Dan kiyapanko hybrid wala hoda naraka???රත්තරං;21687739 said:![]()
නෑ 120 එකට සල්ලිත් එක්ක මාරු කලා. බඩා ගම කාලා. ඕකා ඕකේ පොටෝ එකක් වත් ගනී කියල මම කාර් එක බඩාගේ කඩේ ඉස්සරහා නවත්තන්නේ නැතුව අර එහා පැත්තේ ලොකු ගරාජ් එක යට නවත්තලා ගියෙත්. මෙහෙම අපරාදයක් වෙයි කියල දන්නවනම් 10% පොලියට සයිබු නානගෙන් රුපියල් 15000ක් පොලියට අරන් පෙට්‍රල් ගහන් කෲසරේ යනවා බඩා බලන්න
, මම යද්දි බඩා මාමි නැන්දි ගාව බිමින් ඉදන් කයියක් දාගෙන බෝන්චි වගයක් කඩ කඩා උන්නේ රෑට උයන්න ගෙනියන්න
කොහොමින් හරි ප්‍රියස් එක 53.75කට දුන්නා,![]()







