3.5 ගෙවල රෙජිස්ටර් කරන එක ලාභයි හොරාට වෙන පොතක අංක ගහගෙන දුවල අහුවෙලා වාහනේ උසාවියේ දිරන්න දෙනවට වඩා..
etakota padui ayye
anika 3.5 kyanne sellamda
meka mehemama dirayi wage


3.5 ගෙවල රෙජිස්ටර් කරන එක ලාභයි හොරාට වෙන පොතක අංක ගහගෙන දුවල අහුවෙලා වාහනේ උසාවියේ දිරන්න දෙනවට වඩා..
anika 3.5 kyanne sellamda


මචං මට පොඩි ප්‍රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න.
මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක්
චෑසි 1 කෙ දිරුම් තියනවා .
මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න .
මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?

.ඔය වාහනේ සම්පුර්ණයෙන්ම හදන්න යන මිල අන්තිම බින්දුවටම හදල බලල බොඩි පර්මිට් එකකට සම්පුර්ණ වාහනයක්ම ගෙනල්ල රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.. එහෙම කරන්නත් ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ .. RMV නීති ගැන ටිකක් හොයල බලන්න..
උසාවි නියෝගයක් අනුව චැසියක් තැබිය හැක..

etakota padui ayyeanika 3.5 kyanne sellamda
![]()
meka mehemama dirayi wage![]()
රටේ අපරාද, මරණ අඩු කරන්න මගෙත් යෝජනා ටිකක් තිවනවා.
1 කෝච්චියට බෙල්ල තියලා මැරෙන නිසා කෝච්චි තහනම් කරන්න ඕනේ. ඊටපස්සේ පිලි ටික ඉන්දියාවට විකුණලා සල්ලි හොයන්න බැරියෑ.
2 බෙල්ලේ වැලදාගෙන මැරෙන නිසා ලණු මිළදී ගන්න නම් ජේපී කෙනෙක්ගෙන් ලියුමක් අරං එන්න ඕනේ.
3 හැම හොරෙක්ම වගේ ජැකට් දාන නිසා ජැකට් තහනම් කරන්න ඕනේ.
4 වෑන් වල සුදුපාට ගෑම තහනම් කරන්න ඕනේ.
5 අපරාධ වලට මුල්වෙන නිසා මොබයිල් ෆෝන් වසංගතය තුරන් කරන්න ඕනේ.
කොහොමද ටිකිරි මොලේ

දිගටම ඔතනම හිටපන්... මමත් හොඳට බීපු එකෙක් තමයි හුඟක් ඉස්සර .. දැන් නම් බොහොම කලාතුරකින් තමයි කටේ තොලේ ගෑවෙන්නේ .. බොක්කෙ යාලුවෙක් එක්ක ගල් බිව්වත් ඒ තියන ආතල් එක නැහැ බන් කුහක හැත්ත එක්ක විස්කි බ්‍රැන්ඩි බිව්වට.. උඹ දැම්මම බීම නවත්ටපු එක හොඳයි.. නැත්තම් අපිටත් ත්‍රෙඩ් දාන්න වෙනවා නාමල් උඩුගමට වගේ අක්මා බද්ද කරන්න සල්ලි එකතු කරන්න.. දැන් ඒ ඉතුරුයි කියපු 20 000 බැංකුවේ දාන්න පුරුදු වෙයන්.. එතකොට ඒ ඉතුරු වෙන සල්ලි දැක්කම උඹට බොන එක කොයිතරම් පිරිහීමක්ද කියල තේරේවි.. දැන් උඹ කසාද බැඳපු ලොකු ළමයෙක් කිව්වනේ.. එහෙනම් හිතට ගනින් කවදාවත් තමුන්ගේ දරුවෝ ඉදිරියේ බීපු තාත්තෙක්ව පෙන්නන්න එපා.. එව්වා මහ ලජ්ජා නැති වැඩ.. වයස 38 ක් වෙලත් මම තාම එඩිතර නැහැ මගේ වැඩිහිටියෙක් , සහෝදරයෙක්, දරුවෙක් ඉස්සරහ බියර් එකක්වත් බොන්න.. දැන් ඉතින් මට මුන් හිනාවෙවී පොලා හරිම ගෑනු ළමයෙක් කියල![]()
ඉස්ත්‍රී දූසනේ නවත්තන්න ඕනේ. ඒකට පිරිමින්ගේ.....
නෑ එක්කෝ ඕනි නෑ..![]()

පට්ට ගහලා තියෙන්නේ 1994 4ක් විතර දුවලා දොර 5
දොර 5 ම දාන්න ඕන
ඉස්සරහ දිරලා
කියක් විතර යාවිද චැසියක් තියන්න?

eka nisa chassis eka witharak maru karanan ba. 12k or 15k wage mathaka, godak kal dan![]()
උබල එකෙක් වත් තාම මට හරි උත්තරයක් කිව්වේ නැහැ
වාහනේ අසාමාන්‍ය ලෙස ඔයිල් පිච්චේනවානම් මොනාද එකට හේතු
1
2
3
අයියෝ මගේ පපුව හිර වෙනවා.මැරුනොත් මගේ ගෑනි උබලා ඔක්කොටොම නඩු දායි අනියම් මිනී මැරුම් චෝදනා දාලා
අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . .
මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .

TRD soluna awada ban?.![]()

තාම කඩේ ඇරගෙනද මේ රෑ 10 ටත්.. කාටද බන් ඔයතරම් හම්බුකරන්නේ.. දැන් නැන්ද අසුහාරදාහට මල පැනල ඇත්තෙ .. ගෙදර ගිහින් කුස්සිය අස්පස් කරලා කාල නිදාගනින්..
මගුල මම ගෙදර හිටියේ....... 
අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . .
මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .

මාත් උපන්දා සිට තවම අමද්‍යපයි. සිගරට් එකක් වත් බීලා නැත.![]()






දැන් අමද්‍යපයි.![]()
මත් පැන් භාවිතය නවත්වා ඇත
ජීවිතේටවත් සිගරැට් නං බීලා නැත.
ඒත් පොදු ස්ථානවල ගැවසේන කැහි කූරන් නිසා ඉබේ පෙවෙයි.![]()
