වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    3.5 ගෙවල රෙජිස්ටර් කරන එක ලාභයි හොරාට වෙන පොතක අංක ගහගෙන දුවල අහුවෙලා වාහනේ උසාවියේ දිරන්න දෙනවට වඩා..

    etakota padui ayye :( anika 3.5 kyanne sellamda :D
    meka mehemama dirayi wage :no::no:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචං මට පොඩි ප්‍රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න.

    මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක්
    චෑසි 1 කෙ දිරුම් තියනවා .
    මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න .
    මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?

    ඕකෙ චැසියයි බොඩියයි දෙකම එකට එන්නෙ අය්යෙ. චැසි කියල වෙනම නෑ, මම හිතන්නෙ ඔය කියන්නෙ යට තියන ලොකු යකඩ බාර් දෙක තමයි දිරල තියෙන්නෙ.
    පාස්සන්න පුලුවන් හැබැයි සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕන.
    ගොඩ දාන්නම බැරිනම් බාර් දෙක අලුතින් තියන්න වෙනව. (මාර අමාරු වැඩක්)
    ඒ දෙක වෙනස් කරයි කියල නීතිමය පැත්තෙන් මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. කෝකටත් දන්න කෙනෙක්ගෙන් අහල බලන්න.

    සාමන්යෙන් චැසි වෙනස් කරන්න ඕනෙනම් අපි චැසිය examiner කෙනෙක්ට පෙනල එයාගෙ ඕකේ එක අරන් RMV එකෙන් චැසි පර්මිට් එකක් ගන්න ඕන. ඒකෙන් ගෙන්නන්න හරි මෙහෙන් ගන්න හරි පුලුවන්. අපි ලොරි කීපයකට ගෙනාව මේ ලගදිත්:):).

    ඔය වාහනේ සම්පුර්ණයෙන්ම හදන්න යන මිල අන්තිම බින්දුවටම හදල බලල බොඩි පර්මිට් එකකට සම්පුර්ණ වාහනයක්ම ගෙනල්ල රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.. එහෙම කරන්නත් ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ .. RMV නීති ගැන ටිකක් හොයල බලන්න..

    ඔව් අනිවාර්යෙන්, මේ විදිය ලාබ වෙයි මාත් හිතන්නෙ.
    උසාවි නියෝගයක් අනුව චැසියක් තැබිය හැක..
    :yes: :yes: :yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රටේ අපරාද, මරණ අඩු කරන්න මගෙත් යෝජනා ටිකක් තිවනවා.
    1 කෝච්චියට බෙල්ල තියලා මැරෙන නිසා කෝච්චි තහනම් කරන්න ඕනේ. ඊටපස්සේ පිලි ටික ඉන්දියාවට විකුණලා සල්ලි හොයන්න බැරියෑ.
    2 බෙල්ලේ වැලදාගෙන මැරෙන නිසා ලණු මිළදී ගන්න නම් ජේපී කෙනෙක්ගෙන් ලියුමක් අරං එන්න ඕනේ.
    3 හැම හොරෙක්ම වගේ ජැකට් දාන නිසා ජැකට් තහනම් කරන්න ඕනේ.
    4 වෑන් වල සුදුපාට ගෑම තහනම් කරන්න ඕනේ.
    5 අපරාධ වලට මුල්වෙන නිසා මොබයිල් ෆෝන් වසංගතය තුරන් කරන්න ඕනේ.

    කොහොමද ටිකිරි මොලේ

    ඉස්ත්‍රී දූසනේ නවත්තන්න ඕනේ. ඒකට පිරිමින්ගේ.....
    නෑ එක්කෝ ඕනි නෑ..:baffled:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දිගටම ඔතනම හිටපන්... මමත් හොඳට බීපු එකෙක් තමයි හුඟක් ඉස්සර .. දැන් නම් බොහොම කලාතුරකින් තමයි කටේ තොලේ ගෑවෙන්නේ .. බොක්කෙ යාලුවෙක් එක්ක ගල් බිව්වත් ඒ තියන ආතල් එක නැහැ බන් කුහක හැත්ත එක්ක විස්කි බ්‍රැන්ඩි බිව්වට.. උඹ දැම්මම බීම නවත්ටපු එක හොඳයි.. නැත්තම් අපිටත් ත්‍රෙඩ් දාන්න වෙනවා නාමල් උඩුගමට වගේ අක්මා බද්ද කරන්න සල්ලි එකතු කරන්න.. දැන් ඒ ඉතුරුයි කියපු 20 000 බැංකුවේ දාන්න පුරුදු වෙයන්.. එතකොට ඒ ඉතුරු වෙන සල්ලි දැක්කම උඹට බොන එක කොයිතරම් පිරිහීමක්ද කියල තේරේවි.. දැන් උඹ කසාද බැඳපු ලොකු ළමයෙක් කිව්වනේ.. එහෙනම් හිතට ගනින් කවදාවත් තමුන්ගේ දරුවෝ ඉදිරියේ බීපු තාත්තෙක්ව පෙන්නන්න එපා.. එව්වා මහ ලජ්ජා නැති වැඩ.. වයස 38 ක් වෙලත් මම තාම එඩිතර නැහැ මගේ වැඩිහිටියෙක් , සහෝදරයෙක්, දරුවෙක් ඉස්සරහ බියර් එකක්වත් බොන්න.. දැන් ඉතින් මට මුන් හිනාවෙවී පොලා හරිම ගෑනු ළමයෙක් කියල :lol::lol::lol:

    අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . .
    මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    10422148_875990799150980_446289426420227794_n.jpg


    10361979_875990315817695_4754083679497972109_n.jpg


    11020995_875990412484352_8925806283579627670_n.jpg

    TRD soluna awada ban?.:shocked::shocked:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    පට්ට ගහලා තියෙන්නේ 1994 4ක් විතර දුවලා දොර 5

    දොර 5 ම දාන්න ඕන

    ඉස්සරහ දිරලා


    කියක් විතර යාවිද චැසියක් තියන්න?

    dolphin ekata wenama chassis ekak enne na ban enne body ekema chassis ekak.:no::no: eka nisa chassis eka witharak maru karanan ba.

    umba oya kiyanne thatuwa dirala kiylada?.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . .
    මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .

    මාත් උඹේ බෝට්ටුවේ බව සතුටින් දැනුම් දෙමි.;)
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    TRD soluna awada ban?.:shocked::shocked:

    TRD නං මන්දා. කාර් රෙස් එකක සොලුනා එකක් තියේ වීඩියෝ එකක් යූ ටියුබ් එකේ තිබුනනනං මතකයි :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked:තාම කඩේ ඇරගෙනද මේ රෑ 10 ටත්.. කාටද බන් ඔයතරම් හම්බුකරන්නේ.. දැන් නැන්ද අසුහාරදාහට මල පැනල ඇත්තෙ .. ගෙදර ගිහින් කුස්සිය අස්පස් කරලා කාල නිදාගනින්..

    :growl: මගුල මම ගෙදර හිටියේ....... :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . .
    මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .

    මාත් උපන්දා සිට තවම අමද්‍යපයි. සිගරට් එකක් වත් බීලා නැත. :)
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ආවා අවා. DLC1 - OBD2 කන්වර්ටරේ ආවා. ඊ බේ එකෙන් ඔර්ඩර් කලේ. :cool:
    ගහල බලල තියන්නං. දන්න විදියටනං මං ගාව තියෙන ස්කෑනරේ සොලුනා එකට හරියන්නෙ නැහැලු. :(

    attachment.php


    skaner-diagnostika-avtomobilya-obd-ii-bluetooth-car-elm-327-reader-diagnostic-scanner-321-B.jpg
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මාත් උපන්දා සිට තවම අමද්‍යපයි. සිගරට් එකක් වත් බීලා නැත. :)

    දැන් අමද්‍යපයි. :D
    මත් පැන් භාවිතය නවත්වා ඇත
    ජීවිතේටවත් සිගරැට් නං බීලා නැත. :no::no:
    ඒත් පොදු ස්ථානවල ගැවසේන කැහි කූරන් නිසා ඉබේ පෙවෙයි. :angry::angry::angry::angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් අමද්‍යපයි. :D
    මත් පැන් භාවිතය නවත්වා ඇත
    ජීවිතේටවත් සිගරැට් නං බීලා නැත. :no::no:
    ඒත් පොදු ස්ථානවල ගැවසේන කැහි කූරන් නිසා ඉබේ පෙවෙයි. :angry::angry::angry::angry:

    පොදු ස්ථානවල ගැවසේනකොට නම් ඉබේ සිගරට් පෙවිලා තියනවා :baffled:
     
    Status
    Not open for further replies.