හා හා කොල්ලට අනංගයා බැල්ම හෙලලා වගේ...
මං මේ පරණ සින්දු අහනවා.. සින්දුවක් ලියන්න තලිං පරණ සින්දු ටික්ක අහන්න ඕනේ කියලා හිතුනා..

![]()
ඔහොමතමයි මල්ලී ඕව හිතට ආපු ගමන් කියන්නෙ නෑ. ඉස්සල්ලා පරණ සිංදු අහන්න හිතෙනවා
මාත් ඔය වයස පහු කරලනේ ඉන්නේ..
චොක්ලට් එක මීට වඩා පස්ට![]()
මට චොක්ලට් එකට තිබහ යන්නෙ නැති අව්ලක් තියනව බං. ඒ නිසා වැනිලා එක තමයි බොන්නේ.

මං මේ පරණ සින්දු අහනවා.. සින්දුවක් ලියන්න තලිං පරණ සින්දු ටික්ක අහන්න ඕනේ කියලා හිතුනා..
![]()

යාළුවේ යාළුාවේ ඉන්න එපා පාළුවේ.. රසබර තාල මෙහෙම ගලන වෙලාවේ..ඔහොමතමයි මල්ලී ඕව හිතට ආපු ගමන් කියන්නෙ නෑ. ඉස්සල්ලා පරණ සිංදු අහන්න හිතෙනවා
මාත් ඔය වයස පහු කරලනේ ඉන්නේ..
![]()

ඔයාට ඉතිං හරි හිනා නේහ්..හොරාගෙ කෙහෙල් කැනට කලින් සංකපාල වැට පනිනවා කියන්නේ ඕකට![]()
කමක් නෑ පොඩි එකාගේ ආසාව නේ..යාළුවේ යාළුාවේ ඉන්න එපා පාළුවේ.. රසබර තාල මෙහෙම ගලන වෙලාවේ..
යාළුවේ යාළුවෛ් ඉතිං නටමු යාළුවේ..සොමියට සොමිය හොදට ගලන වෙලාවේ !![]()
ඔයාට ඉතිං හරි හිනා නේහ්..කමක් නෑ පොඩි එකාගේ ආසාව නේ..

යාළුවේ යාළුාවේ ඉන්න එපා පාළුවේ.. රසබර තාල මෙහෙම ගලන වෙලාවේ..
යාළුවේ යාළුවෛ් ඉතිං නටමු යාළුවේ..සොමියට සොමිය හොදට ගලන වෙලාවේ !![]()

පොල් මාම රත්තරං මාමි මහේෂ් සහ වාහන ඉලෙක්ට්‍රිකල් ගැන දැනුමක් ඇති උදවිය වෙතයි..
බඩාගේ ඩී එක්ස් එක යතුර නැතුව ස්ටාර්ට් කරගන්න හැටි කියල දෙන්න.ඕකෙ ඉග්නිෂන් සිස්ටම් එක මහ ලොකු එකක් වෙන්න බෑ. මං බලලා නෑ. හැබැයි ඕක බැට්රියෙන් ඉග්නිෂන් කොයිල් එකට හෝ ඒ අතර මැදකට කෙලින් වයර් එකක් ඇදලා ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ නේද?
බඩාට ඕක ස්ටාර්ට් කරන් එන්න පුලුවන් නම් ඔය බාස්ලගෙ ගෑස් බල බල ඉන්න ඕනේ නෑ වැඩේ හරියට කරගන්න පුලුවන් මගෙ යාලුවෙක්ට කියල.![]()
ඉග්නිශියන් කොයිල් එකට කරන්ට් එක දුන්න.. ස්ටාර්ට් කරා.. ඔකේ ඇත්තේ මිකැනිකල් පෙට්‍රල් පොම්පයක්.. ඉලෙක්ට්‍රිකල් එකක් තියෙනවනම් ඒකටත් වයර් දෙකක් අදින්න ඕන..

මේ යකා නිකම් ගෙදර දාගෙන කුරු කුරු ගගා ඉන්නවා...
හෙට දිහාට යනවා.. මේ සතිය ඇතුලත ඕක දක්කගෙන එන්න ඕනේ බඩා එක්ක..
(මග හිටලා හොඳ කටුවක් බලාපොරොත්තු වන්න
)ඒකනේ..මේ යකා නිකම් ගෙදර දාගෙන කුරු කුරු ගගා ඉන්නවා...
හෙට දිහාට යනවා.. මේ සතිය ඇතුලත ඕක දක්කගෙන එන්න ඕනේ බඩා එක්ක..
(මග හිටලා හොඳ කටුවක් බලාපොරොත්තු වන්න
)