වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබලගේ ගෙදර වෙන diesel වහනයක් තියෙනවා නම් 65 වගේ තියෙන එකක්, අ විදියෙම නම්බර් plate දෙකක් හදාගෙන ගහන ලගට දුවන්න පුළුවන් වෙයි. revenue license එක පොඩි potoshop පාරක් දාල හදල අලවල තියපන්. Insurence එකේ card එකත් මන් හිතන්නේ ගත්ත තැනට ගියාම නැති උනා කියල අලුත් card එකක් ගන්න පුළුවන් වෙයි. වැඩේ තාවකාලිකව උබගේ අසනීපෙ හොද කරන්න විදියක් කිව්වේ. උබල ගාවම තියෙන නම්බර් එකක් නිසා පාරේ වාහන 2ක් තියෙන්නේ නෑ නෙහ් කවදාවත්. ලග පාතකට බස්සන්න පුළුවන්. වැඩේ කරලා දෙන්න විදියක් සෙට් උනොත් පවසන්නම් මන්. PM එකක් දාන්නම්. බලල එකටත් reply පාරක් දියන්:D:D

    මේ වැඩේ කරන්න එපා මචන්.. කව්රුහරි පෙස්සමක් ගැහුවොත් වාහන දෙකම උසාවියේ.. සෙට් එක ලාච්චුවේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා අර ඇල්ටො එක ගත්තු මගේ මිත්‍රයා ඊයේ ඒක විකුණලා. :D කොහොමද එක දවසයි තත්තගේ 110 එකේ මම උන්ව එක්කන් ගියේ. ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18566118 said:
    පුලුවන් තරම් ඈතින් ගහපන්. එක පැත්තකටම ගහපන්. යට ඉදන් උඩට ගහන්න එපා. උඩ ඉදන් යටට ගහපන්. යට ඉද උඩට ගැහුවහම ලේයර් ලිස්සන නිසාද මන්දා පෙරෙනවා

    Thanks මචෝ :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    O/L fail වෙලා 3විල් ගන්න උන් ටික ඇරෙන්න උන්ව හදන්නම බැ :no:
    ටෙක්නිකල් කොලෙජ් ටික නග්ගලා ගන්න ඕනේ බන්

    අර හම්බන්තොට හදාපු අටමගල තුන හදාපු වෙලේ ටෙක්නිකල් කොලෙජ් 20ක් හදන්න තිබ්බ සියලු පහසුකම් එක්ක
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යන්තම් වැඩක් ඉවර වුනා සිංහලූ..:D දැන් ඉතින් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්න ඕනේ...:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංලා අර ඇල්ටො එක ගත්තු මගේ මිත්‍රයා ඊයේ ඒක විකුණලා. :D කොහොමද එක දවසයි තත්තගේ 110 එකේ මම උන්ව එක්කන් ගියේ. ;)

    අපෙත් 110 එකක් ඇත...:love::love::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    උබලගේ ගෙදර වෙන diesel වහනයක් තියෙනවා නම් 65 වගේ තියෙන එකක්, අ විදියෙම නම්බර් plate දෙකක් හදාගෙන ගහන ලගට දුවන්න පුළුවන් වෙයි. revenue license එක පොඩි potoshop පාරක් දාල හදල අලවල තියපන්. Insurence එකේ card එකත් මන් හිතන්නේ ගත්ත තැනට ගියාම නැති උනා කියල අලුත් card එකක් ගන්න පුළුවන් වෙයි. වැඩේ තාවකාලිකව උබගේ අසනීපෙ හොද කරන්න විදියක් කිව්වේ. උබල ගාවම තියෙන නම්බර් එකක් නිසා පාරේ වාහන 2ක් තියෙන්නේ නෑ නෙහ් කවදාවත්. ලග පාතකට බස්සන්න පුළුවන්. වැඩේ කරලා දෙන්න විදියක් සෙට් උනොත් පවසන්නම් මන්. PM එකක් දාන්නම්. බලල එකටත් reply පාරක් දියන්:D:D

    :yes::yes:

    ගෙඩි දුවන තරමක් ඔහොම තමා දුවන්නෙ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැනට් එකත් එක්ක.. නියම චාටර් එකක් කමින් සිටිමි :dull:
    2.gif

    පට්ටම කට්ටක් බලාපොරොත්තු වන්න...:baffled:

    මොකද වාහනේට උනේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18568731 said:
    ටෙක්නිකල් කොලෙජ් ටික නග්ගලා ගන්න ඕනේ බන්

    අර හම්බන්තොට හදාපු අටමගල තුන හදාපු වෙලේ ටෙක්නිකල් කොලෙජ් 20ක් හදන්න තිබ්බ සියලු පහසුකම් එක්ක

    එවුවා හදන්නෙ නෑ බන්.මමත් ටෙක් ගිය එකෙක්.මුන් අපේ ටෙක් එක වහලා වෙන මොකක්ද යුනිවසිටි එකක් හදන්න ගියා.මුන්ට ඕවයෙන් ආදයමක් එන්නෙ නැති නිසා ඕව වහලා ඔක්කොම ප්‍රයිවට් කරන්න බලන්නෙ:angry::angry:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Soluna eke TRD version ekak ave naha.. habai godak aya kare nati unaata oke ena 5AFE engima niyametama performance upgrade karanna puluwan.. anika car eka barath adui.. Thailand eun sahena oka hadanava....:yes:

    VIOS eke nam TRD RS version ekak ava.

    ela thanks

    btw vios eke TRD Rs version ewa SL wala tiynawada machan?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යතුරුපැදියක පිටුපස ගමන් ගත් පුද්ගලයා තම අත ඇති ජංගම දුරකතනයේ ඇති SMS පණිවිඩයක් යතුරුපැදිය පැදවූ තැනැත්තාට කියවීම හේතුවෙන් පොලිසිය විසින් "අන්තරාදායක රිය පැදවීම" යටතේ දඩ ගසා තිබේ. එම අවස්ථාවේ පොලිසිය සහ යතුරුපදිකරුවා අතර ඇතිවූ සංවාදය

    ලංකාවේ වාහන එලවනවානම් හෝ බයික් පදිනවානම් දැන් මෙයින් එකක් අනිවාර්යෙන් පළඳින්න කාලේ හරි මචාලා.. පුළු පුළුවන් එවුන් මෙව්වා අරගනිල්ල.. මේ වගේ සක්කිලි හැත්ත පොලිසියෙන් එලවන්න ඕන..

    http://www.ebay.com/itm/HD-720P-Spy...270?pt=LH_DefaultDomain_0&hash=item259a0e4c5e
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18568731 said:
    ටෙක්නිකල් කොලෙජ් ටික නග්ගලා ගන්න ඕනේ බන්

    අර හම්බන්තොට හදාපු අටමගල තුන හදාපු වෙලේ ටෙක්නිකල් කොලෙජ් 20ක් හදන්න තිබ්බ සියලු පහසුකම් එක්ක
    මේක නම් ඇත්ත කතාව මචන් එවා හොදට තියෙනවානම් අද අපේ රට ගොඩාක් දියුණු වෙලා එවා තමා හැදෙන්න ඹනේ
    එවුවා හදන්නෙ නෑ බන්.මමත් ටෙක් ගිය එකෙක්.මුන් අපේ ටෙක් එක වහලා වෙන මොකක්ද යුනිවසිටි එකක් හදන්න ගියා.මුන්ට ඕවයෙන් ආදයමක් එන්නෙ නැති නිසා ඕව වහලා ඔක්කොම ප්‍රයිවට් කරන්න බලන්නෙ
    ලංකාවේ ඹනෙම දෙයක් සල්ලි තියෙනවානම් ගන්න පුලුවන් මචන් පුදුම පරිහානියක් තියෙන්නේ මේ දේෂපාලුවොන්ගේ වැඩ තමා ඉතින්
    අපේ තාත්තත් ටෙක් ගිහින් ඉගෙන ගත්ත කෙනෙක් එ කාලෙත් එහේමලු ඇතුලේ ඉන්නේ මාර ‍උන්ලු
    කොහොමත් රජයේ දෙවල් වල වටිනාකමක් නැනේ මචන් මිනිස්සුන්ට එව‍ාගෙන් හොරකන් කරන එකනේ ‍කරන්නේ ඉතින් කොහේද රටක් හැදෙන්නේ මිනිස්සු හිතන්නේ හරිම පටු විදිහට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවේ වාහන එලවනවානම් හෝ බයික් පදිනවානම් දැන් මෙයින් එකක් අනිවාර්යෙන් පළඳින්න කාලේ හරි මචාලා.. පුළු පුළුවන් එවුන් මෙව්වා අරගනිල්ල.. මේ වගේ සක්කිලි හැත්ත පොලිසියෙන් එලවන්න ඕන..

    http://www.ebay.com/itm/HD-720P-Spy...270?pt=LH_DefaultDomain_0&hash=item259a0e4c5e
    දැන් ගොඩාක් වාහන වල ඩැෂ්බොඩ් කැම් හයි කරලා තියෙනවා මම දැකලා තියෙනවා මචන් :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනයක් විකුණ්නට පස්සෙ ලෙඩ මතු වෙන විදියට හදන විදිය ඉගෙන ගන්න කෝස් නැද්ද දන්නෑ :baffled:

    මනාව ප්‍රගුණ කර ඇතත් සකල ලංකාවාසී ජනතාව වෙත ඇති දයාව අනුකම්පාව හේතුවෙන් එවන් දෑ පාඨමාලාවෙන් ඉවත් කර ඇති බව කනගාටුවෙන් දන්වමි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දන්න කියන හැමෝටම වෙච්ච දෙයක් පරණ වාහන අරගෙන ... සතියක් දෙකක් මාසයක් යනකොට තමයි ඔක්කොම ලෙඩ මතු වෙන්නෙ :dull:

    ඒකට ප්‍රධානම හේතුව බහුතරයක් එවුන් වාහන විකුනන්නේ ලෙඩ එනකොට.. ඒ හින්ද තමයි පොලා නිතරම කැඩිච්ච වාහන ගන්න උත්සහ කරන්නේ.. කැඩිච්ච එකක් අඩුවෙන් අරන් හදාගන්න එක ලාභයි ටොයිය වගේ තියන එකක් වැඩියෙන් ගෙවල අරගෙන ආයේ වියදම් කරලා හදනවට වඩා.. අපේ බඩා මාමි පොල් මාමිගේ මාර්ච් එක දැකල ඔලුවේ අත තියාගත්තේ ඒ තියරිය නොදන්නා නිසා තමයි..
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක නම් ඇත්ත කතාව මචන් එවා හොදට තියෙනවානම් අද අපේ රට ගොඩාක් දියුණු වෙලා එවා තමා හැදෙන්න ඹනේ

    ලංකාවේ ඹනෙම දෙයක් සල්ලි තියෙනවානම් ගන්න පුලුවන් මචන් පුදුම පරිහානියක් තියෙන්නේ මේ දේෂපාලුවොන්ගේ වැඩ තමා ඉතින්
    අපේ තාත්තත් ටෙක් ගිහින් ඉගෙන ගත්ත කෙනෙක් එ කාලෙත් එහේමලු ඇතුලේ ඉන්නේ මාර ‍උන්ලු
    කොහොමත් රජයේ දෙවල් වල වටිනාකමක් නැනේ මචන් මිනිස්සුන්ට එව‍ාගෙන් හොරකන් කරන එකනේ ‍කරන්නේ ඉතින් කොහේද රටක් හැදෙන්නේ මිනිස්සු හිතන්නේ හරිම පටු විදිහට

    කියන්න දුකයි මචො අපේ ටෙක් එකේ මිකැනිකල්,වඩු සෙක්ශන් වහලා දාලා.පට්ටම වටිනාකමක් තියෙන බඩු තියෙන්වා.කෝස් වලට කොල්ලො නෑ.සමහර බිල්ඩින් මේන්ටේන් කරන්නෙ නැතුව වහලා දාලා.
     
    Status
    Not open for further replies.