වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rolleyes::rolleyes:
    මුලින්ම කියන්න ඕනි මම වැඩ කරන්නේ Coca Cola කොම්පැනියේ නෙමෙයි.. ඒ වගේම මේ Reply එක දැම්මට උන් මට ගෙවන්නෙත් නෑ.. මේකේ ඉන්න අනාතයොන්ගේ දැනගැනීම පිණිස තමා දාන්නේ...
    .
    .
    .
    .
    .

    [/COLOR]
    [/SIZE]

    Thanks Bro :)
    මේ ත්‍රෙඩ් එකේ එව්න් රෙප් කපන්නෙ නෑ :P පිටින් ඇවිල්ලා කැපුවොත් තමයි. මම බ්‍රෝකර් කෙනෙක් කියලත් ටික කාලෙකට කලින් කීප දෙනෙක්ම රෙප් කපලා තිබුනා :lol: බ්‍රෝකර් කෙනෙක් නිසාලු පරණ කාර් ගන්න කියන්නේ :lol::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    :lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩේ ... දැන්නේ මීටර් උනේ ... මන් අර ටෝක් එක දීල තියෙන්නේ ටොම් මහත්තයාගේ post එකට කියලා... අර අන්තිමට කියපු ටික ටොම් මහත්තයට කිව්වා කියල හිතිලා එතුමා මගෙත් එක්ක අමනාප වෙයිද මන්දා :baffled::baffled::baffled::no::no::no:

    එක පුද්ගලිකව ටොම් මහත්තයට කියපු එකක් නෙමෙයි... පොදුවේ කියන්න ඕනි එකක්... අතපසුවීමකින් ටොම් මහත්තයගේ post එකට reply කරලා..

    හිත රිදුනා නම් ටොම් මහත්තය මට සමාව භජනය කරන සේක්වා... :(:(:(:(
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩේ ... දැන්නේ මීටර් උනේ ... මන් අර ටෝක් එක දීල තියෙන්නේ ටොම් මහත්තයාගේ post එකට කියලා... අර අන්තිමට කියපු ටික ටොම් මහත්තයට කිව්වා කියල හිතිලා එතුමා මගෙත් එක්ක අමනාප වෙයිද මන්දා :baffled::baffled::baffled::no::no::no:

    එක පුද්ගලිකව ටොම් මහත්තයට කියපු එකක් නෙමෙයි... පොදුවේ කියන්න ඕනි එකක්... අතපසුවීමකින් ටොම් මහත්තයගේ post එකට reply කරලා..

    හිත රිදුනා නම් ටොම් මහත්තය මට සමාව භාජනය කරන සේක්වා... :(:(:(:(

    දැන් කව්ද අපේ එවුන් රෙප් කපන්න හදන්නේ උඹේ.. මමනම් හිතන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකේ එවුන් එහෙම කරයි කියල..
     
    නෑ සහෝ මම දන්නවා ඒක මට නෙවෙයි කිව්වේ කියලා.
    මොකද මම බොන්නෙ නෑ කියලා දවස් කීපයකට කලින් පෝස්ට් එකක් දැම්මේ, ඔයාගෙම පෝස්ට් එකක් කෝට් කරලනේ.
    අනිත් එක මම ඔය වගේ දේකට යාලුවොත් එක්ක හිත් අමනාපකම් ඇති කරගන්නෙ නෑ.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දැන් කව්ද අපේ එවුන් රෙප් කපන්න හදන්නේ උඹේ.. මමනම් හිතන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකේ එවුන් එහෙම කරයි කියල..

    මේ ත්‍රෙඩ් එකේ මෝඩ ආතල් දෙන අනාතයො නැ.ඉන්නෙ වාහන අනාතයෝ ඒ හින්දා මේකෙ එවුන් රෙප් කපන්නෙ නෑ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නෑ සහෝ මම දන්නවා ඒක මට නෙවෙයි කිව්වේ කියලා.
    මොකද මම බොන්නෙ නෑ කියලා දවස් කීපයකට කලින් පෝස්ට් එකක් දැම්මේ, ඔයාගෙම පෝස්ට් එකක් කෝට් කරලනේ.
    අනිත් එක මම ඔය වගේ දේකට යාලුවොත් එක්ක හිත් අමනාපකම් ඇති කරගන්නෙ නෑ.

    ඒ උනාට මට දැන් මාර අප්සට්.... :(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ උනාට මට දැන් මාර අප්සට්.... :(:(:(

    ඒකට අප්සට් යන්න එපා මල්ලි. :no: මම ඒක මට කියපු දෙයක් කියලා බාරගත්තෙ නෑනේ. ඒ නිසා ඒක මට අදාල නෑ. අනික ඔයා ඒක මට කියන්න හිතුවෙත් නෑනේ. ඒ නිසත් ඒක මට අදාළ නෑ. යම් දෙයක් කරන්න චේතනාවනේ මුල් වෙන්නේ. ඔයා ඒක මට කියන්න චේතනාවක් තිබුනේ නැති නිසා කොහෙත්ම අප්සට් යන්න එපා. දැන් ඒක අමතක කරලා දාන්න. :)
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    උඹේ දෙවැනි දඩය සැලසුම් සහගතව කරපු එකක් වගේ මචන්.. ගාස්තුවට යටත් කරලා දාපන් නඩුව දානවනම්.. එත් කලින් වතාවේ උඹ දෙපාරක් පොලීසියට ගියා උසාවි ගියා කියන එක ඔප්පු කරන්න සාක්ෂි ඇතුව කරපන් කරන දෙයක්.... උඹ වෙච්ච රස්තියාදුවට සහ කාලයට ලක්ස ගානකින් අලාබෙ ඉල්ලලා දාපන් හොඳ ලෝයර් කෙනෙක් අල්ලාගෙන.. නීතිය බල්ලට ගිහින් තුට්ටු දෙකේ පොලිස්කාරයො නිසා...

    අනිවාර්යෙන් මචං දාපං නඩු. යකෝ උන්ට ගිය රටනේ මේක. දෙවෙනි පාර නම් උඹට ගේමටමයි ආයි ලයිෂන් එක ගන්න ඇත්තේ. ආයි පොලිස්සියට යන්න වුනොත් ෆෝන් එකට ඇප් එකක් දාලා හැම දෙබසක්ම රෙකෝඩ් කර ගනිං. ඒක සාක්ෂියක් වෙයි. හැබැයි ප්‍රවේසමෙන් මචෝ ඕකුන් නැති වැරදි පටලවන්න හරිම දක්ශයි. වැඩේට බහින්න කලින් ලොකු තැනක කන්ටැක් හදාගත්තනම් හොදයි කියලා හිතෙනවා.‍

    මචන් මට මේක මීඩියා වලට දෙන්න බැරිද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹත් මල්ලි කෙල්ල වගේ හිතනවනේ.යකෝ ඕවා ඔහොම තමයි. අපි විවිධ අදහස් තියෙන මිනිස්සුනෙ

    යම් මනුස්සයෙකුට තමන් අතින් තව කෙනෙකුට වැරැද්දක් වුනා කියලා හිතෙනව නම්, ඒ වැරැද්දට පසුතැවෙන්න තරම් ඒ මනුස්සයගේ හිතින් පෙළඹවීමක් ඇති කරනව නම්, ඒ මනුස්ස ලග උතුම් මනුස්ස ගති තියනව කියල පිලිගන්න ඒක එක ලක්ෂණයක්. කෙල්ලෙකුට නම් ඔහොම හැගිම් ඇති වෙන්නේ ව්‍යාජ මවාපෑමක් විදිහට වෙන්න පුලුවන්. නමුත් කොල්ලෙකුට ඔහොම දෙයක් හිතෙනව නම් ඒක බොක්කෙන්ම එන දෙයක්.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    මේ ත්‍රෙඩ් එකේ මෝඩ ආතල් දෙන අනාතයො නැ.ඉන්නෙ වාහන අනාතයෝ ඒ හින්දා මේකෙ එවුන් රෙප් කපන්නෙ නෑ

    :yes::yes::yes:
    එකත් ඇත්ත..
    එහෙම බැලුවොත් මම තමා හැම එකගේම රෙප් කපන්න ඕනි.. :frown::frown:
    අනිත් උන් ඔක්කොම Honda Haters... මන් විතරයි හොන්ඩා වෙනුවෙන් තනියම සටන් කරන්නේ... :lol::lol:

    අන්න වැඩේ.. ටොයෝටා, නිසාන්, මැස්ඩා, ලේලන්ඩ්, චීටා, කපුටා, බට්ටා, බට්ටි අනාථයෝ ඔක්කොගෙම රෙප් කපනවා මම.. :rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මට මේක මීඩියා වලට දෙන්න බැරිද?

    පොඩ්ඩක් ස්වර්ණවාහිනිය අල්ලගන්න ට්‍රයි කරන්න මචං. හැබැයි උඹ ලග සාක්ෂි තියෙන්න ඕනේ. අනිත් එක බොහෝම ප්‍රවේසමෙන් කරන්න.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    යම් මනුස්සයෙකුට තමන් අතින් තව කෙනෙකුට වැරැද්දක් වුනා කියලා හිතෙනව නම්, ඒ වැරැද්දට පසුතැවෙන්න තරම් ඒ මනුස්සයගේ හිතින් පෙළඹවීමක් ඇති කරනව නම්, ඒ මනුස්ස ලග උතුම් මනුස්ස ගති තියනව කියල පිලිගන්න ඒක එක ලක්ෂණයක්. කෙල්ලෙකුට නම් ඔහොම හැගිම් ඇති වෙන්නේ ව්‍යාජ මවාපෑමක් විදිහට වෙන්න පුලුවන්. නමුත් කොල්ලෙකුට ඔහොම දෙයක් හිතෙනව නම් ඒක බොක්කෙන්ම එන දෙයක්.
    උඹ කියන එක හරි. මේකේ මම නිතර කමෙන්ට කලේ නැතිවට මං අදුරගත්තු හිත හොද එවුන් අතරෙ උඹල දෙන්නම ඉන්නවා. මම ඔය කෙල්ල වගෙනෙ කෑල්ල දැම්මෙත් ඒ ෆිට් එකට. මට ඕන වුනේ ඒ ගැන වැඩිය වද වෙන්න එපාකියල කියන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes::rolleyes:
    මුලින්ම කියන්න ඕනි මම වැඩ කරන්නේ Coca Cola කොම්පැනියේ නෙමෙයි.. ඒ වගේම මේ Reply එක දැම්මට උන් මට ගෙවන්නෙත් නෑ.. මේකේ ඉන්න අනාතයොන්ගේ දැනගැනීම පිණිස තමා දාන්නේ...

    Coca Cola කියන්නේ ලෝකේ තියෙන අංක එකේ බ්‍රෑන්ඩ් එකක්. ආරම්භය 1886.
    ඒ වගේම The World's Most Valuable Brands වලින් එකක්... දැනට 4වෙනි තැන මන් හිතන්නේ..

    1. ඔය කියන තරන් Coca Cola අප්සට් නම් ඇයි කවුරුත් ආයතනයට නඩු දාන්නේ නැත්තේ??:rolleyes::rolleyes:

    2. ලෝකේ තියෙන ඕනෙම Soft Drink එකකට හැකියාව තියෙනවා මලකඩ ඉවත් කරන්න. මොකද බහුතර Soft Drinks වර්ගවල Phosphoric Acid අඩංගු වෙනවා.
    Phosphoric Acid කියන්නේ සාමාන්‍ය භාවිතයේ තියෙන ආහාර රසකාරකයක්.

    කොහොම උනත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා මලකඩ එහෙමත් නැත්තන් Iron Oxide දියකරන්න.
    ඒ අනුව Coke විතරක් නෙමෙයි ලෝකේ තියෙන ඕනිම Soft Drink එකකින් ඔය වැඩේ කරගන්න පුළුවන්..
    නමුත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා ලෝහ මතුපිටට හයිඩ්‍රජන් හඳුන්වලා දෙන්න.. මම මහ ලොකුවට Chemistry ඉගෙන ගෙන නෑ.. A/L පමණි..
    එක සංසිද්ධියක් තියෙනවා හයිඩ්‍රජන් භංගුරීකරණය (Hydrogen Embrittlement).
    මේ ක්‍රියාවලිය නිසා ලෝහයේ ශාක්තිමත්භාවය අඩුවීමේ හැකියාවක් තියෙනවා..

    කොහොම උනත් දීර්ඝකාලීන Phosphoric Acid භාවිතය වකුගඩු හා අස්ථි හානි ඇති කරන්න පුළුවන්..

    නමුත් මෙතන තියෙන ලොකුම විහිළුව වෙන්නේ,

    පන්සිල් පද පහෙන් එකකුත් කඩාගෙන, ගෙවල් වලිනුත් චාටර් වෙලා, සමාජයෙනුත් බේබද්දෝ විදියට හංවඩු ගැහිලා, අක්මාවට, වකුගඩු වලට කෙලවෙනවා කියල දැන දැනත්,
    සෙට් වෙලා ඔය කියන Cokeම කලවම් කරන් Alcohol බොන කාලකන්නි තමා Coca Cola ඇඟට අහිතකරයි කියලා වැඩිපුරම කතා කරන්නේ....

    රිදෙන අයට රිදෙයි... මගේ රෙප් කපයි සෑහෙන්න... :rofl::rofl::rofl:
    රෙප් කාපුවම මට මාසේ අන්තිමට කන්න නැතිවෙයි... ඒත්..

    සත්‍යයේ සටහන, බුද්ධියේ විමසුමට

    කියල හිතලයි මේක දැම්මේ...

    btw, රෙප් කපනවා නම් අම්මගෙන් කිරි බීපු කොන්ද පන තියෙන එකක් වගේ නම දාල රෙප් කපපල්ලා.. :P:P

    සිරාම කතාව බං... බොකු දියවෙන්න අරක්කු විස්කි බීලා කොකා කෝලා ගැන වැරදි කියනවා... හැබැයි කොහොම වුනත් කොකා කෝලා ගොඩක් බොන එක හොඳ නෑ... මම කට්ටිය එක්ක සෙට් වුනහම ( සැර ජාති නැවැත්තුවට පස්සෙ) කොකාකෝලා මෙගා එකකට කිට්ටු වෙන්න බ්ඔනවා... ඒත් පහුවෙනිදට හරි අමාරුයි... ඒක නිසා පමණ දැන ඕන එකක් බොන්න ඕනේ... :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒකට අප්සට් යන්න එපා මල්ලි. :no: මම ඒක මට කියපු දෙයක් කියලා බාරගත්තෙ නෑනේ. ඒ නිසා ඒක මට අදාල නෑ. අනික ඔයා ඒක මට කියන්න හිතුවෙත් නෑනේ. ඒ නිසත් ඒක මට අදාළ නෑ. යම් දෙයක් කරන්න චේතනාවනේ මුල් වෙන්නේ. ඔයා ඒක මට කියන්න චේතනාවක් තිබුනේ නැති නිසා කොහෙත්ම අප්සට් යන්න එපා. දැන් ඒක අමතක කරලා දාන්න. :)

    එල...:):)

    Happy-car.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සරලව කථාව මේකයි . මීට මාස 6කට කලින් මගේ රියදුරු බලපත්‍රය පැහදිලි නැ කියලා පොලිසියෙන් ගත්තා .අරගෙන උසාවි දානවා කිව්වා .මමත් ටෙම්පරිය අරගෙන ආවා .

    හැබයි සිතාසි අවේ නැති නිසා මම මාස 2 කට පස්සේ ගියා පොලිසියට .පස්සේ මුන් කිව්වා ලබන සතියේ දානවා කියලා .

    ඔහොම මම 4 පාරක් පොලිසී ගියා හැමදාම ලබන සතියේ

    ඊටපස්සේ දවසක් මම ගේම ඉල්ලුවා . මුන් මට ඊට පස්සේ නඩු අන්කයක් දුන්නා මම උසාවි ගියා .බැලුවහම බොරු අන්කයක් .

    පස්සේ මම පොලිසියට ගිහිල්ලා කැ ගැහුවා

    මුන් ඊට පස්සේ අන්කයක් ආයිත් දුන්නා .ඊට පස්සේ අයිමත් මම උසාවි ගියා එකත් වැරැදී .

    බැරිම තැන මම නියෝජ්‍ය පොලිස් පතිට කතා කරලා කතාව කිව්වා මැන් මට කිව්වා හෙට උදේට් පොලිසියට එන්න එයා DIG පොලිසියට එවන්නම් කිව්වා

    මම ගියා .මෙන්න ගියාම මගේ ලයිෂන් 1 ක පොලිසියේ තියනවා .

    පස්සේ මගෙන් පොලීසිය සමාව ගත්තා

    මුකුත්ම නැතුව පොලිසියෙන් ලයිසන් 1ක දුන්නා .

    හොදම වැඩේ කියන්නේ ලයිසන් 1ක අරගෙන එන ගමන් වෙන පොලිසියකින් අයිමත් ලිව්වා .මම කථාව කිව්වාම උන් පිළිගත්තේ නැ.

    උන් උසාවි දාලා

    මම ගිය සතියේ මෝෂන් 1 ක් දාලා උසාවියට දඩ ගෙවලා රිසිට් 1ක අරගෙන පොලිසියට ගියා

    මෙන්න බොලේ ලයිෂන් 1ක නැ

    මට දවස් 2න් එන්න කිව්වා මම ගියා බඩු නැ

    මම හදන්නේ පොලිසියට නඩු දාන්න

    පොලිසියත් එක්ක නඩු කියලා දිනන්න ලේසි නෑ මචං.. ඒක නිසා කල්පනාවෙන්... හැම දේම හොඳට හිතලා බලලා කරන්න...
     
    :):)
     
    Status
    Not open for further replies.