වැක්සීනුත් ගහගෙන ස්ට්‍රයික් අද

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    වැක්සීන් හොරකමේ ගිය දොස්තරලා ගේ ලමයි කොරෝනා වෙන් මියැදේවා
    අන්න ඒක එළ. වැක්සීන් හොරට පවුලේ හැත්ත බුරුත්තටම ගස්සපු දොස්තරලා විතරක් නෙමෙයි නර්ස්ලා, ඇට්ටෝ, MLT ලා ඔක්කොටම එසේම වේවා කියලා කියන්න බ්‍රෝ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,200
    16,516
    113
    තාම ලන්කාවේ
    හෙල්ත් එක තනී ගූ ගොඩක් වෙලා ප්‍රෙන්ස්.. එක එක වුර්තීය සමිති සෙට් වෙලා තනි කරාම ගූ හෑලියක් වෙලා වගේ.. එක පෑත්තකට විශේෂයක් කලහම අනිත් එවුන් අප්සෙට් යන සීන් එකක් තියෙන්නේ.. මේ වගේ වෙලාවක එහෙම කරන එක අනිවා ප්‍රශ්නයකට හේතු වෙනවා කියන එක අමාත්‍යාන්ශය දෑන ගන්න ඕනේ.. කොවිඩ් වාට්ටු වල දොස්තරලා විතරක් නෙමේ වෑඩකරන්නේ කියන එක කවුරුත් පිලිගන්න ඕනේ. එතකොට විශේෂ දීමනා දෙනවා නම් ඒවා හෑමෝටම දෙන්න ඕනේ.. මෙහෙම චොර වෑඩක් කරන්න කලින් ආණ්ඩුව හිතන්න ඕනේ ඒකේ ප්‍රතිපල ගෑන.. අන්තිමේදි අසරන වෙන්නේ අහින්සක මිනිස්සු. හෙල්ත් එකේ බහුතරයක් ඉන්නේ ඒකට ගෑලපෙන එවුන් නෙමේ.. අන්තිමට ආණ්ඩුවේ නොහෑකියාවන් ඔක්කොම ටික යන්නේ කොහෙවත් ඉන්න එවුන් ටිකකගේ පිටින්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    නර්ස්ලට ප්‍රශ්නේ ඩොක්ටර්ස්ලාගේ( ඒකත් කොවිඩ් යුනිට් වල) OT එක මාසෙට පැය 180 කරන එක නම් හැමෝගෙම OT එක පැය 180 කරමු කිව්වම කවුරුත් සද්ද නැතිලු 😂😂😂

    අන්ලිමිටඩ් OT ගන්න ගමන් තමුන්ට වඩා උඩ ශ්‍රේණියක කොට්ටාශයක් දවසට පැය දෙකක් OT එක ඉල්ලපු එකට ස්ට්‍රයික් කරන සක්කිලි 😐😐
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,200
    16,516
    113
    තාම ලන්කාවේ
    නර්ස්ලට ප්‍රශ්නේ ඩොක්ටර්ස්ලාගේ( ඒකත් කොවිඩ් යුනිට් වල) OT එක මාසෙට පැය 180 කරන එක නම් හැමෝගෙම OT එක පැය 180 කරමු කිව්වම කවුරුත් සද්ද නැතිලු 😂😂😂

    අන්ලිමිටඩ් OT ගන්න ගමන් තමුන්ට වඩා උඩ ශ්‍රේණියක කොට්ටාශයක් දවසට පැය දෙකක් OT එක ඉල්ලපු එකට ස්ට්‍රයික් කරන සක්කිලි 😐😐
    උන්ට දෑනටමත් ලෑබෙන දෙයක් නේ අන්ලිමිටඩ් ඕ ටී.. එතකොට අරුන්ට අලුතෙන් දෙයක් ලෑබෙන කොට මුනුත් ඒහෙම දීමනාවක් ඉල්ලනවා. ඔය හෑමෝම හම්බවෙන ගනන් දන්නවානේ ඉතින්.. පට්ට ගෑටුමක් තියෙන්නේ. ඔහොම එකට කොහොම වෑඩ කරනවද මන්දා මුන් දෙගොල්ලෝ. ඒක කට්ටියකට විශේෂ දීමනාවක් ලෑබෙනකොට අනිත් එවූනුත් තමන්ට දෙයක් ඉල්ලනවා. ඕක ඉතින් ස්වභාවිකයි.. ඕවා කොහොම විසදන්නද කියලා හිතා ගන්න බෑ
     
    Pqrst

    Junior member
  • Dec 12, 2016
    80
    -17
    6

    කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී..

    June 11, 2021 at 10:26 pm | lanka C news
    වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී..

    එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

    එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ දී මෙම එන්නත්කරණය සිදුව ඇති බවයි.

    වෛද්‍යවරුන් විසින් තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් ලෙස හදුන්වමින් 13000 කට එම ස්ථානයේ එන්නත්කරණය කළ බවද ඔහු කියා සිටියේය.

    එමෙන්ම කොළඹ ආසන්න තවත් රෝහල් කිහිපයකම ඒ ආකාරයේ එන්නත් කරණ සිදු කර තිබෙන බවද පැවසූ ඔහු එසේ තිබියදී උණවටුනේ පමණක් සිදුවීමට පරීක්ෂණ කරන්නේ කුමන නීතියකින්දැයි ප‍්‍රශ්න කලේය.

    පරීක්ෂණ කරන්නේ නම් සියලු ස්ථානයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවද ඒ මහතා පැවසීය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
     
    • Haha
    Reactions: riduna pm

    දෑන් ඕවා වෑඩක් නෑ.. ගහලා ඉවරයි ගහලා තියෙන්නේ මේ රටේම මිනිස්සුන්ට.. ඒක අපි අමතක කරලා දාමු..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    උන්ට දෑනටමත් ලෑබෙන දෙයක් නේ අන්ලිමිටඩ් ඕ ටී.. එතකොට අරුන්ට අලුතෙන් දෙයක් ලෑබෙන කොට මුනුත් ඒහෙම දීමනාවක් ඉල්ලනවා. ඔය හෑමෝම හම්බවෙන ගනන් දන්නවානේ ඉතින්.. පට්ට ගෑටුමක් තියෙන්නේ. ඔහොම එකට කොහොම වෑඩ කරනවද මන්දා මුන් දෙගොල්ලෝ. ඒක කට්ටියකට විශේෂ දීමනාවක් ලෑබෙනකොට අනිත් එවූනුත් තමන්ට දෙයක් ඉල්ලනවා. ඕක ඉතින් ස්වභාවිකයි.. ඕවා කොහොම විසදන්නද කියලා හිතා ගන්න බෑ
    වාට්ටුවල පොඩි HO ඩොක්ටර්ස්ලව බල්ලට දාලා සලකන්නේ බං සමහර වෝඩ් වල. මගේ බොසා වස නිසා අපේ අය වැඩිය රඟන්න එන්නේ නෑ. රඟන්න ආවොත් කෙලින්ම මේට්‍රන් ගාවටයන නිසා අපේ නම් සද්ද වහන් ඉන්නවා.
     
    • Like
    Reactions: malakadss

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,177
    434
    83
    කොරෝනා වාට්ටුවල වැඩ කරන හැමෝටම පැයේ OT රේට් එක 30% වගේ වැඩි කලානම් හරිනේ.
     
    THWAR

    Member
    Oct 21, 2020
    26
    24
    3
    කොරෝනා වාට්ටුවල වැඩ කරන හැමෝටම පැයේ OT රේට් එක 30% වගේ වැඩි කලානම් හරිනේ.
    ow. wenna oone hemotama ekama widihakata salakana eka. ehema nowuna eka thamay prashne.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    244
    344
    63
    අනේ මන්දා
    @Roxxy2K මට තේරෙන විදියට එබතුමා SHO කෙනෙක්... මම හරිද?

    මම මගේ ප්‍රශ්ණෙට මෙහෙම ආරම්භයක් ගන්නම්.. Public Services Commission එකේ අනුමත වෙලා තියෙන විදියට ඔබතුමාලට තමයි දිනපොතක පැමිණීම සටහන් කරන්න අවසර හිමි වෙලා තියෙන්නේ.. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අතිමහත් සුළුතරයකට තමයි ඒ වරප්‍රසාදය ඔබතුමාලට අමතරව හිමි වෙලා තියෙන්නෙ (උදා : Physicist). ඒ වගේම දැන් COVID වාට්ටු වල සේවයට යොදවන්නෙ roster basis.. මම හරිද? එතකොට කොහොමද Diary වල පැමිණීම / පිටවීම සටහන් කරන වෛද්‍ය වෘත්තිකයන් අතරින් ඇත්තටම දෙන්න ඕනි අයව වෙන් කරල අඳුරගන්නෙ? GMOA එකෙන් ඒකට ක්‍රමවේදයක් යෝජනා කරල තියෙනවද? ඔබ තුමාට පුළුවන්ද GMOA එකෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරපු proposal එකේ පිටපතක් මේ ත්‍රෙඩ් එකේ දාන්න? (හැබැයි ඒ proposal එකේ දිනය 20021/06/03 ට කලින් දිනයක් වෙන්න ඕනි)

    ඊලඟට ඔබතුමාගෙ රෝහලේ COVID වාට්ටුවක් තියෙනවද? තියෙනව නම් ඒ වාට්ටුවෙ Ward round කරන්න වෙලාවල් වෙන්කරලා නැද්ද? එහෙම වෙලාවල් වෙන් කරලා තියෙනවා නම් පැය කීයකට සැරයක් ද? (මම පිළිගන්නවා PPE එකක් ගහගෙන 24පැයේම වාට්ටුව අස්සෙ ඉන්න බෑ කියන එක)

    ඊලඟට ඇයි වෛද්‍යවරුන්ට විතරක් අතිකාල වැඩි කරන්නය කියල ඉල්ලන්නෙ? Nursing, Minor (Ancillary) staff වල අයට ඒක අකැපද?

    ඊ්ලඟට ඔබතුමාගෙ රෝහලේ COVID නිසා සේවාවන් සැපයීම සීමා කරලා නැද්ද? (උදා : Dental Clinics, routine surgeries) උත්තරේ ඔවු නම් ඒ තැන් වල වැඩ කරන වෛද්‍යවරු ගිය මාසෙ පැය කීයක් OT claim කරාද? (ඔබතුමා වැඩකරන රෝහල සඳහන් කරොත් මම හෙට මේ ත්‍රෙඩ් එකේ දානවා එහෙම රෝගී සත්කාරක සේවා සීමා කරපු තැන් වල වෛද්‍යවරු ගිය මාසෙ claim කරපු OT පැය ගාණ..)

    මම අහන ප්‍රශ්ණෙ මේ COVID වසංගතේ නිසා ඔබතුමාට වත් මට වත් පාරෙ යන්න බැරි උණෙ නෑ සංචරණ සීමාවන් දැම්මට.. අපි දෙන්නම ID පෙන්නලා ගියානේ.. ඒ වගේම ආපහු ගෙදර එනකොට බාගෙට හරි ඇරල තිබුණු කඩවල් වලින් එලවළු, අනිත් කෑම ජාති අරන් ආවනේ.. එතකොට සෞඛ්‍ය සේවයේ වැඩ කරන අපි හෝ අපේ පවුල් වල අය අනිත් මිනිස්සුන්ට සාපේක්‍ෂව බඩගින්නෙ හිටියේ නෑ නේ? මේ වෙලාවේ රටේ බලය තියෙන්නෙ කොයි දේශපාලන පක්‍ෂය යටතේ උණත් රටේ සල්ලි නෑ කියන එක අපි හැමෝම පිළිගන්න ඕනි කාරණාවක් නේ? ඉතිං ඇයි අපි තවත් රටට බරක් වෙන්නෙ? ඇයි සාමාන්‍ය ජනතාව බඩගින්නෙ ඉඳල හරි ජීවිතේ රැකගන්න බලාපොරොත්තුවෙන් අපි දිහා අසරණව බලන් ඉන්දැද්දි අපි තව දුරටත් මේ රටට බරක් වෙන්නෙ? ඇයි අපිට මේ පඩි වැඩිවීම් මේ වසංගතෙන් පස්සෙ ඉල්ලල strike කරන්න බැරි.. ශ්‍රී ලාංකිකයො විදියට ඇයි අපිට අපේ රටට මේ වෙලාවෙ වත් බරක් නොවී අපේ යුතුකම ඉටුකරන්න බැරි?

    වෛද්‍යවරුන් විදියට ඔබතුමාලා ඉටුකරන සේවය කවදාවත් මම අවතක්සේරු කරන්නෙ නෑ.. ඔබතුමාලා දුක්විඳලා ඉගෙනගෙන, වෛද්‍යවරු වෙලා මනුස්ස ජීවිත ගොඩගන්න එක ශ්‍රේෂ්ඨයි.. ඒත් මම මහින්ද මහත්තයා අරභයා ඇහුව ප්‍රශ්ණයක්.. ඒක තමයි "මහින්ද මහත්තයා තිස් වසරක යුද්ධෙන් මේ රට බේරගත්තු එක ඇත්ත.. ඒ ක්‍රියාව ශ්‍රේෂ්ඨ බවත් ඇත්ත.. ඒත් එයා රට බේරගත්තු පලියට මගේ ගෑණිව එයාට දෙන්න කියල ඉල්ලුවොත් ඒක වැරදියි නේ".. ඒ වගේ තමයි වෛද්‍යතුමා අපි සෞඛ්‍ය සේවය තෝර ගත්තෙ අපිට වැඩ කරන්න වෙන්නෙ ලෙඩ රෝග එක්ක කියන එක දැනගෙන.. ඒ වෙනුවෙන් අනිත් රජයේ සේවකයො ගොඩදෙනෙක් ට නැති දීමනා අපිට දීලා තියෙනවා.. ඉතිං මේ වෙලාවෙ තවත් ඉල්ලලා ෂයිලොක් ල වෙන එක වැරදි නැද්ද?

    මමත් අද workout එකට සම්බන්ධ උණා.. හැබැයි මගේ ඉල්ලීම උණේ අනිත් මිනිස්සුන්ටත් පඩි වැඩි කරන්න කියල නෙවෙයි.. වෛද්‍යවරුන්ට ත් දීමනා දෙන එක නවත්තන්නය කියලයි.. මම කියන්නෙ අපි කාටවත් මේ වෙලාවෙ ඕනි නෑ..

    මම හිතනවා ඔබතුමා (හෝ පිළිතුර සපයන කවරෙකු හෝ) කුණුහරුප ගාවගන්නෙ නැතුව professional level එකෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙයි කියලා..
     
    ravin138

    Active member
  • Sep 24, 2008
    162
    58
    28
    ලන්කාවෙ මිනිස්සුන්ට කවියක් සින්දුවක් කියල පොඩි පොරත්වයක් අරන්දුන්නම (සුව විරුවො වගෙ පට්ටමක්) උන් හිතන්නෙ අපිට ඕනෙම දෙයක් ආන්ඩුවෙන් ඉල්ලගන්න පුලුවන් කියලා.
    ඒකයි මේ වෙල තියෙන්නෙ!!!
     
    dhanuconfi

    Active member
  • Jul 20, 2016
    750
    245
    43
    lankawe
    මෙහෙමයි ලොක්කා කොවි වෝඩ් එකේ වැඩ කරන ඩොක්ටර්ස්ලට පැය 4 ක OT එක වෙනුවට දවසට පැය 6 ක් කරන්න කියලා ඉල්ලපු එක ඔය තියෙන්නෙ. Preliminary grade ඩොක්ටර් කෙනෙක්ගේ OT rate එක පැයට 690 ක් වගෙර් ගානක් Grade II පැයට 796 ක් සහ Grade I පැයට 1300 ක් . ඉතින් පැය 60 ක් OT වැඩිපුර ඉල්ලලා තියෙන්නේ. වැඩි වෙන ගාන 60 න් වැඩි කරලා ගනින් උඩ රේට්ස් තාම ඒක අනුමත වෙලා නෑ. ඒකත් ඒ මිනිස්සු පැය 6 කට වඩා එතන ඩියුටි කරන නිසා. OT අපිට දවසට පැය 4 යි උපරම පුලුවන්. ඒක ඉල්ලලා තියෙන්නෙ කොවිඩ් යුනිට් වල වැඩ කරන ඩොක්ටර්ස්ලට විතරයි. අපිට නෙමෙයි.

    නර්ස් ලට OT දවසට unlimited. හැබැයි උන්ගේ රේට් එක අඩුයි. ඒකට ඉතින් කරන්න දෙයක් නෑනේ බං. රටේ රැකියා වල ග්‍රේඩින් සිස්ටම් එකක් තියෙනවනෙ බං. මොකද ඒලෙවල් වලට සුපිරි රිසාල්ට්ස් දාපු නිසා නර්ස්ලා උනානෙමෙයි නේ.

    අන්ලිමිටඩ් බං. හැබැයි උන්ගේ OT පැයට රේට් එක අඩුයි රුපියල් 200 ගානක්. ඩිග්‍රි එකට වැලිව් එකක් තියෙන්න එපාය බං.
    ------ Post added on Jun 11, 2021 at 3:11 PM

    උන්ට අන්ලිමිටඩ් OT. එක දිගට පැල් බැඳගෙන වැඩ කලොත් දවසට වැඩ පැය 6 අයින් කලාම පැය 18 ක් OT claim කරන උනුත් ඉන්නවා.
    ------ Post added on Jun 11, 2021 at 3:13 PM
    Degree nurslata ot payakata keeyada,? Eka wadi Karanna denne naththe ai health ministry eken degree ekata value ekek thiyenna epai
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113

    ඔව් අපිත් කැමතියි ඩිග්‍රි නර්ස්ලට වැඩි කරනවට. ඒකට කැමති නෑ ඉතින් ඩිප්ලොමා නර්ස්ලා. 😆😆 හැබැයි ඉතින් එහෙමයි කියලා MBBS එකේ වටිනාකම Nursing degree එකක වටිනාකම එක්ක සමාන කරන්න එන්න එපා ඈහ්. OT රේට් ග්‍රේණිය අනුව වැඩි කරන එක හොඳයි දවසට හැමෝටම OT limit එකක් දාලා.

    Degree nurslata ot payakata keeyada,? Eka wadi Karanna denne naththe ai health ministry eken degree ekata value ekek thiyenna epai
    ------ Post added on Jun 13, 2021 at 10:48 PM
     
    dhanuconfi

    Active member
  • Jul 20, 2016
    750
    245
    43
    lankawe
    ඔව් අපිත් කැමතියි ඩිග්‍රි නර්ස්ලට වැඩි කරනවට. ඒකට කැමති නෑ ඉතින් ඩිප්ලොමා නර්ස්ලා. 😆😆 හැබැයි ඉතින් එහෙමයි කියලා MBBS එකේ වටිනාකම Nursing degree එකක වටිනාකම එක්ක සමාන කරන්න එන්න එපා ඈහ්. OT රේට් ග්‍රේණිය අනුව වැඩි කරන එක හොඳයි දවසට හැමෝටම OT limit එකක් දාලා.

    ------ Post added on Jun 13, 2021 at 10:48 PM

    ඔන්න ඔය mind සෙට් එක තියෙන එවුන් එක්ක තමයි මේ රට හදන්න බැරි. මේ වගේ මිනිස්සු හිතන් ඉන්නේ ලොකු පු__න් වැටිච්ච එවුන් කියලා..
    අනිත් හැමෝම තමන්ට වඩා පහත් මට්ටමක ඉන්න ඕන කියලා හිතන් ඉන්නේ, එහෙම එවුන් මේ රටේ ඉන්නකං මේ රටේ හැමදාම මෙහෙම තමයි .
    රාජපක්ෂටත් එහෙමයි ඇමතිලාට එහෙමයි ඔය කියන දොස්තරලටත් එහෙමයි.
     
    • Like
    Reactions: riduna pm

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    ඔන්න ඔය mind සෙට් එක තියෙන එවුන් එක්ක තමයි මේ රට හදන්න බැරි. මේ වගේ මිනිස්සු හිතන් ඉන්නේ ලොකු පු__න් වැටිච්ච එවුන් කියලා..
    අනිත් හැමෝම තමන්ට වඩා පහත් මට්ටමක ඉන්න ඕන කියලා හිතන් ඉන්නේ, එහෙම එවුන් මේ රටේ ඉන්නකං මේ රටේ හැමදාම මෙහෙම තමයි .
    රාජපක්ෂටත් එහෙමයි ඇමතිලාට එහෙමයි ඔය කියන දොස්තරලටත් එහෙමයි.
    නර්ස්ලා වෙන්නේ බයෝ කරලා කැම්පස් යන්න බැරුව අනාත වෙච්ච උන් බං. උඹ නර්ස් කෙනෙක් නේද? ඔය හීන මානේ ඔහොමම තියන් හිටපන්.

    අර බූරුවාගෙයි බල්ලගෙයි කතාව තමයි කියන්න වෙන්නේ. 😂😂😂 බූරුවා හිතනවා මටත් පුලුවන් බල්ලාගෙ වැඩේ කරන්න කියලා අන්තිමට ගෙදරට හොරු පැන්නම ගෙදර මිනිහගෙන් පොලු පාර කන්න වෙන්නේ.😂😂😂