එක වහලක් යටට ගත්තා සිංහළු......
ශීට් වලට 34000/= කාර් දෙකම දාන්න ගැරේජ් එක ලොකු කරන්න යකඩ බට අරවට මේවට 24000/= බාස්ගේ කුලිය 12000/= ඉවරයි සිංහළු..... මහ ආණ්ඩුවේ ප්‍රතිපාධන නිසා මට ඉතින් ගානක්වත් නෑ......
ඒ උනාට බිමට කොන්ක්‍රීට් ගල් ටික අතුරන්න නම් මට කෙලවෙයි වගේ......
මහ ආණ්ඩුව හිදිලලු..... 
මාමි හල්මිල්ල කියලා ජාතියක් තියෙනවා..... නාගසලන් තමා ඉතින්...... 



අපිට නේද මේ බැන්නේ.....




එක්කො මොකුත් නොකියා ඉන්නම්..