වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18558704 said:
    ට්‍රැක්ටරයක්? කිලෝමීටර් 90ක්??:baffled::baffled:
    කිලෝමීටර් 90 තියෙන කුමුරු තියෙනවා මෙහේ.. උඹලාගේ වගේ පර්චස් 10 15 කාන්තාර නෙවේ .. අපේ කුඹුරු :cool:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    රත්තරං;18551222 said:

    ඒක තමයි ඕවට කොරියන් කාර් කියන්නේ

    ඒක තමයි ඕවගේ කේ නොබ්බර ජපන් ඒවගේ 18 නොම්බර ගානට යන්නේ

    ඒක තමයි ඕවා ගන්න එපා කියන්නේ

    ඔය දැන් උඩ දාගෙන පැන්ඩා පදින උන්ටත් අව්රුදු 5ක් 6ක් ගියොත් ඔයිටත් අන්තයි

    office yana kello thama ganne. ekek sarayak kaha ira udadii mawa happanawaaa............

    :lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    හූවර්ක්‍රාෆ්ට් එකක් වගේ :D

    DSC_0009.JPG
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට ඔය සීරීස් එකේම තිබ්බ ලොකුම bullshit එක තමයි උඩින් පැන්නිල්ල ... ඕක යද්දී මට වයස 8-10 අතරේ වෙන්න ඕන .. එත් මගේ ඔලුවට තේරුනා කාර් එකක් ඒ විදිහට උඩින් පනින්න විදිහක් නැහැ කියල අඩුම තරමේ ramp එකක් වත් නැතුව..

    අපිට එච්චර තේරුමක් තිබුනෙ නෑ මචං. රත්තරං කිව්ව වගේ අපි ඒ කාලේ අම්මගේ ඔඩොක්කුවේ පිප්පි කරපු චුට්ටි කොල්ලෝ.. :) ඒ නිසා උඩින් පනින එක ගැන බැරි වැඩක් කියලා කොහෙත්ම හිතුනේ නෑ. බලපංකෝ ඒකාලේ කම්පියුටර් ඇනිමේෂන් නැතුව වුනත් ඒක හදල තියන ලස්සන. අනිත් එක ඒ කාලේ හැටියට ai කාර් එකක් ගැන හිතන්න තරම්, කටහඩ හදුනාගැනීම, ඊට ප්‍රතිචාර දැක්වීම වගේ දේවල් හිතන්න තරම් හදපු අය ඉදිරියෙන් ඉදලා තියනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිට එච්චර තේරුමක් තිබුනෙ නෑ මචං. රත්තරං කිව්ව වගේ අපි ඒ කාලේ අම්මගේ ඔඩොක්කුවේ පිප්පි කරපු චුට්ටි කොල්ලෝ.. :) ඒ නිසා උඩින් පනින එක ගැන බැරි වැඩක් කියලා කොහෙත්ම හිතුනේ නෑ. බලපංකෝ ඒකාලේ කම්පියුටර් ඇනිමේෂන් නැතුව වුනත් ඒක හදල තියන ලස්සන. අනිත් එක ඒ කාලේ හැටියට ai කාර් එකක් ගැන හිතන්න තරම්, කටහඩ හදුනාගැනීම, ඊට ප්‍රතිචාර දැක්වීම වගේ දේවල් හිතන්න තරම් හදපු අය ඉදිරියෙන් ඉදලා තියනවා.

    හම්මෝ මං නම් පට්ටම අසාවෙන් බැලුවේ..:D තාමත් ආසයි ඒ ඩෑෂ් බෝඩ් එකටනම්.....:love::love::love:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;18558678 said:
    තෙල් නම් අව්ලක් තිබ්බේ නෑ.. 8ක් වගේ කරන්න හදාගත්තා.

    ඒ උනාට සම්පූර්න ඉස්පිරිතාලයක්... :sorry:
    20131128_112548.jpg

    මේක දැක්කම දුක හිතුන :no::dull:. අපිට තාම පොතක් හොයාගන්න බැරි වුනා :growl:. රත ගාය උපරිම වුනාම මම වත්තෙ එහෙට මෙහෙට පදිනව ;):cool:. දුක තමයි :dull::no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හොඳ වාහනේක අගේ තේරෙන්න මරාලයක් පාවිච්චි කරන්න ඕන බන්..

    ඔව් පොලයියේ. ඒක නම් ඇත්ත.:yes::yes:

    මේක දැක්කම දුක හිතුන :no::dull:. අපිට තාම පොතක් හොයාගන්න බැරි වුනා :growl:. රත ගාය උපරිම වුනාම මම වත්තෙ එහෙට මෙහෙට පදිනව ;):cool:. දුක තමයි :dull::no:

    රත්තරං අයියේ අපේ හර්ෂයට බැරි වෙයිද ඔයාගේ cruiser එක ගත්ත වගේ seen එකකින් ලොන්ත වෙලා කටු හැලිච්ච body තියන්න වෙන මට්ටමේ එකක පොතක් හොයල දෙන්න??? නැත්නම් මාමි කෙනෙක් එනකම් දැනට නොම්බර දෙකක් ගහගෙන දුවන්න හද ගන්න බැරි වෙයි ද?:baffled::baffled:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න ඉතින් කතාව ඉවරයක් කරලාම දාලා මීට පස්සේ කතා ලියන 1ක නවත්තනවා.

    ඔන්න ඉතිං ගාලුපාර දිගේ එනකොට මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා.

    මත්තයෝ මත්තයෝ ;

    මොකද හලෝ?

    අනේ මහත්තයෝ මේකේ හෙඩ් 1 ක වැඩ නැතුව ගියා.

    ඉතින් මෝකද්ද කරන්නේ මම ඔලුව උස්සන්නෙම නැතුව ඇහුවා

    ඔහොම යන් නවත්තන්න එපා ස්ටාර්ට් කරගන්න බැරි වේවි

    මහත්තයෝ එතකොට පොලිසියෙන්

    හරි හරි 1 ක පොලිසියෙන් නැවෙත්තුවොත් බලමු .

    පොඩ්ඩක් අයින් කරනවා.

    ඒ මොකටද මහත්තයෝ.

    ඔයි වමනෙට වගේ .

    අම්මෝ ඔන්න 2 වැනි ලෝක යුද්ධය පටන් ගත්තා

    වාහනේ ගැණු ටික මගේ ඔලුව කනවා .මම නිසාලු ඔක්කොම දහසක් දේවල් කියනවා

    මට ගානක්වත් නැ මම ඔලුව ගහගත්තා

    ඔන්න ඉතින් අරූ අයිමත් කැ ගහනවා ඇහුනා

    මහත්තයෝ මහත්තයෝ පොලිසියෙන්

    හරි හරි වෙච්චදේ කියන්න . එන්ජිම නවත්තන්න එපා.

    කියන කොටම මේ යකා නවත්තලා ඉවරයි දැන් මොකද කරන්නේ?

    හරි හරි දැන් කරන්න දෙයක් නැ. ගිහිල්ලා පොලිසියට විස්තරේ කියන්නකෝ

    පොලිස් කාරයෝ දෙන්නත් ඇවිත් සීන් 1 ක බලුවා . උන්ටත් හිනා මම හිටපු හැටියට.

    ඔන්න අරූ ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් නැ

    මම එතනම වමනේ දන්වා

    වාහනේ බතික් කරලා වගේ .

    පැයක් විතර ට්‍රයි කරා බඩු ස්ටාර්ට් නැ .

    මම එහෙම නිදාගත්තා .

    නැගිටිනවා නැගිටිනවා

    ගෙදරට ආවද?

    අම්මට හුඩු සර් .

    ලොක්කා අපේ වාහනේ දෑකලා නවත්තලා

    බලනවා තමුසේ කටගොන්නක් බී ගෙන . මේ රැ මේ කෙල්ලෝ ටිකත් ඒක මග .

    මීට පස්සේ party වලට office vehicle තහනම්.

    බහිනවා බහිනවා තල්ලුවක් දාන්න .

    අනේ බැ sir ,මගේ ඔලුව රිදෙනවා ,

    මම හිතන්නේ අපේ ලෝක්කයි කෙල්ලෝ ටිකයි 1KM විතර තල්ලු කරා බඩු ස්ටාර්ට් නැ

    ලොක්කා කිව්වා මම ගැනූ ළමයි ටික බස්සගෙන යන්නම් කියලා වාහනේ අයිති කාරයටත් call 1 ක් දීල ඇද ගෙන යන්න වාහනයක් එවන්න කියලා ගියා.

    උදේ 3.00 වෙනකන් වමනේ දදා හිටියා කියපියකෝ අනිත් වාහනේ එනකන්.

    උදේ 4.00 ගෙදර ඇවිත් අයිමත් 6.00 වෙන කොට office ගියා

    ලොක්කා මට මාර දේශනයක් දුන්නා . මම බොන 1 නැවැත්තුව ( සතියකට:P:P:P)

    ඔන්න ඕක තමයි කට්ට මම කලින්නම් කියපු වෙලාවේ කරගද මොකද්ද කියලා බැලුවනම් ඔච්චර කට්ටක් නැ .

    මම අoකලයට දෙහි ගෝනියක් කැපුවා .

    හරි ඔන්න එහෙනම් කට්ට ඉවරයි මිට පසු කටු ලිවීම නවතා දෑමු බව දන්වාසිටිමි

    සමාප්තයි

    ඔන්න ඉතින් කතාව ඉවරයක් කරලාම දාලා මීට පස්සේ කතා ලියන 1ක නවත්තනවා.
    .
    .
    .
    .
    හරි ඔන්න එහෙනම් කට්ට ඉවරයි මිට පසු කටු ලිවීම නවතා දෑමු බව දන්වාසිටිමි

    සමාප්තයි

    තෑන්කූ මචන්,
    ඕකනේ උබලා එක්ක විහිලුවක්වත් කරන්න බෑනේ, දුක හිතව ගන්නවානේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක දැක්කම දුක හිතුන :no::dull:. අපිට තාම පොතක් හොයාගන්න බැරි වුනා :growl:. රත ගාය උපරිම වුනාම මම වත්තෙ එහෙට මෙහෙට පදිනව ;):cool:. දුක තමයි :dull::no:

    ඕක විකුනලා හුගක් කල් බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් පොලයියේ. ඒක නම් ඇත්ත.:yes::yes:

    රත්තරං අයියේ අපේ හර්ෂයට බැරි වෙයිද ඔයාගේ cruiser එක ගත්ත වගේ seen එකකින් ලොන්ත වෙලා කටු හැලිච්ච body තියන්න වෙන මට්ටමේ එකක පොතක් හොයල දෙන්න??? නැත්නම් මාමි කෙනෙක් එනකම් දැනට නොම්බර දෙකක් ගහගෙන දුවන්න හද ගන්න බැරි වෙයි ද?:baffled::baffled:
    ඇහැ ගහන් ඉන්න ඕනේ මචන්.. පොලිස් ඔක්ශන් එකකින් කම්පියුටර් බොඩියක් අරන් ඉන්ටකූලරේට පොත තිබ්බොත් තමයි ඉතින්:):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට ඔය සීරීස් එකේම තිබ්බ ලොකුම bullshit එක තමයි උඩින් පැන්නිල්ල ... ඕක යද්දී මට වයස 8-10 අතරේ වෙන්න ඕන .. එත් මගේ ඔලුවට තේරුනා කාර් එකක් ඒ විදිහට උඩින් පනින්න විදිහක් නැහැ කියල අඩුම තරමේ ramp එකක් වත් නැතුව..

    සමහර වීඩියෝ හොඳට බලපුවාම පේනව ලෑල්ලක වගේ එකක් තියල ඒක උඩින් පන්නන්නෙ කියල..... :)
     
    Status
    Not open for further replies.