වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනං එහෙනං.. ලගදිම ඔයාලාටත් සම්මාන හම්බෙයි..
    නරකද පාට පාට ඇවටාර් එකක් දැම්ම දා ගත්තොත් :rolleyes::rofl:

    අනේ අපි නෑනේ ඕවට :P අර තම්බියා තමයි :rofl:

    අපොයි ඕවා කියල මෙතන ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවනවා කියල තව එකක් :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ අපි නෑනේ ඕවට :P අර තම්බියා තමයි :rofl:

    අපොයි ඕවා කියල මෙතන ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවනවා කියල තව එකක් :dull:
    ඔටුවා වගේ වෙන්ට හොද නෑ..:rofl:
    දැක්කෙ නෑ වගේ ඉමු :dull::baffled:
     
    අනේ අපි නෑනේ ඕවට :P අර තම්බියා තමයි :rofl:

    අපොයි ඕවා කියල මෙතන ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවනවා කියල තව එකක් :dull:

    ඔටුවා වගේ වෙන්ට හොද නෑ..:rofl:
    දැක්කෙ නෑ වගේ ඉමු :dull::baffled:
    උබලා දෙන්නා තමා මෙතන ගිනි අවුලන්නේ:P
    හිටුකෝ අර ඔරියන් කාරයාටවත් කියලා උබලගෙ ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාන පොලයියාට්යි, ටොමයියාටයි සෙට් කරන්න:P
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Legacy B4 RSK : Mid Size car, Twin Turbo engine, 5 speed manual transmission or auto, comfortability > performance.

    STI : Different Story, Compact car, rally stagr born, LSD's, DCCD, Bigger turbo, Blue printed engine, bigger intercooler, 6 speed manual, focused on performance and handling.

    That means Legacy uses more fuel than WRX because of its twin turbo.. If it's correct, how it's avg fuel consumption.:oo:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    That means Legacy uses more fuel than WRX because of its twin turbo.. If it's correct, how it's avg fuel consumption.:oo:

    It Doesnt matter. . . Fuel consumption depends on lot of facts. . Vehicle weight, gear ratios, aero dynamics, engine tune up. . Etc. .

    Avg fuel consumption = 6-8kmpl . . .

    Remember, Legacy is heavier than a STI. . . But STI is designed for performance. . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    බයික් එක මගේ . . දැනට spark plugs, hrc cdi, full exhaust, headlamps(2013 CBR600RR) ගෙනාවේ ජපානෙන්, තව මොනවා ගේන්න වෙයිද කියන්න බෑ. . .
    ජපානෙන් ම ගෙන්වනවා.. ආ ඒක මිසක්.. :D
    මෙහේ පාර්ට්ස් හොයා ගන්න හරිම අමාරු එකක් කියලා අහලා තියෙනවා.. ඒකයි ඇහුවේ..
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    It Doesnt matter. . . Fuel consumption depends on lot of facts. . Vehicle weight, gear ratios, aero dynamics, engine tune up. . Etc. .

    Avg fuel consumption = 6-8kmpl . . .

    Remember, Legacy is heavier than a STI. . . But STI is designed for performance. . .

    Thank you mahesh aiya. I thought fuel consumption might be high bcz of it's twin turbo. That means fuel consumption not affect whether engine has twin turbo or single. Right?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    D1azL.jpg


    :shocked::shocked:

    ඩී.එක්ස් එකේ.. එෆ්.බී. 15 එකේ එහෙම ඔහොම තියනවා මං දැකල තියනවා... :yes: මොකක් නිසාද ඔහොම වෙන්නේ..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P හල්මිල්ල එකක් අරන් ගිහින් දතාට පොවමු...... මරු කියවයි රේඩියෝ එකේ....... :P :yes: සිරාවට මේ සිකුරාදා එනවද.....?? :rolleyes:

    අඩෝ සෙට් වෙනවා නම් මටත් කියාපිය.:angry::angry: බොන්නෙ නැ ඉතින්.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊට වඩා යන්න පුලුවන් බන් ගලේ. හොනට් එකේම 1ස්ට් එකේ යනව 75-80.

    මගෙ
    43 sprocket XR එකෙත් 2nd එකේ යනව 60+ :P

    අඩෝ මගෙ GN එකෙත් එනවා උපරිම 60ට සෙකන්ඩ් එකේ...:P:P අර කුක්කු මංජුලයව දාන් යද්දි ඌට පෙන්නුවා දවසක්...:P:P
     
    Status
    Not open for further replies.