එහෙනං එහෙනං.. ලගදිම ඔයාලාටත් සම්මාන හම්බෙයි..
නරකද පාට පාට ඇවටාර් එකක් දැම්ම දා ගත්තොත්![]()
අනේ අපි නෑනේ ඕවට
අර තම්බියා තමයි 
අපොයි ඕවා කියල මෙතන ත්රෙඩ් එක ඕෆ් ටොපික් යවනවා කියල තව එකක්

එහෙනං එහෙනං.. ලගදිම ඔයාලාටත් සම්මාන හම්බෙයි..
නරකද පාට පාට ඇවටාර් එකක් දැම්ම දා ගත්තොත්![]()
අර තම්බියා තමයි 

ඔටුවා වගේ වෙන්ට හොද නෑ..අනේ අපි නෑනේ ඕවටඅර තම්බියා තමයි
අපොයි ඕවා කියල මෙතන ත්රෙඩ් එක ඕෆ් ටොපික් යවනවා කියල තව එකක්![]()



අනේ අපි නෑනේ ඕවටඅර තම්බියා තමයි
අපොයි ඕවා කියල මෙතන ත්රෙඩ් එක ඕෆ් ටොපික් යවනවා කියල තව එකක්![]()
උබලා දෙන්නා තමා මෙතන ගිනි අවුලන්නේඔටුවා වගේ වෙන්ට හොද නෑ..
දැක්කෙ නෑ වගේ ඉමු![]()


ඊට වඩා යන්න පුලුවන් බන් ගලේ. හොනට් එකේම 1ස්ට් එකේ යනව 75-80.
මගෙ 43 sprocket XR එකෙත් 2nd එකේ යනව 60+![]()

ඕක ඔටෝ ගියර් නෙවේ නේද ?
මගේ එකේ 1st එකේ 100-110kmph පුලුවන් . . .![]()

Legacy B4 RSK : Mid Size car, Twin Turbo engine, 5 speed manual transmission or auto, comfortability > performance.
STI : Different Story, Compact car, rally stagr born, LSD's, DCCD, Bigger turbo, Blue printed engine, bigger intercooler, 6 speed manual, focused on performance and handling.
ඕක ඔටෝ ගියර් නෙවේ නේද ?
ඔටෝ ගියර් වලත් ගියර් මාරු වෙනවා දැනෙන් නෑ නෙ![]()
That means Legacy uses more fuel than WRX because of its twin turbo.. If it's correct, how it's avg fuel consumption.![]()
Eke swing arm eke bagayak na ne?
JK
![]()
ඔයාගෙද බයික් එක.. බඩු තියෙනවද ඕකට ?![]()
ජපානෙන් ම ගෙන්වනවා.. ආ ඒක මිසක්..
බයික් එක මගේ . . දැනට spark plugs, hrc cdi, full exhaust, headlamps(2013 CBR600RR) ගෙනාවේ ජපානෙන්, තව මොනවා ගේන්න වෙයිද කියන්න බෑ. . .

It Doesnt matter. . . Fuel consumption depends on lot of facts. . Vehicle weight, gear ratios, aero dynamics, engine tune up. . Etc. .
Avg fuel consumption = 6-8kmpl . . .
Remember, Legacy is heavier than a STI. . . But STI is designed for performance. . .
1992 VFR400R NC30



මොකක් නිසාද ඔහොම වෙන්නේ..
හල්මිල්ල එකක් අරන් ගිහින් දතාට පොවමු...... මරු කියවයි රේඩියෝ එකේ.......
![]()
සිරාවට මේ සිකුරාදා එනවද.....??
![]()

බොන්නෙ නැ ඉතින්.
ආ වරෙං වරෙං.. තාම කන්ෆර්ම් නෑ..අඩෝ සෙට් වෙනවා නම් මටත් කියාපිය.බොන්නෙ නැ ඉතින්.
![]()



ඊට වඩා යන්න පුලුවන් බන් ගලේ. හොනට් එකේම 1ස්ට් එකේ යනව 75-80.
මගෙ 43 sprocket XR එකෙත් 2nd එකේ යනව 60+![]()

අර කුක්කු මංජුලයව දාන් යද්දි ඌට පෙන්නුවා දවසක්...
