වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    matath toyota liteace ekata parts wagayak(door wiser,sun wiser.etc) hoyaganna one ewa thiyena kandy awata sinhala kadayak danna kawruhari kiyanawada.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    matath toyota liteace ekata parts wagayak(door wiser,sun wiser.etc) hoyaganna one ewa thiyena kandy awata sinhala kadayak danna kawruhari kiyanawada.

    මචන්, model එකත් කිව්වනම් අපේ යාලුවන්ට ලේසි වෙයි උඹට උදවු කරන්න. කුරුනෑගල උඹට දුර වැඩිද......?

    පුලුවන් නම් net එකෙන් උඹට ඕන design එකේ pic එකක් download කරලා දාන්න.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඒක ඇත්ත මචන්,
    බඩු හොයන්න ගියාම කටු කනව sorry වෙන්න. ගැම්මට ගත්තට ඇම්ම හොද වෙනව බඩු හොයන්න ගියාම.

    මගේ යාලුවෙන් ලගත් එකක් තිබ්බා...අම්මෝ එපා උනා..මාර ලෙඩ දුන්නේ..උබේ එක EFi ද?