වාහන tax වැඩිකලාට ඩොලර් එක බැහැලා නෑ නේද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වාහන tax වැඩිකලාට ඩොලර් එක බැහැලා නෑ නේද?


    වාහන ටැක්ස් වැඩිකලා කියලා ඩොලර් එකේ බැහිල්ලක් නෑනේ බන්.සත 50 කින් විතර යන්තන් අඩුවෙලා තියෙන්නේ.:dull:
    අද කස්ටම් එකේ ඉන්න මගේ යාලුවෙක් කිව්ව මේ දවස් වල ඉම්පොර්ට් හොඳටම අඩුවෙලා තියෙන්නේ කියලා. හරි ඩොලර් එක නැගල තිබුන හින්ද ඒ ඉම්පොර්ට් අඩු වෙච්ච ඒව දැන් පෝට් එකට එන්නේ හිතමු.

    ඒකත් එහෙම තියෙද්දි

    බජට් එකත් ලඟ හින්ද මේ දවස් වල ඉම්පොර්ට් කොහොමත් අඩුවෙන එකේ ඩොලර් රෙට් එක තවත් බහින්ඩ එපායැ.ඒත් කෝ බන් මේක බහින්නේ නෑනේ?:dull:

    ආර්ථික විද්‍යා මහත්වරුන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1305020503687.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඩොලරය වැඩිවෙන තරමට හොදායි, යුරොවත් වැඩිවෙනවා නම් තවත් හොදයි...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    ආර්ථික විද්‍යා මහත්තුරු තමා ඔක්කොම කරන්නේ. උන්ට කන්න ඕන වුනාම කබරගොයා, තලගොයා කරල ගන්නවා. :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Wahana gennana eka nawaththuwama USD ekata wadi balapamak wenne na. Mokada wahana godak genwanne JPY walin. Eka nisa JPY eka adu wena eka wenne. USD bawitha karala genwana dewal nawathuwoth USD eka bahinne.

    Habai wakrakarawa poddak USD eka bahinna chance thiyenawa Arbitrage theory eka anuwa.