මචන් Vehicle Price: US$ 7,000 NISSAN LATIO
Year 2013
මේකට ලංකාවෙන් TAX 1ක කීයක් වදිවිද
creed1 ගෙන් අහපං මචං...

හැබැයි ඔය වාහනේ පස්සේ පෙනුම නම් අල්ලන්නේ නෑ මට...

මචන් Vehicle Price: US$ 7,000 NISSAN LATIO
Year 2013
මේකට ලංකාවෙන් TAX 1ක කීයක් වදිවිද


1000 ගහලා නේද...? මේ දවස් ව්අල බීසී නිසා එන්න බැරි වුනා...
කටු ත්රෙඩ් එකට ජය වේවා...![]()

10,000 ban ... 20,000/- sunglass deka dalada beluwe![]()




මාකස් නේද හරියට ට්රැක් එකෙං ගියේ...
රෝසියා අන්තිම කෝනර් එක ස්කිප් කරලා ග්රැවල් එකෙං නෙ ගියේ..
ඒක අවුලක් නැද්ද ?
කොහොම උනත් පට්ටම ත්රිල්..
ආයේ ෆිල්ම් එකක් බැලුවා වගේ තමා සිංහලු![]()
එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
හේතුව අධික කාර්යය බහුල බව.
රේඩියෝ ප්රෝග්රෑම් අහන්න විතරක් එනවා.
මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
කාර්ය බහුල ඇයි කියලා මේ ත්රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
ප්රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.
ත්රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
හැමෝටම සුභ පැතුම්!
කසාද බඳිනවද ? 

දෙන්නම මලා![]()


ආරන්චියේ හැටියට තාප්පෙක වැදිලා පෙරලිලා කියලායි කියන්නේ..හප්පා.. නිවන් සුව ලැබේවා!!
මොකකද බන් වැදිල තියෙන්නේ. ඩ්රයිවර්ගෙ සයිඩ් එකේ ඉඳන් වැදිල දිගටම ගිහින් වගේ..

මාත් එහෙම සෙට් වෙලාම බලන් නෑ.. හැබැයි මේ පාර ඉවෙන්ට් එක ගැන ගොඩ දෙනෙක් කතා වෙනවා..පට්ටම ගේමක් තිබ්බා අවසානෙ වෙනකංම..කවදාවත් බලලා නෑ බං..![]()


Top Gear final episode එක බැලුව බොලව්. අන්තිම වෙද්දී ඇඩෙන ගානට ඇවිත් හිටියේ. Clarkson නැහැ. May & Hammond විතරයි. එකම එක viewer කෙනෙක් වත් නැහැ. BBC එකේ උන් ඉවර කරන්න ඕන බෝම්බයක් ගහල.වඳ වෙයන් BBC එකේ වැඩ කරන උන්.
Hammond අන්තිමට good bye කියනකොට මාර දුකක් ආවේ.
![]()
බලපු නැති උන් ඉන්නව නම් බලපං. මාර දුක හිතෙනවා
http://extratorrent.cc/torrent_download/4270661/Top+Gear+S22E08+HDTV+x264-FUM%5Bettv%5D.torrent
