වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :dull: :baffled: :baffled: ඩෑශ් එක යට ශෝට් එකක්...
    ඩයල් එකේ ලයිට් වැඩ නෑ.. මෝටරේ වදිනවා ස්ටාට් නෑ...
    ඩෑශ් එක යට වයර් සෙට් එක හෙලෙව්වම ඩයල් ලයිට් එනවා. .ආවාම බඩු ස්ටාට්
    ආයෙ ටිකක් දුර යද්දි එක පාරට හිටිනවා...
    ‍ආයේ වයර් හෙලෙව්වම ආයේ යනවා :baffled:

    :baffled:

    මං කිව්වා කියලා හිතාගං .. තම්බියා :angry:

    :cool: එලාස්...... DX වැගන් එකේ සිද්ධියමයි...... :love: ඒ උට්ටෙත් ඩෑෂ් එකේ ලයිට් පත්තු වෙන්නේ කාර් එකට ඕනා වෙලාවට..... ලයිට් ටික පත්තු උනොත් ස්ටාර්ට්..... නැත්නම් මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ........ :angry: :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඉතිං ලෙඩේ හදා ගත්තද ?
    මේකේ නං ක්ලච් එක පාගන තැන යට තිබ්බ රිලේ එකක ලා නිල් පාටට වගේ මොනවද බැදිලා තිබ්බා. සුද්ද කලා. කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා ඊයේ ගෙදර ගෙනාවා.
    අද අළුතෙන්ම කෑල්ල දැම්මා. ලෙඩේ හොදයි
    4.gif
    ස්පෙයා පාට් කඩේකට ගිය ගමං බඩු තියෙන මොඩ්ල් එකක් අප්පා මේ. මට හෙන ආසා හිතුනා අර කාර් එකට එහෙම හැම කඩේම බඩු තිබ්බේ නැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18568731 said:
    ටෙක්නිකල් කොලෙජ් ටික නග්ගලා ගන්න ඕනේ බන්

    අර හම්බන්තොට හදාපු අටමගල තුන හදාපු වෙලේ ටෙක්නිකල් කොලෙජ් 20ක් හදන්න තිබ්බ සියලු පහසුකම් එක්ක

    :dull: ටෙක්නිකල් කොලේජ් වලට අඩු සැලකිලි මාමේ...... අපිත් ඉතින් ඒවා එක්කම ජීවත් වෙච්ච අයනේ උපන්දා ඉදන්...... :D :yes:

    අම්පාර හාඩි
    මැදගම (බිබිල)
    මොණරාගල
    කෑගල්ල
    රත්මලාන
    ගම්පහ
    පොළොන්නරුව
    හෝමාගම
    රත්නපුර
    ඈඹිලිපීටිය
    වීරවිල
    දඹුල්ල

    මේවා අපේ ගෙවල් වගේ තිබ්බ කාලයක් තිබ්බා...... :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එවුවා හදන්නෙ නෑ බන්.මමත් ටෙක් ගිය එකෙක්.මුන් අපේ ටෙක් එක වහලා වෙන මොකක්ද යුනිවසිටි එකක් හදන්න ගියා.මුන්ට ඕවයෙන් ආදයමක් එන්නෙ නැති නිසා ඕව වහලා ඔක්කොම ප්‍රයිවට් කරන්න බලන්නෙ:angry::angry:

    :rolleyes: කොහේ එකටද ගියේ උඹ.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඉතිං ලෙඩේ හදා ගත්තද ?
    මේකේ නං ක්ලච් එක පාගන තැන යට තිබ්බ රිලේ එකක ලා නිල් පාටට වගේ මොනවද බැදිලා තිබ්බා. සුද්ද කලා. කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා ඊයේ ගෙදර ගෙනාවා.
    අද අළුතෙන්ම කෑල්ල දැම්මා. ලෙඩේ හොදයි
    4.gif
    ස්පෙයා පාට් කඩේකට ගිය ගමං බඩු තියෙන මොඩ්ල් එකක් අප්පා මේ. මට හෙන ආසා හිතුනා අර කාර් එකට එහෙම හැම කඩේම බඩු තිබ්බේ නැ

    :no: ලෙඩේ හදා ගන්න වයරින් කරන එකා අද එන්නම්.... හෙට එන්නම් කියනවා විතරයි එන්නේ නෑ....... :angry: ඔන්න අද අලුතෙන් කාර් දෙකටම ඉඩ ඈති වෙන්න ගැරේජ් එක ලොකු කරන්න ඕනා නිසා.... තල්ලු කරලා දැම්මා බස් දාන එකට..... හවසට බස් එකක් රිවස් කරලා දානවා කුඩු පට්ටම් වෙලා යන්න DX එක...... :dull::baffled::angry:

    ස්පෙයා පාට්ස් නම් ඈති බං..... නිසාන් නේ...... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කියන්න දුකයි මචො අපේ ටෙක් එකේ මිකැනිකල්,වඩු සෙක්ශන් වහලා දාලා.පට්ටම වටිනාකමක් තියෙන බඩු තියෙන්වා.කෝස් වලට කොල්ලො නෑ.සමහර බිල්ඩින් මේන්ටේන් කරන්නෙ නැතුව වහලා දාලා.

    :dull: ගොඩක් කෝස් වැහුවා බං ලමයි නැති නිසා කෝස් වලට....... ඒ කෝස් කරා නම් කරන එකා ගොඩේ ගොඩ...... ඒත් දැන් හැදෙන උන් කැමති නෑ ඔය වගේ රස්සා කරන්න...... ඉතින් ඔය රස්සාව දන්න උන්ගේ ගණන්...... :angry: ලෙහෙසි නෑ දැන් වඩු වැඩ / ඉලෙක්ට්‍රික් වැඩ / වෙල්ඩින් වැඩ කාරයෙක්ව අල්ල ගන්න එක.... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හැමදේටම හේතුව සිස්ටම් එකක් නැතිකම බන්.. විවුර්ත ආර්ථිකයේ නරක ප්‍රතිපල විතරක් භුක්තිවිඳින රටක අපි ඉපදිලා ඉන්නෙ .. අනික් කාරනාව දෙමාපියන් විසින් දරුවන් වැඩිහිටියන් වූ පසුත් පෝෂණය කිරීම... ඒ හේතුව නිසා තමයි අපේ රට හුඟක් පිරිහෙන්නේ.. මේ රටවල් වල දෙමාපියෝ දරුවන්ට මෝටර්සයිකල් , කාර් අරන් දෙන්නේ නැහැ.. ඉස්කෝලේ ගිහින් ඉවර උනායින් පස්සේ නඩත්තු කරන්නෙත් නැහැ.. එයාල රැකියා කරලා උත්සාහයෙන් තරුණ උදවිය ජීවිත උපයාගන්නවා.. උන් බොහොම ආඩම්බරෙන් කියන්නේ I earned this කියල.. අපේ එවුන් එහෙමද??? උවමනාවක් තියන එවුන් ගැසට් එක බලල හරි ගොඩ යනවා.. අනික් උන් මහා එවුන්ව උලා කාල ජීවත් වෙන්ව.. ඒ අතින් මේ එළකිරියේ ඉන්න බහුතරයක් එවුන් great ..

    :oo: මේ පැත්තේ කරක් ගහනවා හොන්ඩා එකක්..... බෆර් එකේ ගහලා තියෙනවා "Not Sponsored by mommy daddy" කියලා..... :baffled: :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොකා කොලා එක ඉවරයි අරුන්ට කලින් :rolleyes:

    කෝක් නම් බොන්න එපා බං:no:..අද මං ඇස් දෙකෙන් දැක්ක නිසා කියන්නෙ.....

    ශොප් එකට එහා පැත්තෙ එකෙක් බයික් එකක් සුද්ද කරනව මං බලද්දි...ආයෙ අළුතෙන් පේන්ට් කරා වගේ ලස්සනට දිලිසිල එනව....මාත් ටික වෙලාවක් බලන් හිටිය..ඌ මට කතා කරල සුද්ද කරන්න ගන්න වතුර එකෙ පෙන්නල කිව්ව මේ මොනාද බලපං කියල...තේ වතුර පාටක් තිබ්බෙ...නහයට ලං කරල බලද්දි කොකා කෝල බං:shocked:....
    සයිලන්සරේ අල්ලල තියන මලකඩ එහෙම දාපු ගමන් දියවෙලා වගේ යනව...ටිකක් පිහ දාල ගත්තාම දිලිසෙනව...ආයෙ ජීවිතේට කෝක් ගහන්නෙ නෑ කියල හිතාගත්ත මං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18569999 said:
    අනිවා ඩෑශ් කැම් එකක් ගහපන්... මමනම් වාහනේට නගින්නේ කැම් එක වැඩද බලල

    ලන්කාවේ මෙලෝ සිහියක් නැතුව ගෑනියෙක් පාරේ ගිහින් ගෑනිගේ වරදින් පොඩි එකෙක් යාන්තම් වාහනේ ගෑඋනා කියල හිතපන්. ආයේ හරි වැරැද්දක් බලන්නේ නෑ වාහනේ කුඩු කරලා අත පයත් කඩනවා. ලස්සන කෙල්ලෙක් ගේ ගෑවුනොත් වටේ ඉන්න පොන්සියෝ පොර වෙන්න උබට ගහන්න එනවා. ලංකාවේ අනිවාරෙන් ඩෑශ් කැම් එකකුයි. දෑත බදලා ගහන්න පුලුවන් ඇලුමිනියම් බටේකුයි ඩමි පිස්ටල් එකකුයි තියාගනින් හැමවෙලේම
    .

    :P හොද යකඩ බටයක් නම් අපේ ඩ්‍රයිවර්ලා ලග නිතර තියෙනවා..... එක පාරක් එකෙක්ට නෙලලා තිබ්බා අපේ පරණම ඩ්‍රයිවර් (මගේ ඩ්‍රයිවින් ගුරු) ආයේ යකඩ පොල්ල දුන්නක් වගේ නැවෙන්න........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්මලාන

    :P ගෙදර වගේ..... කොහොමද ප්ලේන් බානකොට එහෙම...... හොදම ආතල් එක තියෙන්නේ රත්මලානේ ටෙක් එකේ ක්වාටස් වල...... කෙලින්ම වහල උඩින් ප්ලේන් එක යන්නේ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: ලෙඩේ හදා ගන්න වයරින් කරන එකා අද එන්නම්.... හෙට එන්නම් කියනවා විතරයි එන්නේ නෑ....... :angry: ඔන්න අද අලුතෙන් කාර් දෙකටම ඉඩ ඈති වෙන්න ගැරේජ් එක ලොකු කරන්න ඕනා නිසා.... තල්ලු කරලා දැම්මා බස් දාන එකට..... හවසට බස් එකක් රිවස් කරලා දානවා කුඩු පට්ටම් වෙලා යන්න DX එක...... :dull::baffled::angry:

    ස්පෙයා පාට්ස් නම් ඈති බං..... නිසාන් නේ...... :love:

    කිව්වා මෙහෙ අරන් වර කියලා...:angry::angry: කී පාරක් කිව්වද?:growl: ආවද ආවද??:growl::growl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked::shocked:
    මාස ගානක් ඕඩර් කරලා, බලාගෙන ඉදලා ගත්තු වාහනේ. පළවෙනි සර්විස් එකෙන් පස්සේ විකුණලා දැන් ඉන්දියන් වාහන නම් ආයි ගන්නෙ නෑ කියනව නම් ආයි කවර කතාද :lol: දැන් ඉතිං ඉක්මන් එකේ 110 හොයනවා. :rofl:

    පොඩ්ඩක් හොයල බලහන් ජපන් කියලත් අතින් අත ගියපු මාරලෙකට කරතිබ්බොත් අපරාදයක් වෙනව... තාම හරි දැනුමක් නැතුව ඇති වාහන ගැන..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩ්ඩක් හොයල බලහන් ජපන් කියලත් අතින් අත ගියපු මාරලෙකට කරතිබ්බොත් අපරාදයක් වෙනව... තාම හරි දැනුමක් නැතුව ඇති වාහන ගැන..

    ඔව් මචං පොඩ්ඩක් බලලා දෙන්න ඕනේ නැත්තං පව් මේ මනුස්සයා. වැහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ තමයි.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මොකද සිංහලු මේ පැත්තේ වෙන්නේ? වැඩ නිසා දවස් ගානකින් ආවේ නුල විදලා නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කෝක් නම් බොන්න එපා බං:no:..අද මං ඇස් දෙකෙන් දැක්ක නිසා කියන්නෙ.....

    ශොප් එකට එහා පැත්තෙ එකෙක් බයික් එකක් සුද්ද කරනව මං බලද්දි...ආයෙ අළුතෙන් පේන්ට් කරා වගේ ලස්සනට දිලිසිල එනව....මාත් ටික වෙලාවක් බලන් හිටිය..ඌ මට කතා කරල සුද්ද කරන්න ගන්න වතුර එකෙ පෙන්නල කිව්ව මේ මොනාද බලපං කියල...තේ වතුර පාටක් තිබ්බෙ...නහයට ලං කරල බලද්දි කොකා කෝල බං:shocked:....
    සයිලන්සරේ අල්ලල තියන මලකඩ එහෙම දාපු ගමන් දියවෙලා වගේ යනව...ටිකක් පිහ දාල ගත්තාම දිලිසෙනව...ආයෙ ජීවිතේට කෝක් ගහන්නෙ නෑ කියල හිතාගත්ත මං

    :shocked::shocked:
    ඒ කියන්නේ

    downloadFile.php
    =
    H7R37Fc8_400x400.jpeg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද සිංහලු මේ පැත්තේ වෙන්නේ? වැඩ නිසා දවස් ගානකින් ආවේ නුල විදලා නේ

    මාත් මේ මුල හොයනවා...:sorry:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පොල් මාම හෝ දන්න උත්තමයෙක් කියපල්ලකො මේ Land Rover Free Lander වාහනේ ගැන ටිකක්.හොඳද නරකද කියල

    aep6aw.jpg

    1441dus.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked::shocked:
    ඒ කියන්නේ

    downloadFile.php
    =
    H7R37Fc8_400x400.jpeg

    වෙන්න පුළුවන්..මේ කතාව මාත් නෙට් එකේ සෑහෙන්න අහල තිබුනට විශ්වාස කරේ නෑ..ඒත් අද ඇහෙන් දැක්ක නිසා විශ්වාස කරන්න වෙනව..මං හිතන් ඉන්නෙ හෙට අනිද්ද දිහාට පොඩි ටෙස්ටින් පාරක් දාල බලන්න කෝක් බොතලයක් අරන් ඇවිත්...බයික් වල තෙල්, මලකඩ යවන්න දෙයියලු...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    වෙන්න පුළුවන්..මේ කතාව මාත් නෙට් එකේ සෑහෙන්න අහල තිබුනට විශ්වාස කරේ නෑ..ඒත් අද ඇහෙන් දැක්ක නිසා විශ්වාස කරන්න වෙනව..මං හිතන් ඉන්නෙ හෙට අනිද්ද දිහාට පොඩි ටෙස්ටින් පාරක් දාල බලන්න කෝක් බොතලයක් අරන් ඇවිත්...බයික් වල තෙල්, මලකඩ යවන්න දෙයියලු...

    :dull: කම්බි ඇනයක් ටික දවසක් කෝක් බෝතලේක දාලා තිබුබොත් දිය වෙනවලු :baffled: ටොයිලට් හෝදන්න හාපික් (පිරිසිදු කාරක) වෙනුවට දාන්න පුලුවන්ලු. ඒ තරම් සැරයි කියනවා. ඕවා නොබොන එක තමයි ඇගට ගුණ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: කම්බි ඇනයක් ටික දවසක් කෝක් බෝතලේක දාලා තිබුබොත් දිය වෙනවලු :baffled: ටොයිලට් හෝදන්න හාපික් (පිරිසිදු කාරක) වෙනුවට දාන්න පුලුවන්ලු. ඒ තරම් සැරයි කියනවා. ඕවා නොබොන එක තමයි ඇගට ගුණ.
    මාත් දැං කොකා කෝලා ස්ප්‍රයිට් වෙනුවට පළතුරු බීම එකක් ගහනවා ... :love:
     
    Status
    Not open for further replies.