වැටමාර වගා කරමූ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    වැටමාර වගා කරමූ

    අන්න ලොක්ක ඊයෙ බොහෝම වගකීමෙන් කිව්වා වැටමාර වගා කරන්න කියල .ඒ වගේ කොළ ඕන තරමක ආණ්ඩුවෙන් සල්ලි දීල ගන්න වැඩ පිළිවෙලක් හදලලු තියෙන්නේ අර ලක්ෂ 62 ට කවන්න වෙන්න ඇති මන් හිතන්නේ .මමත් බැලුවේ අක්කර දෙක තුනක් හිටවන්න කියල .පොඩ්ඩක් කියපල්ලකෝ හිටවන්න අක්කර දෙකකට විතර මෝරපු කෝටු හොයා ගන්න තැනක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීහරකෙක් ජනාධිපති උනාම ඔය වගේ ගොන් කතා කියනව,කො ඔය නිවටයට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ගිනිසීරියා වලින් විදුලි බලය උත්පාදනය කරන්න පුලුවන් ඔක ඉස්සර ඉදන් කරනවා ටොකියො සුපර් ලගෙ තියනවා ප්ලන්ට් එකක් ලන්කවෙ
    :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මීහරකෙක් ජනාධිපති උනාම ඔය වගේ ගොන් කතා කියනව,කො ඔය නිවටයට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්.

    ඊයෙ news වලට @න්නය කොළ අත්තකුත් වන වනා ඔයා කතාව කිව්වේ .ලක්ෂ 62 ට නම් බන්ඩි පිරෙන්නම් කන්න ලැබෙය්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    වැට මාර වැවීමට "මාර ඇටත්" ඒ ගොල්ලන්ම දෙනවයි කියන්නේ.... :P

    පොහොර සහනාදරෙත් එහෙම්ම ගන්න මම නම් හිතන් ඉන්නේ ඇටත් දෙන එකේ පොහොර නොදී ඉන්න එකක් නැහැ
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    වැටමාර වගා කරමූ 10-25-2016 01:19 PM puka deepan mahindata ponna kota

    :D
    හොඳ වැඩක් ගැන දැනුවත් කලාමත් රිදිලා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේම ඉන්න කනාමැදිරියෝ එකතු කරලා ලංකාවටම ලයිට් දෙන්න පුලුවන් වගේ ගොන් කතාවක් තමයි හිටන් කොරලා තියෙන්නේ.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේම ඉන්න කලාමැදිරියෝ එකතු කරලා ලංකාවටම ලයිට් දෙන්න පුලුවන් වගේ ගොන් කතාවක් තමයි හිටන් කොරලා තියෙන්නේ.

    එහෙම කියන්න එපා... පොඩිකාලේ ලයිට් ගියාම අපි කලාමැදිරියෝ එකතු කරල ගෙදර එළිය කරනවා..... :D:D:D
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඊයෙ news වලට @න්නය කොළ අත්තකුත් වන වනා ඔයා කතාව කිව්වේ .ලක්ෂ 62 ට නම් බන්ඩි පිරෙන්නම් කන්න ලැබෙය්

    :D:D:D
     

    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    මීහරකෙක් ජනාධිපති උනාම ඔය වගේ ගොන් කතා කියනව,කො ඔය නිවටයට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්.

    mama ekek

    mama honda mee harakek