වැක්සීනුත් ගහගෙන ස්ට්‍රයික් අද

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ෆොරීන් ඩිග්‍රි උන් සුපිරිද? නිකන් C,S තියන උන්
    ෆොරින් ඩිග්‍රී උන් ඉතින් වැඩ කරන්න යන තැන ගිහින් චාටර් වෙනවනෙ බං.

    මේ රටේ උන්මනේ කියන්නෙ ෆොරින් ඩිග්‍රි, ප්‍රයිවට් වැඩි කරන්න කියලා. ඉතින් උන්ම ඉල්ලන් කාපුදෙන්.

    සයිටම් වලින් මරු බඩු ටිකක් එලියට ඇවිත් තියෙනවා. ඉස්සරහට නාග සලං. 😂😂
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,548
    113
    නිධානයක් උඩ
    ෆොරින් ඩිග්‍රී උන් ඉතින් වැඩ කරන්න යන තැන ගිහින් චාටර් වෙනවනෙ බං.

    මේ රටේ උන්මනේ කියන්නෙ ෆොරින් ඩිග්‍රි, ප්‍රයිවට් වැඩි කරන්න කියලා. ඉතින් උන්ම ඉල්ලන් කාපුදෙන්.
    එත් ෆොරීන් උන්ටත් සියලු වරප්‍රසාද තියනවනේ. දැන් අවුට් වෙන ඩොකාලගෙන් 4:1 ක් වගේ ෆොරීන් උන්. දොස්තරකම කියන්නෙ උගත් කමට ලැබෙන රැකියාවක් නෙමේ තවදුරටත්, සල්ලිවලට ලැබෙන රැකියාවක්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එත් ෆොරීන් උන්ටත් සියලු වරප්‍රසාද තියනවනේ. දැන් අවුට් වෙන ඩොකාලගෙන් 4:1 ක් වගේ ෆොරීන් උන්. දොස්තරකම කියන්නෙ උගත් කමට ලැබෙන රැකියාවක් නෙමේ තවදුරටත්, සල්ලිවලට ලැබෙන රැකියාවක්.
    20% ක් නම් ෆොරින් නෑ. ඔය කතාව එක්ක 10% ක් වගේ වෙන්න පුලුවන් ඒ නිසා.

    තව සතියකින් සයිටම් සෙට් එකක් ඉන්ටර්න්ශිප් ඉවර කරනවා. රටේ මිනිස්සුන්ට නාග සලං. 🙁🙁