කිලෝමීටර් 90 තියෙන කුමුරු තියෙනවා මෙහේ.. උඹලාගේ වගේ පර්චස් 10 15 කාන්තාර නෙවේ .. අපේ කුඹුරුරත්තරං;18558704 said:ට්රැක්ටරයක්? කිලෝමීටර් 90ක්??![]()

කිලෝමීටර් 90 තියෙන කුමුරු තියෙනවා මෙහේ.. උඹලාගේ වගේ පර්චස් 10 15 කාන්තාර නෙවේ .. අපේ කුඹුරුරත්තරං;18558704 said:ට්රැක්ටරයක්? කිලෝමීටර් 90ක්??![]()

කිලෝමීටර් 90 තියෙන කුමුරු තියෙනවා මෙහේ.. උඹලාගේ වගේ පර්චස් 10 15 කාන්තාර නෙවේ .. අපේ කුඹුරු![]()

රත්තරං;18551222 said:
ඒක තමයි ඕවට කොරියන් කාර් කියන්නේ
ඒක තමයි ඕවගේ කේ නොබ්බර ජපන් ඒවගේ 18 නොම්බර ගානට යන්නේ
ඒක තමයි ඕවා ගන්න එපා කියන්නේ
ඔය දැන් උඩ දාගෙන පැන්ඩා පදින උන්ටත් අව්රුදු 5ක් 6ක් ගියොත් ඔයිටත් අන්තයි

මට ඔය සීරීස් එකේම තිබ්බ ලොකුම bullshit එක තමයි උඩින් පැන්නිල්ල ... ඕක යද්දී මට වයස 8-10 අතරේ වෙන්න ඕන .. එත් මගේ ඔලුවට තේරුනා කාර් එකක් ඒ විදිහට උඩින් පනින්න විදිහක් නැහැ කියල අඩුම තරමේ ramp එකක් වත් නැතුව..
ඒ නිසා උඩින් පනින එක ගැන බැරි වැඩක් කියලා කොහෙත්ම හිතුනේ නෑ. බලපංකෝ ඒකාලේ කම්පියුටර් ඇනිමේෂන් නැතුව වුනත් ඒක හදල තියන ලස්සන. අනිත් එක ඒ කාලේ හැටියට ai කාර් එකක් ගැන හිතන්න තරම්, කටහඩ හදුනාගැනීම, ඊට ප්රතිචාර දැක්වීම වගේ දේවල් හිතන්න තරම් හදපු අය ඉදිරියෙන් ඉදලා තියනවා. අපිට එච්චර තේරුමක් තිබුනෙ නෑ මචං. රත්තරං කිව්ව වගේ අපි ඒ කාලේ අම්මගේ ඔඩොක්කුවේ පිප්පි කරපු චුට්ටි කොල්ලෝ..ඒ නිසා උඩින් පනින එක ගැන බැරි වැඩක් කියලා කොහෙත්ම හිතුනේ නෑ. බලපංකෝ ඒකාලේ කම්පියුටර් ඇනිමේෂන් නැතුව වුනත් ඒක හදල තියන ලස්සන. අනිත් එක ඒ කාලේ හැටියට ai කාර් එකක් ගැන හිතන්න තරම්, කටහඩ හදුනාගැනීම, ඊට ප්රතිචාර දැක්වීම වගේ දේවල් හිතන්න තරම් හදපු අය ඉදිරියෙන් ඉදලා තියනවා.
තාමත් ආසයි ඒ ඩෑෂ් බෝඩ් එකටනම්.....

රත්තරං;18558678 said:තෙල් නම් අව්ලක් තිබ්බේ නෑ.. 8ක් වගේ කරන්න හදාගත්තා.
ඒ උනාට සම්පූර්න ඉස්පිරිතාලයක්...
![]()

. අපිට තාම පොතක් හොයාගන්න බැරි වුනා
. රත ගාය උපරිම වුනාම මම වත්තෙ එහෙට මෙහෙට පදිනව 
. දුක තමයි 

හොඳ වාහනේක අගේ තේරෙන්න මරාලයක් පාවිච්චි කරන්න ඕන බන්..

මේක දැක්කම දුක හිතුන. අපිට තාම පොතක් හොයාගන්න බැරි වුනා
. රත ගාය උපරිම වුනාම මම වත්තෙ එහෙට මෙහෙට පදිනව
. දුක තමයි
![]()

)ඔන්න ඉතින් කතාව ඉවරයක් කරලාම දාලා මීට පස්සේ කතා ලියන 1ක නවත්තනවා.
.
.
.
.
හරි ඔන්න එහෙනම් කට්ට ඉවරයි මිට පසු කටු ලිවීම නවතා දෑමු බව දන්වාසිටිමි
සමාප්තයි
මේක දැක්කම දුක හිතුන. අපිට තාම පොතක් හොයාගන්න බැරි වුනා
. රත ගාය උපරිම වුනාම මම වත්තෙ එහෙට මෙහෙට පදිනව
. දුක තමයි
![]()
ඇහැ ගහන් ඉන්න ඕනේ මචන්.. පොලිස් ඔක්ශන් එකකින් කම්පියුටර් බොඩියක් අරන් ඉන්ටකූලරේට පොත තිබ්බොත් තමයි ඉතින්ඔව් පොලයියේ. ඒක නම් ඇත්ත.
රත්තරං අයියේ අපේ හර්ෂයට බැරි වෙයිද ඔයාගේ cruiser එක ගත්ත වගේ seen එකකින් ලොන්ත වෙලා කටු හැලිච්ච body තියන්න වෙන මට්ටමේ එකක පොතක් හොයල දෙන්න??? නැත්නම් මාමි කෙනෙක් එනකම් දැනට නොම්බර දෙකක් ගහගෙන දුවන්න හද ගන්න බැරි වෙයි ද?![]()