වැක්සීනුත් ගහගෙන ස්ට්‍රයික් අද

Zeuz

Well-known member
  • Oct 2, 2020
    2,551
    3,876
    113
    Somewhere in this world
    අම්මට සිරි එහෙමත් පුලුවන්ද. මගෙ අම්ම තාත්තනම් පෝලිමේ ඉඳලා පැය ගානක් AZV 1 st dose ගහ ගත්තෙ
    ඔව් නර්ස් කෙනෙක් පන්නල දීල තියෙන්නෙ හොරට. මහ හිගන වැඩ බං ඒව
     
    • Like
    • Haha
    Reactions: shenat and Roxxy2K

    shenat

    Well-known member
  • May 13, 2007
    22,505
    12,103
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට, මාත් හිතුවා බන් ඒත් එහෙම ගෙවයිද කියල, ඕකේ විස්තරයක් කොහෙද බලන්න තියෙන්නේ?

    රේඩියෝ එකේ කිව්වේ, පොඩි ඩොකාට 40+ සහ ලොකු ඩොකාට 75+ ගානක් ගෙවනවා කියල දීමනාවක්.

    අපි නං දන්නෙ නෑ බං එහෙම එකක්. මම ඩොකෙක් නෙවෙයි. මම දැන් වයිෆ් ගෙන් ඇහුව ඒගොල්ලො දන්නෙ නෑ එහෙම දෙයක්. වැඩිපුර වැඩ කරන්න වෙන ඒවට ගෙවන්නෙත් නෑ. උපරිම පැය ගානක් විතරයි ගෙවන්නෙත්.

    ඔය කියන උන්ගෙන්ම අහන්න ඕන බන් ඕවා පෙන්නන්න කියලා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    ඔව් නර්ස් කෙනෙක් පන්නල දීල තියෙන්නෙ හොරට. මහ හිගන වැඩ බං ඒව
    මෙහෙමයි ගොඩක් හොස්පිටල් වල පොඩි නර්ස්ලා නම් වැක්සින් ගහ ගන්න බැරිව අසරණ වෙන්න ඇති. ඒත් සීනියර් මැදිවියේ මිස්ලා උන්ගේ හැත්ත බුරුත්ත ඔක්කොටම වැක්සීන් ගස්සලා තියෙනවා. මම දන්න සමහර එවුන් fb ෆොටො හිටන් දාපුවා තිබ්බා

    අපි නං දන්නෙ නෑ බං එහෙම එකක්. මම ඩොකෙක් නෙවෙයි. මම දැන් වයිෆ් ගෙන් ඇහුව ඒගොල්ලො දන්නෙ නෑ එහෙම දෙයක්. වැඩිපුර වැඩ කරන්න වෙන ඒවට ගෙවන්නෙත් නෑ. උපරිම පැය ගානක් විතරයි ගෙවන්නෙත්.

    ඔය කියන උන්ගෙන්ම අහන්න ඕන බන් ඕවා පෙන්නන්න කියලා.
    කොවිඩ් යුනිට් පැය වැඩ කරන අය අමතර ඵය දෙකක් දවසට OT ඉල්ලපු එකට අන්ලිමිටඩ් OT claim කරන එවුන් කැමති නෑ. ඔන්න තත්වේ.
    ------ Post added on Jun 11, 2021 at 3:41 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,505
    12,103
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ HO ලා පැත්තකින් තියපන් එතකොට අපිට. මම සමහර දාට එලිවෙනකන් නිදි නෑ ඇහැරලා. ඒත් වොශ් එකක් දාගෙන ඇවිත් පහුවදාට HO ලා අල්ලගෙන වෝඩ් රවුන්ඩ් කරනවා. මේ ටයිප් කරද්දිත් තියෙටර් එකේ ඉන්නේ සර්ජරියක් ඉවර වෙලා අනික් පේශන්ට GA දෙනකන්.

    කොවිඩ් වෝඩ් වල වැඩ කරන අයට extra duty පැය 120 වෙනුවට පැය 180 ක් කරන්න කියලා ඉල්ලපු එක තමයි ඔය මුන් විකෘති කරගෙන නටන්නේ. ඒ කියන්නෙ දවසේ පැය 4 OT එක පැය 6 ක් කරන්න කියන එකට.

    ඔව් ඒක තමයි බන් මාත් කියන්නෙ. Extra duty පැය 180 එක තමයි මේ නොදන්න මිනිස්සු අන්දලා කියවන්නෙ.

    ඔව් ඒක තමයි බං උබලා වැඩිපුර මහන්සි වෙනවනේ.

    දැන් මේකෙ එකෙක් හරි අහයි ඇයි ඩොක්කු විතරද extra duty කරන්නෙ, ඒගොල්ලන්ට විතරක් පැය ගාන වැඩි කරන එක සාධාරණද බ්ලා බ්ලා.. 🤣🤣🤣🤣

    වරෙන්කො අහගෙන එනකන් ඉන්නෙ..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    ඔව් ඒක තමයි බන් මාත් කියන්නෙ. Extra duty පැය 180 එක තමයි මේ නොදන්න මිනිස්සු අන්දලා කියවන්නෙ.

    ඔව් ඒක තමයි බං උබලා වැඩිපුර මහන්සි වෙනවනේ.

    දැන් මේකෙ එකෙක් හරි අහයි ඇයි ඩොක්කු විතරද extra duty කරන්නෙ, ඒගොල්ලන්ට විතරක් පැය ගාන වැඩි කරන එක සාධාරණද බ්ලා බ්ලා.. 🤣🤣🤣🤣

    වරෙන්කො අහගෙන එනකන් ඉන්නෙ..
    මගේ යුනිට් එකේ මට උඩින් ඉන්නේ බොස් සහ දෙවනියා. මට පහළ එක්කෙනක්ට හරි වැඩක් ස්ටක් උනොත් හරි අනාගත්තොත් හරි මම යන්න ඕනේ දවසේ මොන වෙලාවේ උනත්. අනන්තවත් ගිහින් තියෙනවා පාන්දර එකට දෙකට ඇහැරගෙන. ඒ උනාට දවසට OT පැය 4 යි. 😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,505
    12,103
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් නර්ස් කෙනෙක් පන්නල දීල තියෙන්නෙ හොරට. මහ හිගන වැඩ බං ඒව

    හිඟන වැඩ තමයි ඒව. හැබැයි ඒකට වැරදි ආණ්ඩුව. ඩොකාල වත් , නර්ස්ල වත් නෙවෙයි.
    ඒකට පිළිවෙලක් හදලා ලස්සනට ගහන්න හදපු එකට තමයි ඔය දේශපාලනේ කරන උන් කලින් කෑගැහුවෙ දොස්තරල විතරක් පවුලෙ අයට ගහගන්න යනව කියල.

    හරි නං ඒ පිළිවෙල හදන්න ඕන වසංගත විද්‍යායතන එක්ක ආණ්ඩුව. කොන්ද පණ නැති, හොර, වංචාවෙන්ම විතරක් ජීවත් වෙන, ඡන්ද බලාගෙන වැඩ කරන පොන්නයන්ට ඒකවත් හරියට කරන්න බැරි උනා. අපි තමයි හොඳටම කරේ..

    NAAA NAAA ME SIDDIYA NEWEY..

    Ehenam mokakda?
    ------ Post added on Jun 11, 2021 at 3:51 PM
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,726
    1,992
    113
    Winterfell
    මෙහෙමයි ලොක්කා කොවි වෝඩ් එකේ වැඩ කරන ඩොක්ටර්ස්ලට පැය 4 ක OT එක වෙනුවට දවසට පැය 6 ක් කරන්න කියලා ඉල්ලපු එක ඔය තියෙන්නෙ. Preliminary grade ඩොක්ටර් කෙනෙක්ගේ OT rate එක පැයට 690 ක් වගෙර් ගානක් Grade II පැයට 796 ක් සහ Grade I පැයට 1300 ක් . ඉතින් පැය 60 ක් OT වැඩිපුර ඉල්ලලා තියෙන්නේ. වැඩි වෙන ගාන 60 න් වැඩි කරලා ගනින් උඩ රේට්ස් තාම ඒක අනුමත වෙලා නෑ. ඒකත් ඒ මිනිස්සු පැය 6 කට වඩා එතන ඩියුටි කරන නිසා. OT අපිට දවසට පැය 4 යි උපරම පුලුවන්. ඒක ඉල්ලලා තියෙන්නෙ කොවිඩ් යුනිට් වල වැඩ කරන ඩොක්ටර්ස්ලට විතරයි. අපිට නෙමෙයි.

    නර්ස් ලට OT දවසට unlimited. හැබැයි උන්ගේ රේට් එක අඩුයි. ඒකට ඉතින් කරන්න දෙයක් නෑනේ බං. රටේ රැකියා වල ග්‍රේඩින් සිස්ටම් එකක් තියෙනවනෙ බං. මොකද ඒලෙවල් වලට සුපිරි රිසාල්ට්ස් දාපු නිසා නර්ස්ලා උනානෙමෙයි නේ.


    අන්ලිමිටඩ් බං. හැබැයි උන්ගේ OT පැයට රේට් එක අඩුයි රුපියල් 200 ගානක්. ඩිග්‍රි එකට වැලිව් එකක් තියෙන්න එපාය බං.
    ------ Post added on Jun 11, 2021 at 3:11 PM


    උන්ට අන්ලිමිටඩ් OT. එක දිගට පැල් බැඳගෙන වැඩ කලොත් දවසට වැඩ පැය 6 අයින් කලාම පැය 18 ක් OT claim කරන උනුත් ඉන්නවා.
    ------ Post added on Jun 11, 2021 at 3:13 PM
    ඕයි ඕයී, මේකෙදී නම් උබල හොද වැඩී එහෙනම්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මොන රෙද්දක්ද බන් ඒ. අසීමිත ඕ ටී කරන ගමන්, තව එකෙක්ගේ ඕටී එකට විරුද්ධ වෙන්නේ (පඩි අඩු නිසා රේට්ස් අඩු එක වෙනම ගන්න ඕනේ කතාවක් නේ). මට හිතෙනවා ඇත්ත ප්‍රශ්නේ ඇත්තේ මෙතන නෙවෙයි කියලා.:unsure::unsure::unsure:

    මේ වගෙ රෙද්දවල් නවත්තන්න හරි හමන් ආකෘතියක් හදන්න ඕනේ බන්. නැතුව ප්‍රශ්නේ ආවම ප්ලාස්ටර් එකක් දාලා හරි විපක්ශේට බැනලා හරි වැඩක් නෑ. ඇත්තටම බැලුවම අපේ සෞඛ්‍ය සේවය තනි අවුල් ගොඩක්. ඒකේ වැඩකරන උන් කට්ට කාගෙන වැඩකරන නිසා මිසක්, නැත්නම් අපි ගොඩක් උන් පාරවල් වලම මැරිලා. අපේ සක්කිලි පාලකයෝ අපි මැරිච්ච එක සාධාරණීකරනය කරන්නත් මොනවා හරි හදලා කියලත් ඉවරයි.


    මගේ යුනිට් එකේ මට උඩින් ඉන්නේ බොස් සහ දෙවනියා. මට පහළ එක්කෙනක්ට හරි වැඩක් ස්ටක් උනොත් හරි අනාගත්තොත් හරි මම යන්න ඕනේ දවසේ මොන වෙලාවේ උනත්. අනන්තවත් ගිහින් තියෙනවා පාන්දර එකට දෙකට ඇහැරගෙන. ඒ උනාට දවසට OT පැය 4 යි. 😂😂
    අපේ ෆීල්ඩ් වලත් ඕක එසේමයි. මහ රෑ නැගිටලා ගොඩ දාන්න වෙනවා (ජීවිත නෙවෙයි ). ඒක කිසි අවුලක් නෑ, වගකීමක් විදියට කරනවා. හැබැයි එහෙම කරල මට දේන ඕටී එක ගැනත් හොට දාන්න අවොත් අරින්නෙ පු# යට සෙට් එකට. :P:P:P
    ------ Post added on Jun 11, 2021 at 3:56 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,505
    12,103
    113
    ආශ්චර්යමත් රටක
    එතුමිය වෑක්සීන් සෙන්ටර් එකක හිටපු කෙනෙක්ද? වෝඩ් වල ඉන්න ඩොකාලට නර්ස්ලට එහෙම චාන්ස් නෑ

    අන්න ඒකයි. ඕව අපි දැනගත්තට දොස්තරල පවුලෙ නැති අය බහුතරය දන්නෙ නෑ. අන්තිමට ඒකත් දොස්තරලගෙ වරද. ඔය මෝඩ ජනතාවට කවදාවත් හරියන්නෙ නැත්තෙ ඕකයි. වරද මොකක්ද, කොතනද තේරුම් ගන්න බෑ.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    3,150
    738
    113
    මේ ඉර හද යට
    පුලුවන් ඇති. පුලුවන් නිසානේ ඉන්නේ.

    1960 ගණන් වල මුරුත්තෙට්ටුවා හොස්පිටල් එකේ නැවතිලා ඉද්දි නර්ස් කෙනෙක් අසාධාරණයට ලක් උනාලු. පස්සේ ලෙඩ ඇඳේ හිටපු මුරුත්තෙට්ටුවට නර්ස්ගේ දුක දැකලා ෆයිය නැගලා නර්ස්ගෙන් බ්ලෝ ජොබ් එකක් එහෙම අරගෙන අසාධාරණයට එරෙහිව නැගී සිටලා. ඊට පස්ස ඒක බලන් හිටපු නර්ස් ගොන් බඩු ටිකක් පොර එක්ක යූනියන් එකක් හදාගෙන.


    බ්ලෝ ජොබ් එකේ රස ගැන කියනවනම් මූ නාරාහේන්පිට අභයාරාමයේ ගහක් ගලක් ගානේ නාකි මයිනගේ පෝස්ටර් ගහගෙන පන්සල අස්සේ නර්ස්ලගේ බෝඩින් ගහගෙන. රෑට රෑට නර්ස් බඩු කෑලි මුරුත්තෙට්ටුට ආවතේව කම් කරනවලු බඩ උඩ නැගගෙන.

    මමත් හාමුදුරුවරුන්ට බනින්නෙ නෑ. චීවර දාරීන්ට නම් බනිනවා.

    හාමුදුරු කෙනෙක්ට කැපද කියපන් ගෑණු ටිකක් පන්සල අස්සේ දාගෙන නවා තැන් පහසුකම් දෙන්න? ගෑණුන්ගේ යූනියන් එකක ලේකම් වෙන්න? දේශපාලන පක්ශ වලට කඩේ යන්න?

    මුගේ සිවුර ගලෝලා ගහලා එලවන්න එකෙක් නෑනේ.
    පට්ට කතා ව
     
    • Like
    Reactions: Roxxy2K

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,200
    16,518
    113
    තාම ලන්කාවේ
    අන්න ඒකයි. ඕව අපි දැනගත්තට දොස්තරල පවුලෙ නැති අය බහුතරය දන්නෙ නෑ. අන්තිමට ඒකත් දොස්තරලගෙ වරද. ඔය මෝඩ ජනතාවට කවදාවත් හරියන්නෙ නැත්තෙ ඕකයි. වරද මොකක්ද, කොතනද තේරුම් ගන්න බෑ.
    මිනිස්සු තාම හරියටම දන්නේ නෑ වරදේ මුල.. හරි වෙලාවට ඈති තරම් වෑක්සීන් ගෙනාවා නම් මේ වෙනකොට ලන්කාවේ හෑම පලාතකම සෑහෙන්න ගහලා ඉවරයි.. කොහෙද හරි හමන් ප්ලෑන් එකක් නෑ.. එක එකාගේ වාසියට කඩේ යන එවුන් ඈවිත් කරන සන්දර්ශන විතරයි.. මට නම් ඔය හෙල්ත් එකේ ඉන්න බහුතරය ගෑන තියෙන්නේ කලකිරීමක්.. වෑඩියෙන්ම ස්ට්‍රයික් තියෙන්නේ ඔය දෙපාර්තමෙන්තුවේ තමා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    ඕයි ඕයී, මේකෙදී නම් උබල හොද වැඩී එහෙනම්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මොන රෙද්දක්ද බන් ඒ. අසීමිත ඕ ටී කරන ගමන්, තව එකෙක්ගේ ඕටී එකට විරුද්ධ වෙන්නේ (පඩි අඩු නිසා රේට්ස් අඩු එක වෙනම ගන්න ඕනේ කතාවක් නේ). මට හිතෙනවා ඇත්ත ප්‍රශ්නේ ඇත්තේ මෙතන නෙවෙයි කියලා.:unsure::unsure::unsure:

    මේ වගෙ රෙද්දවල් නවත්තන්න හරි හමන් ආකෘතියක් හදන්න ඕනේ බන්. නැතුව ප්‍රශ්නේ ආවම ප්ලාස්ටර් එකක් දාලා හරි විපක්ශේට බැනලා හරි වැඩක් නෑ. ඇත්තටම බැලුවම අපේ සෞඛ්‍ය සේවය තනි අවුල් ගොඩක්. ඒකේ වැඩකරන උන් කට්ට කාගෙන වැඩකරන නිසා මිසක්, නැත්නම් අපි ගොඩක් උන් පාරවල් වලම මැරිලා. අපේ සක්කිලි පාලකයෝ අපි මැරිච්ච එක සාධාරණීකරනය කරන්නත් මොනවා හරි හදලා කියලත් ඉවරයි.



    අපේ ෆීල්ඩ් වලත් ඕක එසේමයි. මහ රෑ නැගිටලා ගොඩ දාන්න වෙනවා (ජීවිත නෙවෙයි ). ඒක කිසි අවුලක් නෑ, වගකීමක් විදියට කරනවා. හැබැයි එහෙම කරල මට දේන ඕටී එක ගැනත් හොට දාන්න අවොත් අරින්නෙ පු# යට සෙට් එකට. :P:P:P
    ------ Post added on Jun 11, 2021 at 3:56 PM
    ඔව්වා මෙඩිකල් ෆීල්ඩ් එකේ නොවන අයදන්නෙ නෑ බං.

    කොච්චර නිදි මරන්න උනත් මම මේ රස්සාව බොහොම ආදරෙන් කරන්නේ. ඒ උනාට මේ වගේ එව්වා දකිද්දී කළකිරෙනවා

    ඔව්වා මේකේ ඉන්න එවුන් නෙමෙයි බං ලංකාව ගොඩක් එවුන් දකින්නේ නෑ.
    ------ Post added on Jun 11, 2021 at 4:25 PM
     
    • Like
    Reactions: dayt0na

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,447
    704
    113
    Kurunegala
    උඹේ වයිෆ් නර්ස් නිසා උඹ එයා කියන ඕනේ එකක් පිළිගන්නවා නේහ්. 😂😂 උඹ මෙතන GMOA එකට බැන්නට උඹ GMOA request letter එක නිකමටවත් කියෙව්වද?


    අම්මට උඩු 78% ක් 😂😂
    @shenat ඔසී දාලා ලංකාවට වරෙන් උඹේ වයිෆ්ටත් ඔන්න 78 % ක් දීමනාවට එකතු වෙලා. පඩි ඩබල් වෙලා. 😂😂
    උඹේ මොලේ koloppan වෙලාද උබේ Wife ගැනද මේ කියන්නේ🤣🤣,
    අද Strike කරපු කිසිම ආයතනෙක මගෙ Wife වත් මං වත් වැඩ කරන්නේ නැහැ මං කිව්වේ News වල දැකපු දේ සහ උබලා අර ප්‍රාදේශීය ලේකම්ලා එන්නත් වැඩපිළිවෙළට උදවු කරන්ඩ හදද්දි ඒකට විරුද්ධව දාපු ලියුම දැකල, උඹලගෙ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තරම් කුහක එකෙකුට එකෙක් නැති දෙපාර්තමේන්තුවක් ලංකාවේ කොහෙවත් නෑ
    😂😂
    දැන් මං AG Office එකක වැඩ කියලා හිතන්න එපා 😅😅
     

    Attachments

    • FB_IMG_1623412268777.jpg
      FB_IMG_1623412268777.jpg
      114.1 KB · Views: 9
    • FB_IMG_1623412273674.jpg
      FB_IMG_1623412273674.jpg
      111.3 KB · Views: 8
    • FB_IMG_1623412276411.jpg
      FB_IMG_1623412276411.jpg
      65.5 KB · Views: 9
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    උඹේ මොලේ koloppan වෙලාද උබේ Wife ගැනද මේ කියන්නේ🤣🤣,
    අද Strike කරපු කිසිම ආයතනෙක මගෙ Wife වත් මං වත් වැඩ කරන්නේ නැහැ මං කිව්වේ News වල දැකපු දේ සහ උබලා අර ප්‍රාදේශීය ලේකම්ලා එන්නත් වැඩපිළිවෙළට උදවු කරන්ඩ හදද්දි ඒකට විරුද්ධව දාපු ලියුම දැකල, උඹලගෙ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තරම් කුහක එකෙකුට එකෙක් නැති දෙපාර්තමේන්තුවක් ලංකාවේ කොහෙවත් නෑ
    😂😂
    නර්ස් බඩු කසාද බඳින්න 😂😂 අනාතයින්ට හොඳයි.

    ආහ් උඹ මේ දන්නවා වගේ කිව්වේ නිව්ස් වලින් ඇහිඳගත්තපුවාද

    හරි බං එළ. එතනි එහාට මොකුත් කියලා තේරුමක් නෑ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    අපෝ වැදගත් දොස්තර මහත්තයෙක් නේද යකෝ මගේ කවුරුත් nurce ල නෑ එක update කරා බලපන් 😂😂
    හරි හරි බං. වැරදීමක් උනේ. උඹ අරම කියද්දි ඉතින් හිතුනේ ඇති කියලා.

    සෝශල් මීඩියා එව්වා සීරියස් ගන්න එපා බ්‍රෝ.take it easy.👍👍😐😐
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,447
    704
    113
    Kurunegala
    නර්ස් බඩු කසාද බඳින්න 😂😂 අනාතයින්ට හොඳයි.

    ආහ් උඹ මේ දන්නවා වගේ කිව්වේ නිව්ස් වලින් ඇහිඳගත්තපුවාද

    හරි බං එළ. එතනි එහාට මොකුත් කියලා තේරුමක් නෑ
    අපෝ වැදගත් දොස්තර මහත්තයෙක් යකෝ මගේ කවුරුත් nurce ල නෑ එක update කරා බලපන් 😂😂

    හරි හරි බං. වැරදීමක් උනේ. උඹ අරම කියද්දි ඉතින් හිතුනේ ඇති කියලා.

    සෝශල් මීඩියා එව්වා සීරියස් ගන්න එපා බ්‍රෝ.take it easy.👍👍😐😐
    එළ 👍👍
    ------ Post added on Jun 11, 2021 at 5:37 PM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,243
    945
    113
    එහෙනම් බං අපි. හැමදාම ඔන්කෝල්. වැඩ කරන පැය ගානට පඩි දෙනවනම් කුරුඳුවත්තෙන් ගෙයක් අරන්.
    වැක්සීන් හොරකමේ ගිය දොස්තරලා ගේ ලමයි කොරෝනා වෙන් මියැදේවා