැලුවද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඉතින් හොඳයිනෙ බන්. මටත් දාන්න තිබ්බ අර එයාර් ෆිල්ටරේ මාරුකරන්න කලින්. :Pපොඩ්ඩක් එකපාරට රේස් කලාම කලුපාට එක විතරයි අවුල.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුපිරි කට්ටකට සෙට් වෙලා ඉන්නේ. 1N-FZ එංජිම ගැලෙව්වා. දැන් P1346 කෝඩ් එක එනවා. ආපහු ටයිමින් චේන් එක ගලවන්න වෙන සීන්කෝන් එකක් තියෙන්නේ:sorry::sorry::sorry: හිතාගන්න බෑ බං මොකක්ද සීන් එක කියලා.

    ඔන්ඩ මහේෂ් තමා ඉතින් අල්ලන්න වෙන්නෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Rack end or rack mount giyama thamai oya sadde enne. Rack end nam wahane tikak speed yanakota steering wheel eka gahenawa. Wahaneth vibrate wenawa. Walawal wala wateddi katakata ganawa nam rack mount thama godak durata. Parana ewage nam idler arm bush eka.

    ස්පීඩ් ගියා කියල අවුලක් නෑ මචන්, කොහොමත් රැක් එන්ඩ් උත් මාරු කරල තියෙන්නේ. අර කියපු රැක් මවුන්ට් තමා බලන්න ඕනි.

    කීයක් දුවලද? ඔයිල් ලීක් එකකුත් නැත්නම් (එලෙක්ට්‍රික් පවර් ස්ටියරින් නෙමේ නේද?) අතට වෙනසක් තේරෙන්නෙත් නැත්නම් රැක් එකේ අවුලක් වෙන්න අමාරුයි. මකබාසෙක්ට අහුවෙලාද කියල හිතෙනව.

    බුෂ් අනම් මනම් ඔක්කොම බැලුව කිව්වනෙ. රැක් එකේ මවුන්ට් චෙක් කරන්න. අනිත් එක ගොඩක් දුවලනම් ස්ටියරින් ලිකේජ් එකේ තියන කුරුස ජොයින්ට් වලිනුත් සද්ද එන්න පුලුවන්. ඒව ඉතින් අතට තේරෙනව.

    ලෙඩේ හොයාගෙන මිසක් කෑලි මාරුකරන්න එපා. මාරු කරල බලමු හරියයිද කියල කියන බාස්ල ලඟට යන්න එපා. පොඩ්ඩක් හොඳට හොයල බලන්න මංනම් කියන්නෙ.

    මේකෙ තියෙන්නෙ ඉලෙක් පවර් ස්ටියරින් තමයි මචන්. ඌ කියපු ඔක්කොම කරල ඉස්සරහ සස්පෙන්ෂන් වල ගෙවෙන කෑලි දැන් ඔක්කොම අලුත්. රැක් මවුන්ට් විතරයි බලුවෙ නැත්තෙ. (මම එහෙම එකක් ගැන දන්නෙ අද )

    :yes::yes::yes:ඔව් රැක් එන්ඩ් බැලුවද හොඳට. ඉස්සරහ උස්සල හොඳට හොලවල බැලුවද?:rolleyes:

    ඒකනෙ මචන් උස්සල හොල්ලල බැලුව එහෙම සත පහක අවුලක් නෑ. තව පාරක් අවුල් පාරක හොඳට ගිහින් බලන්න ඕනි දැනෙන ෆීලින් එක. බාස නම් දැන් මාව අන්දනව කියල හොඳටම ෂුවර්. මොකෙක් හරි පොඩි එකෙක්ට ගලවන්න කියල උන් කියන එක අපිට කියන එකයි මූ කරන්නෙ. ඉස්සර මූ තනියම ගෝලයත් එක්ක කරද්දි මෙහෙම අවුල් නෑ. දැන් මුන් ගාව තීන වහන දැක්කම අපේ ඒව දාන්නත් මොකක්ද වගේ.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ස්පීඩ් ගියා කියල අවුලක් නෑ මචන්, කොහොමත් රැක් එන්ඩ් උත් මාරු කරල තියෙන්නේ. අර කියපු රැක් මවුන්ට් තමා බලන්න ඕනි.

    මේකෙ තියෙන්නෙ ඉලෙක් පවර් ස්ටියරින් තමයි මචන්. ඌ කියපු ඔක්කොම කරල ඉස්සරහ සස්පෙන්ෂන් වල ගෙවෙන කෑලි දැන් ඔක්කොම අලුත්. රැක් මවුන්ට් විතරයි බලුවෙ නැත්තෙ. (මම එහෙම එකක් ගැන දන්නෙ අද )

    ඒකනෙ මචන් උස්සල හොල්ලල බැලුව එහෙම සත පහක අවුලක් නෑ. තව පාරක් අවුල් පාරක හොඳට ගිහින් බලන්න ඕනි දැනෙන ෆීලින් එක. බාස නම් දැන් මාව අන්දනව කියල හොඳටම ෂුවර්. මොකෙක් හරි පොඩි එකෙක්ට ගලවන්න කියල උන් කියන එක අපිට කියන එකයි මූ කරන්නෙ. ඉස්සර මූ තනියම ගෝලයත් එක්ක කරද්දි මෙහෙම අවුල් නෑ. දැන් මුන් ගාව තීන වහන දැක්කම අපේ ඒව දාන්නත් මොකක්ද වගේ.

    EPS nam bn lankawe parawal wala gyama oya case eka enawa mageth awa Lancer ex eke. hadagnna bari una. GTKSURU wage profile ekak tibba member kenek oka hadana widiyak dala tibba dakka wage matakai bn.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632

    ගොඩක් දුවපු වාහන වල එනව ශොක්ස් ගිහින් වගේ ඉෆෙක්ට් එකක්....ශූස් දැම්මට ශොක්ස් දැම්මට හරියන්නෙ නෑ...ටෙම්පරරි හරියනව ඒත් ආය එනව....කේස් එක එන්නෙ RACK එකේ....ඒක හදන්න දෙතුන් දෙනෙක් ගාවට අරන් ගියාට හරියටම මට හදල දුන්නෙ මාතර මෝටර්ස් එකෙන්.... 17000ක්ද කොහෙද ගියා මතක විදිහට....

    :yes::yes::yes: Rack eka aluthin daanna kiyai Unimo eke ewun.. eth podi fix ekak thiyanwa, un dannawa scene eka..

    yeah machan....united motors was gonna rip me off anyway i managed to take to do it with matara motors after trying out 3 mechanics who were unable to sort it out

    :yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    hoda android DVR ekak danna ekek kiyapan ko speed ekath record wena??

    mama mage 720p Logitech web cam eka use karanne me tike.. quality eka nam hodai..

    Android DVR? Oya kiyanne wifi walin android player ekata connect wenna plwn DVR da (eg: Xiaomi Yi)

    anyways logitech eke vid ekk dpnko acceleration ehm balanna :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Android DVR? Oya kiyanne wifi walin android player ekata connect wenna plwn DVR da (eg: Xiaomi Yi)

    anyways logitech eke vid ekk dpnko acceleration ehm balanna :yes:

    thawama video na ada thama set karala beluwe.. inna petten pita gihin record karannath epaye..

    na ban.. Car eke set eka android neh.. ekata app ekak danna puluwan.. DVR app ekak..

    USB cam ekak set ekata set karala DVR app eka use karanne.

    https://play.google.com/store/apps/details?id=com.dailyroads.v&hl=en
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    EPS nam bn lankawe parawal wala gyama oya case eka enawa mageth awa Lancer ex eke. hadagnna bari una. GTKSURU wage profile ekak tibba member kenek oka hadana widiyak dala tibba dakka wage matakai bn.

    තව පොඩ්ඩක් හොයල බලන්න ඕනි. ඒත් මචන් දැන් ලන්කාවෙ පාරවල් කියල එකක් නෑ, මෙහෙ නම් ඔක්කොම ටිප් ටොප් එකට තියෙනව නේ. බොහොම කලාතුරකින් තමා අබ්ලික් පාරක් සෙට් වෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    තව පොඩ්ඩක් හොයල බලන්න ඕනි. ඒත් මචන් දැන් ලන්කාවෙ පාරවල් කියල එකක් නෑ, මෙහෙ නම් ඔක්කොම ටිප් ටොප් එකට තියෙනව නේ. බොහොම කලාතුරකින් තමා අබ්ලික් පාරක් සෙට් වෙන්නේ.

    මොකෝ නැත්තෙ වංගුවලදී රැලි ගැහිච්ච තැන් එහෙම තියෙනව සෑහෙන්න :dull:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    තව පොඩ්ඩක් හොයල බලන්න ඕනි. ඒත් මචන් දැන් ලන්කාවෙ පාරවල් කියල එකක් නෑ, මෙහෙ නම් ඔක්කොම ටිප් ටොප් එකට තියෙනව නේ. බොහොම කලාතුරකින් තමා අබ්ලික් පාරක් සෙට් වෙන්නේ.

    koheda bn colombo walath parawal patta cha. manhole cover ehema level nane. Kandy-colombonm road eke ganna deyak na. loku walawal na unata gassenawa ambanaka. e madiwata api hemin yannet nane e parawal wala.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    koheda bn colombo walath parawal patta cha. manhole cover ehema level nane. Kandy-colombonm road eke ganna deyak na. loku walawal na unata gassenawa ambanaka. e madiwata api hemin yannet nane e parawal wala.

    මගෙ අතින් පෙරේද වලක වැටුනා ඩෝන් ගාලා.:( කරකියාගන්න දෙයක් තිබ්බෙ නෑ හොඳට හදල තිබ්බ පාරෙ එකපාරටම වලක්.:angry: බ්‍රේක් කරන්නවත් අහකට කපන්නවත් විදියක් තිබ්බෙ නෑ පිටිපස්සෙනුත් ආපු හින්ද. ටිකක් බ්‍රේක් කරගන්න විතරයි පුලුවන් වුනේ දඩෝන් ගාල වැටුන. වම් පැත්තෙ ඇලොයිවීල් එකේ ඩෙන්ට් එකකුත් තියනව කලින් ඔහොම වැටිච්ච එකක් හින්දද කොහෙද.:sorry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan kawru hari meke part 3 eka danna ikmanata. Polwattata kiwwa maasa ganakata kalin, eth reply ekak naha.
    Thread eka godak slow wela thiyenne. Enisa close karanna wenne.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Machan kawru hari meke part 3 eka danna ikmanata. Polwattata kiwwa maasa ganakata kalin, eth reply ekak naha.
    Thread eka godak slow wela thiyenne. Enisa close karanna wenne.

    PW eka amathaka wela log wenna baruwa unne. wade kiyanne e mail eke PW ekath amathakayi. ada Harindu mat apanivide dunna mata. mata dawas thunak denna mama post ekak ekka Thread eke part 3 dannam.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මගෙ අතින් පෙරේද වලක වැටුනා ඩෝන් ගාලා.:( කරකියාගන්න දෙයක් තිබ්බෙ නෑ හොඳට හදල තිබ්බ පාරෙ එකපාරටම වලක්.:angry: බ්‍රේක් කරන්නවත් අහකට කපන්නවත් විදියක් තිබ්බෙ නෑ පිටිපස්සෙනුත් ආපු හින්ද. ටිකක් බ්‍රේක් කරගන්න විතරයි පුලුවන් වුනේ දඩෝන් ගාල වැටුන. වම් පැත්තෙ ඇලොයිවීල් එකේ ඩෙන්ට් එකකුත් තියනව කලින් ඔහොම වැටිච්ච එකක් හින්දද කොහෙද.:sorry:

    ow bn me town eka math manhole cover ehema patta cha widiyata tyenne. Bike eke yana ewunta tama godakma kelawenne
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Machan kawru hari meke part 3 eka danna ikmanata. Polwattata kiwwa maasa ganakata kalin, eth reply ekak naha.
    Thread eka godak slow wela thiyenne. Enisa close karanna wenne.

    part 3 kyapugaman matak une eka parata sanage seen eka :lol:
     
    Status
    Not open for further replies.