කතාව හොදට ලියලා තියෙනවා මරු කට්ටක් තමා කාලා තියෙන්නේ
අම්මේ මාවත් දවසක් සෙට් උනා අපේ ජර්නියටයි හදන්න ගෙනාපු වැන් එකකට මැද්දේ හිතුවෙම මලා කියලා තමා කැගැහුන පාර එකපාරටම වගේ බස් එක අනික් පැත්තට ගත්තා
ඹකට පොඩි වැඩයි කරන්න තිබුනේ හැබැයි බැට්රියේ + එක පන්නලා පොඩි වයර් කැල්ලක් අරගෙන ඉන්ජෙක්ටර් පොම්පෙට දුන්නා නම් ගෙදර එනකන් බඩු වැඩ
අපි තිලකේ මමාගේ lh30 තියෙන කාලේ කතරගම ගිහින් එනකොට ඹය වැඩේ උනා අපිට වැඩේ මාට්ටු උනේ එනදවසේ දවල් ඹය විදියට හන්වැල්ලට වෙනකන් ඇවිල්ලා එහෙන් බැට්රියක් උස්සගෙන ගෙදර ආවේ
ඔය මැද්දට හිර ව්එන එක උඹල දෙන්නගෙ පරම්පරාවෙන් එක එකක් ද..?






)


එන්ජිමක් තියන්න ලෑස්ති වෙයන් කුකුලෝහ්....... 
