වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාව හොදට ලියලා තියෙනවා මරු කට්ටක් තමා කාලා තියෙන්නේ
    අම්මේ මාවත් දවසක් සෙට් උනා අපේ ජර්නියටයි හදන්න ගෙනාපු වැන් එකකට මැද්දේ හිතුවෙම මලා කියලා තමා කැගැහුන පාර එකපාරටම වගේ බස් එක අනික් පැත්තට ගත්තා
    ඹකට පොඩි වැඩයි කරන්න තිබුනේ හැබැයි බැට්රියේ + එක පන්නලා පොඩි වයර් කැල්ලක් අරගෙන ඉන්ජෙක්ටර් පොම්පෙට දුන්නා නම් ගෙදර එනකන් බඩු වැඩ
    අපි තිලකේ මමාගේ lh30 තියෙන කාලේ කතරගම ගිහින් එනකොට ඹය වැඩේ උනා අපිට වැඩේ මාට්ටු උනේ එනදවසේ දවල් ඹය විදියට හන්වැල්ලට වෙනකන් ඇවිල්ලා එහෙන් බැට්රියක් උස්සගෙන ගෙදර ආවේ

    ඔය මැද්දට හිර ව්එන එක උඹල දෙන්නගෙ පරම්පරාවෙන් එක එකක් ද..? :nerd:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ.........................

    කකුලට මාසයක් විතර වෙදකං කරලා ගොඩ දා ගත්තා.. තැල්ම තිබ්බෙ :(

    පාඩං ගොඩක් ඉගෙනගත්තා මේ වැඩෙං ඉතිං :sorry:

    කලබලෙං කලබලෙං ලිව්වේ.. කටු නැතුව ත්‍රෙඩ් එක වේලෙන නිසා

    එල එල සංකපාල අයියේ. Sahara කාන්තාරෙට වැස්සා වගේ තම දැන් නම්. ;):yes::yes: අර විදියට ගැස්සී ගැස්සී යනකොට පුල් මාවලස් විදියට තියෙන්න ඇති අස්සයා පිටේ යනවා වගේ.:lol::lol: ඔක්කොමත් හරි, කකුල තමා අප්සට් කේස් එක.:sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18550975 said:
    දන්න එකෙක් ඇසන්ට් එකක් ඉස්සරහින් යද්දි පස්සෙන්වත් යන්නේ නෑ...

    අපරාදේ උබ ඒක ගත්තනම් අපිට කටු ත්‍රෙඩ් එකේ හොද කටු ටිකක් කියවන්න තිබ්බ... ශික් ඒ චාන්ස් එක මිස් උනා අප්පා :sorry::sorry:(දැන් මරු කියවයි :P)

    මා ගාව එකක් තියෙනවා බොලව්.. හැබැයි කැඩුනාම හදන්නේ නැති නිසා කටු නැත.. එක ගනිද්දී වෙච්චි කැත සිද්දියක් කටුවක් විදිහට ලියන්න බලාපොරොත්තුවෙන් සිටිමි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18552265 said:

    යකෝ නියම ලියන භාශාව. මැවිල පෙනුන:lol::lol:

    මේ ඒක නෙමේ අර වෑන් එකයි කාර් එකයි අතර හිර උනාට පස්සේ උබ කසාද බදින අදහස අත ඇරියා කියල IDG කිව්ව
    :nerd::nerd:

    :lol::lol:
    උඹ හිතුවද මං මිට්ටෙක් කියලා මයිනො.. කාර් එකේ බපර් එක ලගට එතන හිර වෙන්ඩ :lol::lol:
    ඒක නෙවේ උඹ මොකද එක පාරටම ඒවා කල්පනා කලේ
    ඔටු ආස්සරේ නිසා ඔළුව කර වෙලා.. පවු යකෝ :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
    මේක බඩි වෑන් එකක්....
    මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති :rofl:
    එක්තරා හවසක මට එනවා කෝල් එකක්..
    පුතේ.. මේ වෑන් එකේ කොළඹ ආවා. එක පාරට මිස් එකක් ආවා.
    දැං නතර උනා... ඉස්ටාට් වෙන්නෑ කියලා.....
    කෙලාහුටා... මට එදා අවුරුදු උත්සවේක ඉන්නෙ..හවසත් ලොකු වැඩක් තියෙනවා.. පට්ටම බිසී..

    .................
    .................
    .................

    කලබලෙං කලබලෙං ලිව්වේ.. කටු නැතුව ත්‍රෙඩ් එක වේලෙන නිසා

    කටු නැතුව වේලි වේලි හිටපු එකේ සෑහෙන්න වටිනවා මචං. මාර සීන් එකක් නේ වෙලා තියන්නේ. :lol: ටිකක් දිග වයර් දෙකක් අරගෙන ලයිට් දුන්න වගේ ඇදලම තියන්න තිබ්බා :lol::lol::lol::lol: මට ප්‍රශ්නෙකට තියන්නේ අයිඩීජියා මොකද වෑන් එක පස්සට ගත්තේ කියලා :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලෝකේ හරිම කුරිරුයි සිංහලු . . . කිව්වා වගේම අවුරුද්දක් දුවනකොට ප්ලග් එකක් උනුවෙලා සිංහලු . . . එන්ජිම දුන්න එකා එපා කියද්දි rs.7500.00 සෙට් එකක් දැම්මා . . . දැන් එකක් උණු වෙලා . . . දෙකක electrode එක ඩැමේජ් . . . අලුත් සෙට් එකක් දාන්න වෙනවා . . . වාහනේට හරියන්නේ රේසින් ප්ලග් විතරයි . . . සෙට් එක 14500.00යි. . . .

    spec වලට හදන්න ගියාම ඹහොම තමා බන් සල්ලි සල්ලි සල්ලි හදාගනින්කො ඉතින් ඹය ටික දලා:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කතාව හොදට ලියලා තියෙනවා මරු කට්ටක් තමා කාලා තියෙන්නේ
    අම්මේ මාවත් දවසක් සෙට් උනා අපේ ජර්නියටයි හදන්න ගෙනාපු වැන් එකකට මැද්දේ හිතුවෙම මලා කියලා තමා කැගැහුන පාර එකපාරටම වගේ බස් එක අනික් පැත්තට ගත්තා
    ඹකට පොඩි වැඩයි කරන්න තිබුනේ හැබැයි බැට්රියේ + එක පන්නලා පොඩි වයර් කැල්ලක් අරගෙන ඉන්ජෙක්ටර් පොම්පෙට දුන්නා නම් ගෙදර එනකන් බඩු වැඩ
    අපි තිලකේ මමාගේ lh30 තියෙන කාලේ කතරගම ගිහින් එනකොට ඹය වැඩේ උනා අපිට වැඩේ මාට්ටු උනේ එනදවසේ දවල් ඹය විදියට හන්වැල්ලට වෙනකන් ඇවිල්ලා එහෙන් බැට්රියක් උස්සගෙන ගෙදර ආවේ
    පෙටුල් නෙ බං..
    බෙල්ට් එක හරියට වැඩ නොකර තියෙද්දිත් ඔය ක්‍රමේ හරි යනවද ?
    කියලා දෙන්න බලන්න.. ඉස්සරහට හරි ඕන වෙයි
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :baffled: එන්ජිමක් තියන්න ලෑස්ති වෙයන් කුකුලෝහ්....... :yes: :P

    මගුලක් තමා කියනවා. :D

    රත්තරං;18543865 said:
    ගරාජ් එකකට ගිහින් චෙක් කරගනින්.. ඔයිලුත් පිච්චෙනවද?
    දුම මොන පාටද?

    ඔයිල් පිච්චනේනේ නැහැ බං අයියේ. දුමක් නෑ. වතුරත් එනවා. (ඒවද දන්නෑ අඩුවෙන්නේ) :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කටු නැතුව වේලි වේලි හිටපු එකේ සෑහෙන්න වටිනවා මචං. මාර සීන් එකක් නේ වෙලා තියන්නේ. :lol: ටිකක් දිග වයර් දෙකක් අරගෙන ලයිට් දුන්න වගේ ඇදලම තියන්න තිබ්බා :lol::lol::lol::lol: මට ප්‍රශ්නෙකට තියන්නේ අයිඩීජියා මොකද වෑන් එක පස්සට ගත්තේ කියලා :shocked:
    ආපො මගේ එකේ නෙවේ:no::no: මග හිට්ටත් තනියම ගැටගහගෙන එන්න තාත්තා උගන්නලා තියෙන්නේ මමත් මේ අහන්න හැදුවේ කෙනා කව්ද කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලෝකේ හරිම කුරිරුයි සිංහලු . . . කිව්වා වගේම අවුරුද්දක් දුවනකොට ප්ලග් එකක් උනුවෙලා සිංහලු . . . එන්ජිම දුන්න එකා එපා කියද්දි rs.7500.00 සෙට් එකක් දැම්මා . . . දැන් එකක් උණු වෙලා . . . දෙකක electrode එක ඩැමේජ් . . . අලුත් සෙට් එකක් දාන්න වෙනවා . . . වාහනේට හරියන්නේ රේසින් ප්ලග් විතරයි . . . සෙට් එක 14500.00යි. . . .

    මේ වෙලාවට තමා පප්පා මොඩල් ටොයෝටා එකක් ගන්න හිතෙන්නේ . . .
    බොලාගාවත් හොන්ඩා එ්වා තියෙනවා නම් Modified Race Distributor එහෙම දාන්න එපා . . . ලඟදීම ප්ලග් වයර් ටිකත් මාරු කරන්න වෙයි කිව්වා . . .

    මේවා අධිරාජයවාදී කුමන්ත්‍රන. . . .

    බයි ද වේ ප්ලග් වයර් සෙට් එක 18000.00යි කිව්වා . . .

    ඊලඟ පාර නම් හොන්ඩා එකක් ගන්නේ නෑ මොඩිෆයි කරන්න . . . .

    එක පාරම මොඩිෆයිඩ් හොන්ඩා එකක් තමා ගේනවා සිංහලු . . . .

    ලන්කාවෙන් බඩු ගන්න එපා බන්.. රට ඉන්න යාලුවෙක්ට කියලා ගෙන්න ගනින්.. ලන්කාවේ මිලෙන් බින්දුවක් කපලා ගන්න පුලුවන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය මැද්දට හිර ව්එන එක උඹල දෙන්නගෙ පරම්පරාවෙන් එක එකක් ද..? :nerd:
    වාහන එක්ක වැඩ කරද්දි ආරස්සාව ගැන හිතන්න ඕනෙ බං.. හිටපු ගමං ඒවා අමතක වෙනවා නේ කලබලේට..
    තාත්තා‍ගේ යාළුවෙක් ඉන්නවා පර්සි කියලා...
    බුවා බස් එක යට රිංගලා ඩිපරන්සල් පොල්ල ගලවලා... රෝද වලට අඩ නොතියා.. ගැලෙව්වා විතරයි බස් එක ඉස්සරහට ගිහිං.. මූන තුවාල වෙලා තිබ්බා :baffled::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ කියන එකේ තේරුම මොකද්ද ..එන්ජිම ඉවරද ?

    උත්තර දීපල්ලා

    ඉවරෙටම ඉවර නැහැ බන්..එත් ඉවරවෙමින් පවතින්නෙ .. ඔය තත්වෙන් විකුනගත්තනම් එන්ජිම හදන්න හෝ තියන්න වෙන එකක් නැහැ.. තවත් ඔයිල් පිච්චෙන්න ගත්තොත් ඕක හදන්න වෙනවා විකුනන්නත්.. මම කියන්නේ දැම්මම ඕක විකුනපන් කියලයි.. එන්ජිමේ තත්වේ නැති නිසා රෙපෙයාර් එකට කීයක් යාවිද කියල කියන්න බැහැ කාටවත්..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල සංකපාල අයියේ. Sahara කාන්තාරෙට වැස්සා වගේ තම දැන් නම්. ;):yes::yes: අර විදියට ගැස්සී ගැස්සී යනකොට පුල් මාවලස් විදියට තියෙන්න ඇති අස්සයා පිටේ යනවා වගේ.:lol::lol: ඔක්කොමත් හරි, කකුල තමා අප්සට් කේස් එක.:sorry::sorry:
    :lol::lol: සිරි සීන් එක යකෝ ඒක.. ඒ උනාට ඩිපරන්සල් එකට අබ සරනයි ගොඩක් දුර ආවා නං..
    මාර ගැස්සිල්ලක් ඒක :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පෙටුල් නෙ බං..
    බෙල්ට් එක හරියට වැඩ නොකර තියෙද්දිත් ඔය ක්‍රමේ හරි යනවද ?
    කියලා දෙන්න බලන්න.. ඉස්සරහට හරි ඕන වෙයි
    පෙට්‍රල් බැ කරන්ට් එක ඹනේ නේද
    අව්ලක් නැතුව ඇති නේ එක නම් දන්නේ නැ හැබැයි සර්ව් එනවානම් යන්න හොද නැ break ගල් වෙනවානේ තිලකයාගේ කොයිල් එක ගිහින් තිබුනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මා ගාව එකක් තියෙනවා බොලව්.. හැබැයි කැඩුනාම හදන්නේ නැති නිසා කටු නැත.. එක ගනිද්දී වෙච්චි කැත සිද්දියක් කටුවක් විදිහට ලියන්න බලාපොරොත්තුවෙන් සිටිමි..
    කැඩුනහම හදන්නේ නෑ කිව්වේ??:baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආපො මගේ එකේ නෙවේ:no::no: මග හිට්ටත් තනියම ගැටගහගෙන එන්න තාත්තා උගන්නලා තියෙන්නේ මමත් මේ අහන්න හැදුවේ කෙනා කව්ද කියලා

    මම හිතුවේ උඹ කියලා :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කටු නැතුව වේලි වේලි හිටපු එකේ සෑහෙන්න වටිනවා මචං. මාර සීන් එකක් නේ වෙලා තියන්නේ. :lol: ටිකක් දිග වයර් දෙකක් අරගෙන ලයිට් දුන්න වගේ ඇදලම තියන්න තිබ්බා :lol::lol::lol::lol: මට ප්‍රශ්නෙකට තියන්නේ අයිඩීජියා මොකද වෑන් එක පස්සට ගත්තේ කියලා :shocked:
    :lol: :lol: :lol:

    අයි ඩී ජී නෙවෙයි බං.. මේ වෙන සහෝදරයෙක්.. මං අර එදත් කිව්වේ...
    IDG ට හොදට ක්ලච් බැලන්ස් එක තියෙනවා .. අරූ තාම වාහන වලට ටිකක් අළුත් :sorry:
    ඌ මේ ත්‍රෙඩ් එක හොරෙං කියවනවා විතරයි.. ලොග් වෙන්නෑ :no: :rofl:
     
    Status
    Not open for further replies.