වැක්සින් වර්ග :O :O

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේක ගැන කතා කරමු. කොවිඩ් කියන්නෙ ගෝලීය වසංගත තත්වයක් නෙ. ඉතින් ඒකට හැදුන වැක්සින් වර්ග හෙන තොගයක් තියෙද්දිත් ඇයි ගවර්මන්ට් එක සයිනොෆාම් විතරක්ම ගෙන්නන්නෙ. චීනෙත් එවන්නන් වාලෙ වැක්සින් එවලා එවලා ස්යිනොෆාම් එකම ප්‍රමෝට් කරනවා. අපිත් එවන එවන එක හතර අතේ කෙලිනවා... මට රජය වැක්සීන් කරනය පිලිබඳව ගෙන යන වැඩ පිලිවෙල ගැන ප්‍රශ්නයක් නෑ. මොකක් හරි වැක්සීන් එකක් ගහන්න ඕන කියන එකත් කමක් නෑ.. නමුත් අපිට වඩා පහලින් ඉන්න රටවල් අපේ සම මට්ටමේ ඉන්න රටවල් පයිසර් ස්පුට්නික් ඇස්ට්‍රසෙනෙකා එන්නත් කරද්දි අපි සයිනොෆාම් එකම එන්නත් කරනවා. සයිනොෆාම් නරකයි කියන්නෙ නෑ. නමුත් සයිනොෆාම් වලට වඩා ඉහලින් ඉන්න ඉන්ජෙක්ශන් තියෙද්දි අපි ඇයි ඒකම විතරක් ගහන්නෙ.

    අඩුම වයස 60 ට වැඩි අයට වත් පයිසර් ඇස්ට්‍රාසෙනෙකා ස්පුට්නික් එන්නත් කරලා රිස්ක් එක අඩු අයට සයිනොෆාම් ගැහනවා නම් කමක් නෑ... මගේ කුහක කම කියලා බනින්න එපා...

    මට හිතුන දෙයක් ගැණ මම කියන්නෙ. බංග්ලාදේශය එහෙම වැක්සින් ගගන කොට විදේශ රටවල ඉන්න ජීවත් වුන අයට ඒ අදාල රටේ අනුමත වැක්සින් එක ඉන්ජෙක්ට් කරන වැඩ පිලිවෙලක් යනවා. මේ පේනවිදියට මට හිතෙන්නෙ ආයෙ ලංකාවට ස්පුට්නික් ඇස්ට්‍රා සෙනෙකා පයිසර් වගේ ඒවා එන එකක් නෑ.. මුලු ලංකාවටම සයිනොෆාම් විතරක් ඒවි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ රට මොකක්ද ?? ඉස්සර වෙලා අන්න එක හිතපන්.. ඕවා වැඩිය හිතන්න එපා ෆුටා... ඒ වගේම මුකුත් කියන්නත් එපා..මොකද එක එක වැක්සින් වලට කඩේ යන යක්ක දේශයේ යක්කු ටික ෆිටියට බැහැල තෝව අල්ලාගෙන 18 වන්නම නටයි..:growl::growl::growl:🤣🤣
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මට දැනගන්න ඔනා මේ වැක්සීන් එකක ඵලදායිතාව කොපමන කාලයක් තියෙනවාද කියාලා..
    තවම හරියට research කරලා නෑ ඒ ගැන අවුරුද්දක් වත් තිබ්බොත් ලොකු දෙයක්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Beggars can't be choosers

    so

    ලැබෙන එන්නත

    හොදම එන්නත
    Hatts Off :(

    මේ රට මොකක්ද ?? ඉස්සර වෙලා අන්න එක හිතපන්.. ඕවා වැඩිය හිතන්න එපා ෆුටා... ඒ වගේම මුකුත් කියන්නත් එපා..මොකද එක එක වැක්සින් වලට කඩේ යන යක්ක දේශයේ යක්කු ටික ෆිටියට බැහැල තෝව අල්ලාගෙන 18 වන්නම නටයි..:growl::growl::growl:🤣🤣
    ඔව් ඇරෝසානයා ඒවි ගූ ඇන් පී ගොන් බඩු වලට රිදිලා ත්‍රෙඩ් දානවා කියලා යාවි. එච්චර නේ
    ------ Post added on Jul 15, 2021 at 4:31 PM

    මට දැනගන්න ඔනා මේ වැක්සීන් එකක ඵලදායිතාව කොපමන කාලයක් තියෙනවාද කියාලා..
    ඒක ඩිසයිඩ් කරන්න තවම කල් මදි.. සමහර වැක්සින් වර්ග තියෙනවා අවුරුදු 5, 10 සමහර ඒවා ජීවිත කාලෙටම උදා හරන ටෙටනස් වැක්සින් එක අවුරුදු 6යි -10යි අතර. බී සී ජී ජීවිත කාලෙටම එකයි
    ------ Post added on Jul 15, 2021 at 4:33 PM
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    තවම හරියට research කරලා නෑ ඒ ගැන අවුරුද්දක් වත් තිබ්බොත් ලොකු දෙයක්
    ඒ කියන්නේ බං අවුරුද්දකින් අයේ ගහන්න ඔනාද..කවද්ද බං අපි මාස් එක ගලවලා නිදහසේ හුස්ම ගන්නෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    මේක ගැන කතා කරමු. කොවිඩ් කියන්නෙ ගෝලීය වසංගත තත්වයක් නෙ. ඉතින් ඒකට හැදුන වැක්සින් වර්ග හෙන තොගයක් තියෙද්දිත් ඇයි ගවර්මන්ට් එක සයිනොෆාම් විතරක්ම ගෙන්නන්නෙ. චීනෙත් එවන්නන් වාලෙ වැක්සින් එවලා එවලා ස්යිනොෆාම් එකම ප්‍රමෝට් කරනවා. අපිත් එවන එවන එක හතර අතේ කෙලිනවා... මට රජය වැක්සීන් කරනය පිලිබඳව ගෙන යන වැඩ පිලිවෙල ගැන ප්‍රශ්නයක් නෑ. මොකක් හරි වැක්සීන් එකක් ගහන්න ඕන කියන එකත් කමක් නෑ.. නමුත් අපිට වඩා පහලින් ඉන්න රටවල් අපේ සම මට්ටමේ ඉන්න රටවල් පයිසර් ස්පුට්නික් ඇස්ට්‍රසෙනෙකා එන්නත් කරද්දි අපි සයිනොෆාම් එකම එන්නත් කරනවා. සයිනොෆාම් නරකයි කියන්නෙ නෑ. නමුත් සයිනොෆාම් වලට වඩා ඉහලින් ඉන්න ඉන්ජෙක්ශන් තියෙද්දි අපි ඇයි ඒකම විතරක් ගහන්නෙ.

    අඩුම වයස 60 ට වැඩි අයට වත් පයිසර් ඇස්ට්‍රාසෙනෙකා ස්පුට්නික් එන්නත් කරලා රිස්ක් එක අඩු අයට සයිනොෆාම් ගැහනවා නම් කමක් නෑ... මගේ කුහක කම කියලා බනින්න එපා...

    මට හිතුන දෙයක් ගැණ මම කියන්නෙ. බංග්ලාදේශය එහෙම වැක්සින් ගගන කොට විදේශ රටවල ඉන්න ජීවත් වුන අයට ඒ අදාල රටේ අනුමත වැක්සින් එක ඉන්ජෙක්ට් කරන වැඩ පිලිවෙලක් යනවා. මේ පේනවිදියට මට හිතෙන්නෙ ආයෙ ලංකාවට ස්පුට්නික් ඇස්ට්‍රා සෙනෙකා පයිසර් වගේ ඒවා එන එකක් නෑ.. මුලු ලංකාවටම සයිනොෆාම් විතරක් ඒවි.
    69 lasseta oka thawama therum ganna baha lol
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒ කියන්නේ බං අවුරුද්දකින් අයේ ගහන්න ඔනාද..කවද්ද බං අපි මාස් එක ගලවලා නිදහසේ හුස්ම ගන්නෙ...
    Corona ලොකෙන් වයිප් අවුට් කරන්නහ් බැහ්
    හැමදාටම තියෙනවාහ් කියලා කියන්නෙහ් ... වේරියෙශන් එනවනෙ එක එක නම් වලින් තව ටික කාලයක් යද්දි අපි දැන් ගහන වැක්සින් එක අලුත් වෙරියෙශන් වලට වැඩ කරන්නෙහ් නැහ්
    ඉන්දියාවෙත් මුලින්ම කොරොනා හැදිලා හොද උන කෙල්ලට ආයෙ අලුත් වෙරියෙශන් එකක් හැදිලා ...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මේක ගැන කතා කරමු. කොවිඩ් කියන්නෙ ගෝලීය වසංගත තත්වයක් නෙ. ඉතින් ඒකට හැදුන වැක්සින් වර්ග හෙන තොගයක් තියෙද්දිත් ඇයි ගවර්මන්ට් එක සයිනොෆාම් විතරක්ම ගෙන්නන්නෙ. චීනෙත් එවන්නන් වාලෙ වැක්සින් එවලා එවලා ස්යිනොෆාම් එකම ප්‍රමෝට් කරනවා. අපිත් එවන එවන එක හතර අතේ කෙලිනවා... මට රජය වැක්සීන් කරනය පිලිබඳව ගෙන යන වැඩ පිලිවෙල ගැන ප්‍රශ්නයක් නෑ. මොකක් හරි වැක්සීන් එකක් ගහන්න ඕන කියන එකත් කමක් නෑ.. නමුත් අපිට වඩා පහලින් ඉන්න රටවල් අපේ සම මට්ටමේ ඉන්න රටවල් පයිසර් ස්පුට්නික් ඇස්ට්‍රසෙනෙකා එන්නත් කරද්දි අපි සයිනොෆාම් එකම එන්නත් කරනවා. සයිනොෆාම් නරකයි කියන්නෙ නෑ. නමුත් සයිනොෆාම් වලට වඩා ඉහලින් ඉන්න ඉන්ජෙක්ශන් තියෙද්දි අපි ඇයි ඒකම විතරක් ගහන්නෙ.

    අඩුම වයස 60 ට වැඩි අයට වත් පයිසර් ඇස්ට්‍රාසෙනෙකා ස්පුට්නික් එන්නත් කරලා රිස්ක් එක අඩු අයට සයිනොෆාම් ගැහනවා නම් කමක් නෑ... මගේ කුහක කම කියලා බනින්න එපා...

    මට හිතුන දෙයක් ගැණ මම කියන්නෙ. බංග්ලාදේශය එහෙම වැක්සින් ගගන කොට විදේශ රටවල ඉන්න ජීවත් වුන අයට ඒ අදාල රටේ අනුමත වැක්සින් එක ඉන්ජෙක්ට් කරන වැඩ පිලිවෙලක් යනවා. මේ පේනවිදියට මට හිතෙන්නෙ ආයෙ ලංකාවට ස්පුට්නික් ඇස්ට්‍රා සෙනෙකා පයිසර් වගේ ඒවා එන එකක් නෑ.. මුලු ලංකාවටම සයිනොෆාම් විතරක් ඒවි.
    ඕක කියපන් වැක්සීන් හොරකන් කරන ඩොකාලා ට
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මට දැනගන්න ඔනා මේ වැක්සීන් එකක ඵලදායිතාව කොපමන කාලයක් තියෙනවාද කියාලා..
    No one can exactly say as results can only be evaluated as time goes by. Recent antibody level studies done on Phase I trial participants of both Pfizer and Moderna has confirmed that strong immune response just after six months.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    market eke ikmanata ganna puluwan, laaba eka gannawa aththe.
    mulin astrezenica gaththa, 2nd dose tika complete karannath ganna widiyak nathuwane hitiye.
    මොක ආවත්, ගැහුවත් තමන් පරිස්සම් වෙන එකයි වැදගත්.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Hatts Off :(

    ඔව් ඇරෝසානයා ඒවි ගූ ඇන් පී ගොන් බඩු වලට රිදිලා ත්‍රෙඩ් දානවා කියලා යාවි. එච්චර නේ
    ------ Post added on Jul 15, 2021 at 4:31 PM

    ඒක ඩිසයිඩ් කරන්න තවම කල් මදි.. සමහර වැක්සින් වර්ග තියෙනවා අවුරුදු 5, 10 සමහර ඒවා ජීවිත කාලෙටම උදා හරන ටෙටනස් වැක්සින් එක අවුරුදු 6යි -10යි අතර. බී සී ජී ජීවිත කාලෙටම එකයි
    ------ Post added on Jul 15, 2021 at 4:33 PM
    ඔව් ඒවා vaccine මේවා vaccine නෙමේ ගොඩක් scientists ලා කියන්නේ අවුරුද්දක් යද්දී effectiveness අඩු වෙනවා කියලා.
    Covid 19 vaccine එකක්වත් හරියට engineer කරපු vaccine නෙමේ. Effectiveness. අඩු ඒකයි ගොඩක් ඒවා mRNa හරියටම හරියන vaccine එකක් හදන්න තව අවුරුදු 5ක් වත් යයි වගේ සමහර විට හදන්න බැරි වෙන්නම පුළුවන් variants නිසා. අනික America දැන් 3rd dose එකත් පටන් ගන්න හදන්නේ
    https://www.healthline.com/health-news/how-long-does-immunity-from-covid-19-vaccination-last