මේක ගැන කතා කරමු. කොවිඩ් කියන්නෙ ගෝලීය වසංගත තත්වයක් නෙ. ඉතින් ඒකට හැදුන වැක්සින් වර්ග හෙන තොගයක් තියෙද්දිත් ඇයි ගවර්මන්ට් එක සයිනොෆාම් විතරක්ම ගෙන්නන්නෙ. චීනෙත් එවන්නන් වාලෙ වැක්සින් එවලා එවලා ස්යිනොෆාම් එකම ප්‍රමෝට් කරනවා. අපිත් එවන එවන එක හතර අතේ කෙලිනවා... මට රජය වැක්සීන් කරනය පිලිබඳව ගෙන යන වැඩ පිලිවෙල ගැන ප්‍රශ්නයක් නෑ. මොකක් හරි වැක්සීන් එකක් ගහන්න ඕන කියන එකත් කමක් නෑ.. නමුත් අපිට වඩා පහලින් ඉන්න රටවල් අපේ සම මට්ටමේ ඉන්න රටවල් පයිසර් ස්පුට්නික් ඇස්ට්‍රසෙනෙකා එන්නත් කරද්දි අපි සයිනොෆාම් එකම එන්නත් කරනවා. සයිනොෆාම් නරකයි කියන්නෙ නෑ. නමුත් සයිනොෆාම් වලට වඩා ඉහලින් ඉන්න ඉන්ජෙක්ශන් තියෙද්දි අපි ඇයි ඒකම විතරක් ගහන්නෙ.
අඩුම වයස 60 ට වැඩි අයට වත් පයිසර් ඇස්ට්‍රාසෙනෙකා ස්පුට්නික් එන්නත් කරලා රිස්ක් එක අඩු අයට සයිනොෆාම් ගැහනවා නම් කමක් නෑ... මගේ කුහක කම කියලා බනින්න එපා...
මට හිතුන දෙයක් ගැණ මම කියන්නෙ. බංග්ලාදේශය එහෙම වැක්සින් ගගන කොට විදේශ රටවල ඉන්න ජීවත් වුන අයට ඒ අදාල රටේ අනුමත වැක්සින් එක ඉන්ජෙක්ට් කරන වැඩ පිලිවෙලක් යනවා. මේ පේනවිදියට මට හිතෙන්නෙ ආයෙ ලංකාවට ස්පුට්නික් ඇස්ට්‍රා සෙනෙකා පයිසර් වගේ ඒවා එන එකක් නෑ.. මුලු ලංකාවටම සයිනොෆාම් විතරක් ඒවි.