වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    33dlgya.jpg

    එක වහලක් යටට ගත්තා සිංහළු...... :yes:

    ශීට් වලට 34000/= කාර් දෙකම දාන්න ගැරේජ් එක ලොකු කරන්න යකඩ බට අරවට මේවට 24000/= බාස්ගේ කුලිය 12000/= ඉවරයි සිංහළු..... මහ ආණ්ඩුවේ ප්‍රතිපාධන නිසා මට ඉතින් ගානක්වත් නෑ...... :P

    ඒ උනාට බිමට කොන්ක්‍රීට් ගල් ටික අතුරන්න නම් මට කෙලවෙයි වගේ...... :baffled: මහ ආණ්ඩුව හිදිලලු..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18575509 said:
    අම්මෝ... දවස්ක් නාන්න ගිහින් ෆ්‍රෑන්ක්ලින් ගහලා වලියක් දාගෙන තව පොඩ්ඩෙන් පිහිපාරක් කනවා. දැන් අපි ෆ්‍රෑන්ක්ලින් වලට කියන්නේ ගුටිකන අරක්කු කියල

    :shocked: මාමි හල්මිල්ල කියලා ජාතියක් තියෙනවා..... නාගසලන් තමා ඉතින්...... :baffled: අඩු වියදමින් නාගසලං...... :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    33dlgya.jpg

    එක වහලක් යටට ගත්තා සිංහළු...... :yes:

    ශීට් වලට 34000/= කාර් දෙකම දාන්න ගැරේජ් එක ලොකු කරන්න යකඩ බට අරවට මේවට 24000/= බාස්ගේ කුලිය 12000/= ඉවරයි සිංහළු..... මහ ආණ්ඩුවේ ප්‍රතිපාධන නිසා මට ඉතින් ගානක්වත් නෑ...... :P

    ඒ උනාට බිමට කොන්ක්‍රීට් ගල් ටික අතුරන්න නම් මට කෙලවෙයි වගේ...... :baffled: මහ ආණ්ඩුව හිදිලලු..... :dull:

    ඩී එක්ස් එක පිට පෙනුමෙන් නම් හොඳට තියනව මාමේ.... තියන පොඩි පොඩි ලෙඩ ටික හදල අරන් ගෙදර බර වැඩ කරගන්න තියාගත්ත නම් නරකද...අර සිමෙන්ති වගයක් ඇදල තිබ්බෙ එක සැරයක්... මොකෝ FB15 එකේ සිමෙන්තිකොට්ට දෙක තුනක් පටවන්න හිත දෙන්නෙ නෑ නෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: මාමි හල්මිල්ල කියලා ජාතියක් තියෙනවා..... නාගසලන් තමා ඉතින්...... :baffled: අඩු වියදමින් නාගසලං...... :baffled:

    ඩියුටි ෆී එකෙන් එද්දි උස්සන් එනවා. අඩුවට සෙට් වෙනවනේ. ඒ නිසා ලන්කාවෙන් ගැනෙනවා අඩුයි. ලන්කාවෙන් ගන්න තරමක් ගන්නේ වැට් 9 එක.. උබ කිව්ව එකත් ගහල බලන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඒවගේද අර වීදුරු බෝතලේ එන හයිලන්ඩ් එක
    :cool::cool::cool:

    මම තාම පොඩි එකා නිසා ඕවා අමුවෙන් බොන්න බෑ... දේවලෙකින් බෝතලයක් අරන් ඕවා එක්ක කවලම් කරලා සැර අඩු කරන් බොන්නේ:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18576560 said:
    මම තාම පොඩි එකා නිසා ඕවා අමුවෙන් බොන්න බෑ... දේවලෙකින් බෝතලයක් අරන් ඕවා එක්ක කවලම් කරලා සැර අඩු කරන් බොන්නේ:)

    ඔව් ඔව්...දේවාලෙන් ගන්න බෝතලේ ගහල පහුවදාට නැගිට ගන්න බැරි උනාම හයිලන්ඩ් එක දෙවියෙක් වගේ පිහිට වෙන්නෙ
    ;)
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    33dlgya.jpg

    එක වහලක් යටට ගත්තා සිංහළු...... :yes:

    ශීට් වලට 34000/= කාර් දෙකම දාන්න ගැරේජ් එක ලොකු කරන්න යකඩ බට අරවට මේවට 24000/= බාස්ගේ කුලිය 12000/= ඉවරයි සිංහළු..... මහ ආණ්ඩුවේ ප්‍රතිපාධන නිසා මට ඉතින් ගානක්වත් නෑ...... :P

    ඒ උනාට බිමට කොන්ක්‍රීට් ගල් ටික අතුරන්න නම් මට කෙලවෙයි වගේ...... :baffled: මහ ආණ්ඩුව හිදිලලු..... :dull:

    ඔහොම එළියෙ තියෙද්දි මීයන්ගෙන් බේරගන්නෙ කොහොමද මාමෙ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18576558 said:
    ඩියුටි ෆී එකෙන් එද්දි උස්සන් එනවා. අඩුවට සෙට් වෙනවනේ. ඒ නිසා ලන්කාවෙන් ගැනෙනවා අඩුයි. ලන්කාවෙන් ගන්න තරමක් ගන්නේ වැට් 9 එක.. උබ කිව්ව එකත් ගහල බලන්න ඕනේ
    අායේ එද්දි මටත් බෝතලයක් ගෙනත් දෙනවද :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: :sorry: අපිට නේද මේ බැන්නේ..... :( :( :dull:

    මගුලක් කතා කරනවා..:angry::angry::angry: අනේ යකෝ... අර බයික් දෙකක බලන්ගොඩ පැත්තෙ ගියපු එක...:growl::growl::growl:

    දැකෙ නැතෙයි බඩා හොඳ එකා කියලා මුදල් ගෙවා ප්‍රචායර කරපු දැන්වීම...:P

    කිරියෙ එවුන් ටික විතරයි සරින් සැරේ බලන්න ආවෙ.:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිතක කොහේ තිබුණාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ,
    සිරවී සිතේ ඔහේ,
    තිබුණාලු ආදරේ
    ඇසෙනා තුරා
    ඔබ මා නිසාම කීව ගීත යාලුවේ.. :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඈදගෙනද යකෝ එන්නේ......?? :growl:

    පොල් මාම රත්තරං මාමි මහේෂ් සහ වාහන ඉලෙක්ට්‍රිකල් ගැන දැනුමක් ඇති උදවිය වෙතයි..:yes::yes:

    බඩාගේ ඩී එක්ස් එක යතුර නැතුව ස්ටාර්ට් කරගන්න හැටි කියල දෙන්න. :yes: ඕකෙ ඉග්නිෂන් සිස්ටම් එක මහ ලොකු එකක් වෙන්න බෑ. මං බලලා නෑ. හැබැයි ඕක බැට්‍රියෙන් ඉග්නිෂන් කොයිල් එකට හෝ ඒ අතර මැදකට කෙලින් වයර් එකක් ඇදලා ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ නේද?:rolleyes:

    බඩාට ඕක ස්ටාර්ට් කරන් එන්න පුලුවන් නම් ඔය බාස්ලගෙ ගෑස් බල බල ඉන්න ඕනේ නෑ වැඩේ හරියට කරගන්න පුලුවන් මගෙ යාලුවෙක්ට කියල.:yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිතක කොහේ තිබුණාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ,
    සිරවී සිතේ ඔහේ,
    තිබුණාලු ආදරේ
    ඇසෙනා තුරා
    ඔබ මා නිසාම කීව ගීත යාලුවේ.. :love:

    හුරේ සංකපාලයට එක සෙට්වෙලා...!!!:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම එළියෙ තියෙද්දි මීයන්ගෙන් බේරගන්නෙ කොහොමද මාමෙ?

    කට කහනවා.. :rofl: එක්කො මොකුත් නොකියා ඉන්නම්..:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිතක කොහේ තිබුණාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ,
    සිරවී සිතේ ඔහේ,
    තිබුණාලු ආදරේ
    ඇසෙනා තුරා
    ඔබ මා නිසාම කීව ගීත යාලුවේ.. :love:

    :D හා හා කොල්ලට අනංගයා බැල්ම හෙලලා වගේ‍...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක වහලක් යටට ගත්තා සිංහළු...... :yes:

    ශීට් වලට 34000/= කාර් දෙකම දාන්න ගැරේජ් එක ලොකු කරන්න යකඩ බට අරවට මේවට 24000/= බාස්ගේ කුලිය 12000/= ඉවරයි සිංහළු..... මහ ආණ්ඩුවේ ප්‍රතිපාධන නිසා මට ඉතින් ගානක්වත් නෑ...... :P

    ඒ උනාට බිමට කොන්ක්‍රීට් ගල් ටික අතුරන්න නම් මට කෙලවෙයි වගේ...... :baffled: මහ ආණ්ඩුව හිදිලලු..... :dull:

    ආ කොල්ලා (අව්රුදු 30 කට ඉස්සර) ගරාජජ් එක ගහලා තියන්නේ... :D ඡන්දෙට කලින් මේවගේ කරන වැඩක් කරගෙන වාහනේට ෆුල් ටෑංක් පැට්‍රල් ගහගෙන ඉන්න ඕනේ. :cool:
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    33dlgya.jpg

    එක වහලක් යටට ගත්තා සිංහළු...... :yes:

    ශීට් වලට 34000/= කාර් දෙකම දාන්න ගැරේජ් එක ලොකු කරන්න යකඩ බට අරවට මේවට 24000/= බාස්ගේ කුලිය 12000/= ඉවරයි සිංහළු..... මහ ආණ්ඩුවේ ප්‍රතිපාධන නිසා මට ඉතින් ගානක්වත් නෑ...... :P

    ඒ උනාට බිමට කොන්ක්‍රීට් ගල් ටික අතුරන්න නම් මට කෙලවෙයි වගේ...... :baffled: මහ ආණ්ඩුව හිදිලලු..... :dull:

    මාමි කිය කිය හටියේ DX එක බස් එකක් රිවස් කරලා හප්පන්න ඕන කියල නෙහ්. අදහස වෙනස් වෙලාද මන්දා:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.