මුලින්ම කියන්න ඕනි මම වැඩ කරන්නේ Coca Cola කොම්පැනියේ නෙමෙයි.. ඒ වගේම මේ Reply එක දැම්මට උන් මට ගෙවන්නෙත් නෑ.. මේකේ ඉන්න අනාතයොන්ගේ දැනගැනීම පිණිස තමා දාන්නේ...
.
.
.
.
.
[/COLOR][/SIZE]
Thanks Bro

මේ ත්‍රෙඩ් එකේ එව්න් රෙප් කපන්නෙ නෑ
පිටින් ඇවිල්ලා කැපුවොත් තමයි. මම බ්‍රෝකර් කෙනෙක් කියලත් ටික කාලෙකට කලින් කීප දෙනෙක්ම රෙප් කපලා තිබුනා
බ්‍රෝකර් කෙනෙක් නිසාලු පරණ කාර් ගන්න කියන්නේ 






