එළ !! මට තව පොඩ්ඩක් මේ නිසාන් හා මැස්ඩා වාහනය ගැන පැහැදිලි කරන්න... මේ දෙකෙන් වැඩි ඡන්දේ කාටද??
ඒ වගේම මේ වාහන වල මොඩල් නම්බර් ඒවයේ පහසුකම් වගේ දේවල් ගැනත්.. (වාහන පත්තර වල දාද්දි පාවිච්චි වෙන යෙදුම් එහෙමත්) මොකද ඒවා දන්නේ නැත්තං වාහන තියෙන පත්තර බැලුවම ඇනතව් බොකු ඇද දැකලා මට බඩ යනවා![]()
කොහොම උනත් පොඩ්ඩක් ප්රොෆිෂනල් වෙන්නත් ඕනෑ... මට වැඩි වයසක් නෑ.. නිකං දැනට බස් එකේ දාගෙන යන සන් ග්ලාස් 2ක ගලවන්නේ නැතුව දාගෙන යන්න පුලුවන් වාහනයක් තමයි හොයන්නේ
![]()
![]()
![]()




@ සෝමපාල,
ඔබතුමාගේ වාහනේ මොඩල් එක මොකද්ද??? එකේ මිල ගනන් කොහොමද ? එක දැනටත් එන මොඩල් එකක්ද ? වෙනස්කම් මෙනවාද? එතකොට මේ GL DX වගේ කන්ඩිෂන් Ratings නිසාන මැසිඩා වලත් ඒ විදියටම වර්ග කරනවාද නැත්නම් වෙනක් විදියක්ද?
සෝමපාලය උගේ වාහනේ ඇඟේ ගහන්න බලයි ... උඹ එහෙම උහුවෙනව නෙවේ![]()


keeyata illuwath eka denne nha yakoane manda ban umbata man kiyana ewa therenawada kiyala, umba mata call ekak diyan heta dawalta man umbata therum karala kiyannam 0718683384

, පත්තර බැලුවට කොල් කලේත් නෑ...
මෙකද මගේ ක්රමය තමයි වැඩකට යනකොට හොඳටම දැනගෙන යන්න ඕනේ..



GL DX kiyana eka onama VAN saha wagon wargayakata adalayi, me warga dekema GL eka pitin balala aduna ganna puluwan, bande meda plastik podi patiyak thiyanawa wahane watetama
Balagena yankota some aiyya Vanette Specialist kenek ne!!
Me hadayata vanette gana 'අ' idan 'Z' dakwama phadilikaranwa wage!!
Ela ela jaya wewa!!


thanks malli, man saamanyen use karana vahane gana okkoma wisthara hoyanawa,පිස්සු කොර .. නියමෙට තේරුණා... මචං Hiace වලත් ඔය DX GL කියන දෙක වෙන් කරගන්න ක්රමයක් තියෙනවද? (වාහනේ ලේසියෙන් වෙනස් නොවන මෙකක් හරි ලක්ෂණයක්?)
උඹට තුති මේ දේවල් කියලා දෙනවාට.....




ape machan Hiace walanam ohoma hoyanawa boru, mokada lankawe thiyana Hiace waahana 90% mehedi andapuwa thiyenne, eka nisa hoyanawa boru



පිස්සු කොර .. නියමෙට තේරුණා... මචං Hiace වලත් ඔය DX GL කියන දෙක වෙන් කරගන්න ක්රමයක් තියෙනවද? (වාහනේ ලේසියෙන් වෙනස් නොවන මෙකක් හරි ලක්ෂණයක්?)
උඹට තුති මේ දේවල් කියලා දෙනවාට.....

ආනේ මචං අමතක උනානේ.. ලංකාවනේ.. කාටවත් පේන්නනැතුව බෑන්ක් එකවුන්ට් එක දාන්න.. මං අදම 50,000.00 Deposit කරන්නම්thuthinam kannada ban? api kaapukatu anith unta kanna denna akamathi nisayi nidi maran umbata mewa kiyala dunne, mokada apita mehema kiyanan kawuruth hitiye nha kelawagenama igana gaththa misak![]()





ආනේ මචං අමතක උනානේ.. ලංකාවනේ.. කාටවත් පේන්නනැතුව බෑන්ක් එකවුන්ට් එක දාන්න.. මං අදම 50,000.00 Deposit කරන්නම්![]()

e mokatada ban? umba maawa sakkili gaanatada damme? shit aparaade man nidi maragena thota mewa keewa ekath am out of this threade mokatada ban? umba maawa sakkili gaanatada damme? shit aparaade man nidi maragena thota mewa keewa ekath am out of this thread