වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් Vehicle Price: US$ 7,000 NISSAN LATIO


    Year 2013
    මේකට ලංකාවෙන් TAX 1ක කීයක් වදිවිද

    creed1 ගෙන් අහපං මචං... :)

    හැබැයි ඔය වාහනේ පස්සේ පෙනුම නම් අල්ලන්නේ නෑ මට... :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    10846028_747044012017748_434802698368957931_n.jpg

    ගිය කොල්ලෝ දෙන්න මැරිලලු නේද..? :(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාකස් නේද හරියට ට්‍රැක් එකෙං ගියේ...
    රෝසියා අන්තිම කෝනර් එක ස්කිප් කරලා ග්‍රැවල් එකෙං නෙ ගියේ..
    ඒක අවුලක් නැද්ද ?
    කොහොම උනත් පට්ටම ත්‍රිල්..
    ආයේ ෆිල්ම් එකක් බැලුවා වගේ තමා සිංහලු :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාකස් නේද හරියට ට්‍රැක් එකෙං ගියේ...
    රෝසියා අන්තිම කෝනර් එක ස්කිප් කරලා ග්‍රැවල් එකෙං නෙ ගියේ..
    ඒක අවුලක් නැද්ද ?
    කොහොම උනත් පට්ටම ත්‍රිල්..
    ආයේ ෆිල්ම් එකක් බැලුවා වගේ තමා සිංහලු :cool:

    මේ මොන අණ්ඩර දෙමලයක්ද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!

    ටොමා මොකෝ සීන් එක... :nerd: කසාද බඳිනවද ? :rofl:

    කොහොම හරි වැඩ ටික ඉවර කරලා ආපහු වරෙන් මේ පැත්තේ... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙන්නම මලා :sorry:

    හප්පා.. නිවන් සුව ලැබේවා!!:sorry::sorry:

    මොකකද බන් වැදිල තියෙන්නේ. ඩ්‍රයිවර්ගෙ සයිඩ් එකේ ඉඳන් වැදිල දිගටම ගිහින් වගේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හප්පා.. නිවන් සුව ලැබේවා!!:sorry::sorry:

    මොකකද බන් වැදිල තියෙන්නේ. ඩ්‍රයිවර්ගෙ සයිඩ් එකේ ඉඳන් වැදිල දිගටම ගිහින් වගේ..
    ආරන්චියේ හැටියට තාප්පෙක වැදිලා පෙරලිලා කියලායි කියන්නේ..
    ගිය එකාගෙං අහන්න කියලා යැ මොකද උනේ කියලා :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවදාවත් බලලා නෑ බං.. :(
    මාත් එහෙම සෙට් වෙලාම බලන් නෑ.. හැබැයි මේ පාර ඉවෙන්ට් එක ගැන ගොඩ දෙනෙක් කතා වෙනවා..පට්ටම ගේමක් තිබ්බා අවසානෙ වෙනකංම..
    අන්තිමට හොන්ඩා පරාද උනා හමහාට :dull:
    දැං මොකෙක් හරි දුවං ඇවිත් අයි ලව් හොන්ඩා හේටර්ස් කියයිද මන්දා :rofl:
     

    ranjana disasekara

    Well-known member
  • Top Gear final episode එක බැලුව බොලව්. අන්තිම වෙද්දී ඇඩෙන ගානට ඇවිත් හිටියේ. Clarkson නැහැ. May & Hammond විතරයි. එකම එක viewer කෙනෙක් වත් නැහැ. BBC එකේ උන් ඉවර කරන්න ඕන බෝම්බයක් ගහල. :frown::frown:වඳ වෙයන් BBC එකේ වැඩ කරන උන්.:growl::growl::growl: Hammond අන්තිමට good bye කියනකොට මාර දුකක් ආවේ.:(:(:(

    බලපු නැති උන් ඉන්නව නම් බලපං. මාර දුක හිතෙනවා


    http://extratorrent.cc/torrent_download/4270661/Top+Gear+S22E08+HDTV+x264-FUM%5Bettv%5D.torrent

    ado thankuu ban
    orang otan nathuwa nam oken wadak na
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඇති යන්තන් කොන අල්ලගත්ත.
    හැමදාම කමෙන්ට් කරන්න බලනකොට ත්‍රෙඩ් එක විදලා. :oo:

    10,000 ට අපෙනුත් සුබ පැතුම්. :)

    දැන්නම් 10150 ටත් කිට්ටුයි. :sorry:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    wahane battery eka maru karanna one kochchara kalekata passe da?

    ada eka paratama start karanna hadaddi start wune na :oo:
    10 parak withara allanna wuna hariyata start wenna. kawadawath mehema wela na, battery bahinna widiyakuth na.

    ps - battery eka awurudu 3k paranai, brand new gaththe thama maru karalama na
     
    Status
    Not open for further replies.