වැටමාර වගා කරමූ
අන්න ලොක්ක ඊයෙ බොහෝම වගකීමෙන් කිව්වා වැටමාර වගා කරන්න කියල .ඒ වගේ කොළ ඕන තරමක ආණ්ඩුවෙන් සල්ලි දීල ගන්න වැඩ පිළිවෙලක් හදලලු තියෙන්නේ අර ලක්ෂ 62 ට කවන්න වෙන්න ඇති මන් හිතන්නේ .මමත් බැලුවේ අක්කර දෙක තුනක් හිටවන්න කියල .පොඩ්ඩක් කියපල්ලකෝ හිටවන්න අක්කර දෙකකට විතර මෝරපු කෝටු හොයා ගන්න තැනක්